ඔයාගේ ඇත්ත උපන් වෙලාව දෙන්න...හෙට උදේට මම එතුමාට පෙන්නල...ඔබට මේවන විට තියෙන සහ අනාගත රෝග ගැන දැනුවත් කරන්නම් ....ඔබ ගේ නුවන ක්‍රියාත්මක උනොත්...අපරාපරිය වේදනීය කර්ම බලවත් දිට්ට දම්ම වේදනීය කර්ම මගින් වෙනස් කරගන්න පුළුවන් වෙයි.....ආගම මොකක් උනත් ගැටළුවක් නැහැ....
හරි මම දෙන්නම් වෙලාවක් මොකද කියන්නේ බලල දෙනවද?
ade NAKATH RAALA th kendare balawa ganna set wela,
patta bn . marketing and its worst lol
ඌටත් ඕන වෙලාවක මගෙන් අහගන්න දෙයක් තියනවනම් මම කියලා දෙනවා. ඒ වගේම මූ මට වඩා දන්න දෙයක් තියනවනම් අනිවා මම මුගෙන් ඒ දැනුමත් ඉල්ල ගන්නවා.
ඔය මෝඩ ජ්‍යොතිෂ වේදින් තමයි ඉරිසියාවට අනිත් උන් එක්ක තරහ වෙන්නේ.මේ විශය අභාවයට යන එක නවත්තන්න නම් බුද්ධිමත් තරුණයන් අතට මේ විෂය පත් වෙන්න ඕන.. මම නම් මිනිස්සුන්ට තම දැනුමේ හැටියට හරි සේවයක් කරන හැම ජ්‍යොතිෂ වේදියා එක්කම මිත්‍රයි.. ඒකෙන් මට යහපතක්මයි මේ වෙනකන් වෙලා තියන්නේ.



අභියෝගය බාර ගනීවිද........?