කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    මමත් ඉස්සර විශ්වාශ කලේ නැ දැන් ටිකක් යම් තාක් දුරට විශ්වාශ කරනවා හැබයි ඒවා පස්සෙම යන්නේ නැ අවශ්‍ය දේට විතරයි

    ආදරය කරන කොට අන්දයි කියනවනේ මන් අවු 2 ආදරය කරලා ඒකිව බැන්ද නම් අද වෙනකොට මන් පශ්න ගොඩක ගෙදරින් මට කිව්වා ඒකිව බදින්න එපා බැන්දොත් අනිවා ඩිවෝස් වෙන්න වෙනවා තව කෙස් ගොඩයි හැබයි වැඩේ කියන්නේ ඒකිගේ පැත්තෙන් මාව කෙල්ලට බන්දන්නම්යි ඕනේ දැන් මට අම්මලා බල කරන හින්ද ගියා හදහන බලන්න දැන් මට ඕවා අහලා කේන්තියි තරහකුයි එනවා තමති මට ඒකිව නැතිව බැරි හින්දා අනිතිමට මන් ගියා මගේ පොඩි කලේ ඉදන් ඉන්න මට ඕන උදව්වක් කරන කෙල්ලෙක් ඉන්නවා මගේ බෙස්ට් ෆෙන්ඩ් මගේ යාලුවත් කියනවා මන් බදින්න හිටපු කෙල්ල ඔයාට ගැලපෙන්නේ නැ එයා ටිකක් සැර පාටයි තව එක එක ඒවා අනිතිමට අම්මලත් කියන එකේ මන් යාළුවා දාන්න තැන් දෙකකට ගිහිල්ලා ඒකිගේ හදහන්යි මගේ එකයි බැලුවා කිව්ව ටික හරියටම හරි පස්සේ ඒ ජෝතිෂ්‍ය පොර මට හොදට පැහදිලි කරලා කියලා දුන්නා බදින්න පුළුවන් පුතා ඩිවෝස් නොවී ජීවිතය එයත් එක්ක ඉන්න පුළුවන් හැබයි එයා කියන ඕන දෙකට ඔලුව නාවලා හා කියාගෙන ඉන්න ඕනේ තව මගේ දෙමපියන්ට බණියි තව සලකන එකක් නැ වෙනස්කම් කරයි තව ගොඩක් දේවල් පොර මට කිව්වේ ආදරය කරනකන් සුන්දරයි බැදලා එක ගෙදර ජිවත් වෙනකොට ළමයි එහෙම හම්බවුනාම සුනදර්ත්වය තිබුනොත් හොදයි මන් කට පියාගෙන ඉන්නකන් හොදයි කියලා. පස්සේ ඉතින මන් හිත හදාගෙන ඒකිව මගේ ජීවිතෙන් අයින් කලා අයේ බදින්නේ නැ කියලා ගෙදරටත් කිව්වා . පස්සේ පස්සේ මට තේරුණා එකිත් එක්ක මන් ආදරය කරන කලේ ඒකිගේ වෙනස්කම් තව ගොඩක් ඒවා තේරුණා

    පස්සේ ඉතින් ගෙදරින් බල කරා පොපොසල් බැලුවා මන් ඉතින් ඕනෑවට එපාවට කෙල්ලෝ බලන්න ගියා හොද කෙල්ලොත් හිටියා එත් මට හිත ගියෙත් නැ පස්සේ පොපොසල් බලන එක නතර කරලා ඉද්දි තාත්තගේ පරන යාලුවෙක් පොපොස් කරා එයාගේ මල්ලිගේ දුවව රට ඉන්නේ ලංකාවට ඇවිල්ලා ඉන්නවා වැකේෂන් එකක් ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා එයා මගේ කලින් සම්බන්දෙ ගැන දන්නවා කිව්වා මගේ හිතත් හැදුව එදා තමයි මගේ ජිවිතේ අලුතින් අයේ පටන් ගත්ත දවස පස්සේ එයාට හදහන්ක් නැ එයාගේ වෙලාව අරගෙන බැලුවා තැන් කීපයකින්ම බලලා අර මන් බලපු ජෝතිෂ්‍ය පොරගෙන් අන්තිමට බැලුවා මෑන්ස් නියමයි පුතා මේ තමයි ඔයගේ නියම ජිවන සහකාරිය කියලා සොල්මෙට් . දැන් මන් බදලා ඉන්නේ එයාව අපි හම්බවෙලා මාස 3ක් ඇතුලට බැන්ද .

