කේන්දර බොරුව

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    Simulation Progarm එකක් කරන්නෙ සාමාන්‍ය්යෙන් එදිනෙදා කරන දේවල් ඒක හරහා Automate කරල එන රිසාල්ට් එක බලන්න. ඇත්තටම Simulation එකක් නම් ඕකෙ නිර්මාතෲ තමයි මොනක්ම්වද feed කරන්නෙ මොන වගේ රිසල්ට්ස් ද බලාපොරොත්තු වෙන්නෙ වගේ දේවල්. 100% තමන් හොයන දේ හමබවෙනව කියල ශුවර් එකක් නෑ ඒ නිසාමයි Simulation එකක් කරන්නෙ..
    ML කරන අය දන්නවා එහෙම Predict කරන්න බෑ කියලා එකක් නැති බව. දෙයක් ලේබල් කරලා වර්ගීකරණය කරලා කරන එක එක විදිහක්.. එහෙම නැති උනත් කරන එක අර තරම් නිවැර්දි නැති උනත් යම්දේවල් ඒකෙනුත් ගන්න පුළුවන්. ML,AI කියන දේවල් Simulation තියරියට සම්බන්ධ කරන්න පුකුවන් තාක්ෂණික කාරනා දෙකක් විතරයි. තව තියෙනවා
    එල් අකුර ගාවමයි කේ අකුර තියෙන්නේ. පොඩ්ඩක් වෙලාව අරගෙන පරිස්සමෙන් ටයිප් කරපංකෝ
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,335
    5,068
    113
    Simulation තියරිය අනුව බැලුවොත් Prediction කරන්න පුළුවන් වෙන්න ඕනි. නවීන තාක්ෂණය අනුව බැලුවත් ලොකු කාලයක්, ලොකු ඩේටා සෙට් එකක් ඇනලයිස් කලොත් එන්න පුකුවන් නිගමන වගේ තමයි මේකත්.

    මෙතනත් 100% හරි නෑ.. හැම කෙනාටම සාපේක්ෂව මෙච්චරක් හරි වගේ කතාවක් කිගන්න වෙන්නෙ අපි දන්න දැනුමය සාපේක්ෂව. අපි හෙට හොයා ගන්න ඡායා ග්‍රහයෙක් හරි ලොකු කාලෙකට සැරයක් බලපෑමක් කරන්න පුලුවන් කියලා සැලකෙන තරමට ලං වෙන ග්‍රහකයක්, ග්‍රහ වස්තුවක් විතරක් නෙමෙයි නිහාරිකාවක බලපෑමක් නිසා නිගමන වල වෙනස්කම් වෙන්න පුළුවන්.

    ගොඩක්ම දේවල් ඒකාකාරීව, එකම විදිහට කාලාන්තරයක් වෙනකොට ඒ ඒ කාලවල එක එක මිනිස්සුන්ට ලබන්න වෙච්ච අත්දැකීම්, සිදුවීම් එක්ක මේවා ගලපලා තියෙන්න පුළුවන්.

    Simulation තියරියෙ කියන්නෙ අපි හැමෝම program එකක් ඇතුලෙ ජීවත් වෙනව වගේ කතාවක් සර්ළව කිව්වොත්... ඒ උනාට ඒක සංකීර්ණයි ලෝකෙ මිනිස්සු ඒ ගැන පළ කරන මත එක්ක බැලුවහම.
    Kellonge hasireema baluwama nm simulation ekak wage tamai
     
    • Haha
    Reactions: incest_cult

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    Simulation Progarm එකක් කරන්නෙ සාමාන්‍ය්යෙන් එදිනෙදා කරන දේවල් ඒක හරහා Automate කරල එන රිසාල්ට් එක බලන්න. ඇත්තටම Simulation එකක් නම් ඕකෙ නිර්මාතෲ තමයි මොනක්ම්වද feed කරන්නෙ මොන වගේ රිසල්ට්ස් ද බලාපොරොත්තු වෙන්නෙ වගේ දේවල්. 100% තමන් හොයන දේ හමබවෙනව කියල ශුවර් එකක් නෑ ඒ නිසාමයි Simulation එකක් කරන්නෙ..
    ML කරන අය දන්නවා එහෙම Predict කරන්න බෑ කියලා එකක් නැති බව. දෙයක් ලේබල් කරලා වර්ගීකරණය කරලා කරන එක එක විදිහක්.. එහෙම නැති උනත් කරන එක අර තරම් නිවැර්දි නැති උනත් යම්දේවල් ඒකෙනුත් ගන්න පුළුවන්. ML,AI කියන දේවල් Simulation තියරියට සම්බන්ධ කරන්න පුකුවන් තාක්ෂණික කාරනා දෙකක් විතරයි. තව තියෙනවා

    කේන්දර කාරයෝ කියන්නේ ඔක්කොම බුල කියල simulation එක හදපු එවුන් rule එකක් දැම්මනම්.

    අනික OG simulation එකේ ඉන්න එවුන් capable civilization එකක් උනාම උන් උන්ගේ simulation එකක් හදල උන්ට කැමති rule දානවා. ඔහොම ඔහොම පල්ලෙහට simulation හැදිලා තියනවා. අපි ඉන්නේ උඩ එකා ප්‍රෝග්‍රෑම් කරලා තියන විදිහට. ඒ rule වලින් එහාට යන්න බෑ. අනික simulation එකක් හදන්න type 1 civilization එකක් වත් වෙලා ඉන්න වෙයි. එහෙම එකෙක් predict කරන්න බෑ කියල දාල තියනවනම් type 0 civilization එකේ අපේ technology වෙච්ච ML, AI අදාළ නෑ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    බොරු කරන එකෙක් ලගට ගියොත් බොරු අහගන්න පුළුවන්

    හරියට කරන එකෙක් ලගට ගියොත් ඇත්ත ද බොරුද කියලා බලාගන්න පුළුවන්..