    මචන් උබට කියන්න තියෙන්නේ තව හොදට හොයලා බලලා හරි තීරණයක් ගන්න කියලා :yes:
    අඩෝ එතකොට උබ ගහන්නේ සුදු දොදොල් කැල්ලකටද අපිට ඉතින් කළු දොදොල් අඩෝ පොපසල් බැලුව කෙල්ලෝ ලස්සන කැලි ඉන්නවද

    a ow ow thanks :yes: :love:
    මුස්ලයා මට උබේ අරකෙ එකක් දුන්නේ නැනේ:growl:
     
    • Haha
    Reactions: Big Cass

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    චන්ද්‍රිකා වෙලාව පැය භාගයක් වෙනස් කරපු දවසේ , ඉපදුනු අයට අරන් ඇත්තේ පරන වෙලාවද අලුත් වෙලාවද?
    දැන් කේන්දර බලන උන් ඕක සලකන්නේ නැතුව නේද අලුත් කේන්දර හදන්නේ?
    ------ Post added on Jun 2, 2021 at 6:48 PM
    චන්ද්‍රිකා ඉස්සෙල්ලම පැය පැයක් වෙනස් කරල, පස්සෙ ආයෙත් පැය බාගෙ කරේ. 96-2006 ඉපදිච්ච ගොඩක් එවුන්ගෙ කේන්දර වැරදී, හදන එවුන් පැය බාගෙ විතරයි ගන්නෙ. සමහරු ගනන් ගන්නෙම නෑ. :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අඩෝ එතකොට උබ ගහන්නේ සුදු දොදොල් කැල්ලකටද අපිට ඉතින් කළු දොදොල් අඩෝ පොපසල් බැලුව කෙල්ලෝ ලස්සන කැලි ඉන්නවද

    මුස්ලයා මට උබේ අරකෙ එකක් දුන්නේ නැනේ:growl:
    threesome ekak damu oyage wife ekka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,791
    113
    එකමත් එක රටක
    චන්ද්‍රිකා ඉස්සෙල්ලම පැය පැයක් වෙනස් කරල, පස්සෙ ආයෙත් පැය බාගෙ කරේ. 96-2006 ඉපදිච්ච ගොඩක් එවුන්ගෙ කේන්දර වැරදී, හදන එවුන් පැය බාගෙ විතරයි ගන්නෙ. සමහරු ගනන් ගන්නෙම නෑ. :lol:
    කේන්දර වලට පැය බාගේ අවුලක් නෑලු... හැබැයි නැකත් එහෙම නෑලු
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒ උනාට ඕවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන දේවල්. ඒවාට ගරු කරන්න ඕනි. ඒවා ඉස්සරහට ගෙනි යන්න ඕනි. ගරු ජනාධිපතිතුමා උනත් දිවුරුම් දුන්නේ ජෝතිස්නැකත් සාස්ත්රයට අනුව. අපිත් එව්වා අනුගමනය කරන්න ඕනි.

    ඇයි හැම එකාම කේන්දර කේස් බුද්දාගමේ පටලවන්න හදන්නේ?

    ඔය අත්භූත ලබ්බවල් තියෙන්නේ අනෙත් ආගම් සෙට් එකේ නේද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කේන්දර වලට පැය බාගේ අවුලක් නෑලු... හැබැයි නැකත් එහෙම නෑලු
    පිස්සුද බන්.

    "මගේ කේන්දරේ විනාඩි 5ක් වැරදී, කේන්දරේ තියන කිසිම දෙයක් මෙච්චර කාලෙකට වෙලා නෑ, මම ඕව්ව විස්වාස කරන්නෙත් නෑ" කියල කියපන්කො

    ඔය පැය බාගෙ අවුලක් නෑ කියන හැත්ත රෙදි උස්සන් එන්නෙ
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං ජ්‍යෝතිෂය විශ්වාස කරන උන්ට ඒවා බොරුයි කියල තේරුම් කරන්න යන්න එපා කවදාවත්. ඒක කවදාවත් කරන්න බෑ. ඒ වෙනුවට කරන්න තියෙන්නෙ මේකයි. ඔය කේන්දර ඔලුව උඩ තියාගෙන ඉන්න එවුන් හෙන මෝඩයි. ඕකුන්ගෙ ඒ මෝඩකම නිසාම කේන්දර පාවිච්චි කරලම උන්ව අන්දන්න පුලුවන්.

    මං වැඩ කරපු තැනක කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙලා කැම්පස් කාලෙ ඉඳම්ම. ඒකිගෙ අම්මලා තදින්ම කේන්දර විශ්වාස කරන උන්. වෙලාවට මුන් දෙන්නා ගෙදරට දෙන්න කලින් කේන්දර බලලා තැන් දෙකකින්ම. දෙකෙන්ම කියලා මුන් දෙන්නා පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ. බැන්දොත් හිඟමනට පත් වෙනවා කවදාවත් දරුඵල ලැබෙන්නෙත් නෑ කියලා.

    දැන් මේකි හිටු කියලා ඔෆිස් එකේ අඬනවා. මං අඳුනන කේන්දරකාරයෙකුට කතා කරලා ඇහුවා කේන්දර දෙකක් තියෙනවා ගැලපෙන්න හදලා දෙනවද කියලා. ඌට කියලා ග්‍රහයෝ එහාට මෙහාට කරලා ගැල්පෙන්න හදා ගත්තා. සාමාන්‍ය කේන්දර දෙකක් හදන්න යන ගානට වඩා පොඩ්ඩක් වැඩියෙන් ඌට සල්ලි දෙන්න උනා. ඊට පස්ස් ගෙනිහින් පෙන්නුවා කෙල්ලගෙ අම්මලට. උන්ට අම්බානක සතුටුයි. මගුල ගත්තා සුපිරියටම. බැඳලා සති දෙකල් යනකොට කොල්ලට සුවිප් ටිකට් එකක් ඇදුනා රුපියල් ලක්ෂ 10ක්.

    දැන් උන් දෙන්නා උන්ගෙම බිස්නස් එකක් කරගෙන හොඳට ජීවත් වෙනවා. හොඳ ලස්සන නිරෝගී පිරිමි දරුවො දෙන්නෙක් ඉන්නවා.

    ඕකෙන් පස්සෙ තමා මට තේරුනේ කේන්දර බොරුයි කියලා ඔප්පු කරනවට වඩා පට්ට ආතල් උන්ව රවට්ටන එක කියලා.
     
    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43

    yatisitha_obe_wismitha_mehekaru_leelananda_gamachchi-500x500.jpg

    ඔන්න ඔය පොත කියවන්න පුලුවන් නම් කේන්දර ජෝතිෂ්‍ය වගේ දේවල් ගැන හොදට තේරුම් ගන්න පුලුවන් මේ වගේ කතා ගොඩක් පොතේ තියනව සිරා සිද්දි
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    උඹ කතාව හොඳ තැනකට ගෙනාව මචන්. උඹේ තර්කය වැරදී.

    හේතුව මේකයි.

    කර්මය කියන කාරණය බැඳිල තියෙන්නෙ ස්වභාවධර්මය එක්ක. ඒ කියන්නෙ මනුස්ස මට්ටමෙන් ධම්ම කියන දේ තේරුම් ගැනීම, අ අනුව ක්‍රියා කිරීම මිසක, ධම්මය අපිට ඕන ඕන විදියට වන්ගු ගහගන්න එක නෙමෙයි.

    සිද්ධාර්ත කුමරු උපතයි(01) උඹේ නෝන උඹේ දරු පැටියව උපද්දවපු විදියයි(02) ගමු අපි.

    01. විලි රුදාව දැනිල, ඒකත් එක්ක ස්වභාවිකව සිදුවෙන දරු උපතක්. (නොර්මල් ඩිලිවරි, පෙර කර්මයට අනුලෝමව සිදුවුන උපතක්.)

    02. දොස්තර මහත්තයට හැකි විදියට, හැකිම වෙලාවට, කපන්න කොටන්න පුලුවන් වෙන වෙලාවට අපේ උවමනාවට, ස්වාභාවික වරනයෙන් එලියෙ, මනුස්ස විදියට පුලුවන් වෙලාවට දරු පැටියව එලියට ගැනීම.