    Simple..

    Media , social media වල ඉන්නෙ 99% බොරු කරන උන්.

    ඒක හරියට හොර දොස්තර කෙනෙක් ගෙන් බෙහෙත් අරගෙන medicine කියන්නේ බොරුවක් කියල කියනවා වගේ

    Gon katha kiyanna nathuwa hitapan. Medicine kiyanne scientifically backed and proven field ekak. medicine & kendara compare karanna hadana eka wihiluwak. 😂
     
    • Love
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    පහුගිය ඒවා 80%කටවඩා නිවැරදිව කියනවා. ඒත් අනාගතේ ගැන කියන ඒවා ඇත්තවෙන්නෙනෑ
     
    • Haha
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එතකොට බබා වැන්ගා කියපුව හරිගියෙ කොහොමද

    uOFfvLe.jpeg

    ඔය ගෑනි කිව්වා කියලා එක එක කාලෙට එක එක දේවල් කියනවා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,033
    1
    8,868
    113
    -~උලක් උඩ-~
    විශ්වයේ පැටන්ස්(නැවත නැවත ඇතිවන සන්සිද්ධීන්) තියනවද?. විශ්වය සම්පූර්න අහඹුවක් නම් ඉතින් නක්ෂත්‍රය බොරු. ද? ගුරුත්වාකර්ශනය කියල එකක් තියනවා කියලා හිතමු. එතකොට ඕක නිසා අමාවක දවසෙයි පුර පෝය දවසෙයි වඩ දිය බාදිය වැඩියි නෙ. දැන් ඔන්න පෝයදා හවසට වතුරත් එක්ක කකුලුවොත් ගොඩබිම පැත්තට එනවා කියලා හිතමු. දැන් ඔන්න මූද අයිනෙ ගෙයක් හදාගෙන ඉන්න සිරිපාල පෝයදා හවස කකුලුවො අල්ලන්න මූද අයිනට යනවා. සිරිපාල හොරෙන් යාලුවෙලා ඉන්න පාමසියෙ වැඩකරන විනීතටත් පෝයට නිවාඩු. විනීතගෙ ගෙවල් තියෙන්නෙත් ඔය කකුලුවො එන පොට් එකට පොඩ්ඩක් මෙහායින්. සිරිපාලගෙ නෝන බලාගෙන ඉන්නවා සිරිපාල පෝය දවසට හැමදාම විනීතගෙ ගෙවල් පැත්තට යනවා. සිරිපාලට නෝනට කියන්නත් බෑ පෝයදා හවසට කකුලුවො රෝස් කරලා හීනි අඩියක් ගහනවා කියලා. ඉතින් කවුරුහරි බලාගෙන ඉන්න කෙනෙකුට පේනවා හඳ රවුමට තියන දවසටයි හඳ නැති දවසටයි සිරිපාලගෙ ගෙදර මරාගන්න යනවා :P
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,761
    113
    Mother Earth
    හාපෝ කේන්දර කාරයො කැරි හොරු. බයිලා කෙළලා 100ක් දේවල් කිව්වම එකක් හරියනවා. පස්සෙ ඕවා පස්සෙ යන ගොං නාම්බො රැවටෙනවා. 🤷‍♂️
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විශ්වයේ පැටන්ස්(නැවත නැවත ඇතිවන සන්සිද්ධීන්) තියනවද?. විශ්වය සම්පූර්න අහඹුවක් නම් ඉතින් නක්ෂත්‍රය බොරු. ද? ගුරුත්වාකර්ශනය කියල එකක් තියනවා කියලා හිතමු. එතකොට ඕක නිසා අමාවක දවසෙයි පුර පෝය දවසෙයි වඩ දිය බාදිය වැඩියි නෙ. දැන් ඔන්න පෝයදා හවසට වතුරත් එක්ක කකුලුවොත් ගොඩබිම පැත්තට එනවා කියලා හිතමු. දැන් ඔන්න මූද අයිනෙ ගෙයක් හදාගෙන ඉන්න සිරිපාල පෝයදා හවස කකුලුවො අල්ලන්න මූද අයිනට යනවා. සිරිපාල හොරෙන් යාලුවෙලා ඉන්න පාමසියෙ වැඩකරන විනීතටත් පෝයට නිවාඩු. විනීතගෙ ගෙවල් තියෙන්නෙත් ඔය කකුලුවො එන පොට් එකට පොඩ්ඩක් මෙහායින්. සිරිපාලගෙ නෝන බලාගෙන ඉන්නවා සිරිපාල පෝය දවසට හැමදාම විනීතගෙ ගෙවල් පැත්තට යනවා. සිරිපාලට නෝනට කියන්නත් බෑ පෝයදා හවසට කකුලුවො රෝස් කරලා හීනි අඩියක් ගහනවා කියලා. ඉතින් කවුරුහරි බලාගෙන ඉන්න කෙනෙකුට පේනවා හඳ රවුමට තියන දවසටයි හඳ නැති දවසටයි සිරිපාලගෙ ගෙදර මරාගන්න යනවා :P
    existence and reality gana minissu hypothetically hadapu philosophies hena godak thiyenw, eth anthimt kiynn thiyenne e hama philosophy ekakma apita comprehend krnn pluwn seemawe pawathina apita subjective dewl kiyala, e nisa objective reality ekak hoygnn widihk nh, objects kiyala deykuth nathi wenn pluwn :lol: anthimt pilignn pluwn dekt thiyenne postmodernism witri