    අද විලියෙන් මහන්සි වෙලා ස්වභාවිකව එලියට එන දරුවො හරිම අඩුයි මචන්. අද වින්නඹු අම්මල අතේ ඇඟිලි ගානටත් අඩුයි.

    ඒ වගේම අනිත් සත්තු ගමු අපි. උන් නොර්මල් ඩිලිවරි ද ? නැත්තන් සී පොර්ට් එකෙන්ද ගන්නෙ ? ස්වාභවික වරණය ත්මයි ඒ

    එතකොට තේරෙනවද මේ වගේ අත්තනෝමතික විදියට මේ වගේ අතරමග ජීවිත මේ ලෝකෙ බිහි වෙන්නෙ ඇයි කියල.....

    අපි අරන් එනව දේවල්. ඒවගෙන් නියම විදියට ප්‍රයෝජනය ගන්නයි මේ තාක්ෂනය තියෙන්නෙ මචන්ල.

    මම කාටවත් කඩේ යන්නෙ නෑ. මම කියන්නෙ මේ තාක්ෂනය පාවිච්චි කරල අපිට හරියටම අපිව හොයාගෙන අත ගගා යන ජීවිත එලිය කරගන්න පුලුවන් කියලයි.

    :::: ආතර් ශ්‍රී ක්ලාර්ක් මහත්තයගෙ ජීවිතේ අරන් බලන්න. අපිට අපේ මේ පුන්‍ය භූමිය ගැන නොතේරෙන දේවල් ගොඩාක් තේරෙන්න ගනීවි.

    :::: මම කිව්වට හිතන්න එපා. තනි තනියම හිතල බලන්න. කාලාම සූත්‍රයත් කියවල අවබෝද කරගන්න.

    තෙරුවන් සරනයි !

    👍 ok මචන්. මම මේ කතාවට එකඟ නැහැ. ඒත් reply එකට thanks. points ගොඩක් තියෙන නිසා (ඔය කර්මය ගැන කියපු ටික විතරක් වෙනම ත්‍රෙඩ් එකක දවස් ගානක් කතා කරන්න පුළුවන්) එකින් එකට ටයිප් කරන්න පට්ට කම්මැලියි. :lol: :lol:
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඕක සම්පූර්ණ ඇත්තක් බං...අවුල තියෙන්නෙ හරියට ගණන් බලලා කරන්න දන්න එවුන් නැතිකම.... ටික ටික දන්න එවුන් ඔක්කොම දන්නවා වගේ රඟපාල විනාස වෙලා තියෙන්නෙ දැං...
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉස්සර හොඳ හොඳ වැඩ ගත්ත සාස්තරයක් හැබැයි දැන් බලන්න දන්න එවුන් නෑ අමුම අමුම කට්ට ලෝක හොරු ඉන්නේ. අවස්ථාවාදී කාලකන්ණි යක්කු ඔය කේන්දර කාරයෝ. කවදාවත් බය වෙන්න එපා ඔය බඳින්න කේන්දර ගැලපෙන්නේ නෑ අනන් මනං කිව්වම. තව තැනකට ගියාම හොඳටම හොඳයි කියනවා. ලෙඩක් හැදිලා ගියොත් සුර දාන්න කියනවා ලක්ෂ ගණන්වල. හොඳ කාලයක් කිව්වොත් අනික් පැත්ත වෙන්නේ. අපලයි කිව්වොත් නම් ඒක ඔළුවේ වැඩ කරලා නිකන්ම කෙල වෙනවා.
    බලපන් ඕවා බලන රටවල්ද දියුණු වෙලා මිනිස්සු සැප විඳින්නේ නැති එවුන්ද කියලා.
     
    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18

    සිරාවටම!!
     
    • Like
    Reactions: aneasarayana

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Mamath owa issara wishwasa kare ne.. man kalakata kalin mage kenadare belewwa u nam mage past eka hariyatama kiwwa.
    Oya jothishya kiyanna 100% boru nemei oke sathyak tiyenawa. Dan hema thenama inne pattapal horu okun kohen hari tuttak igenagena dagannawa kenadara balana kadayak. Ithin un kiyana boru nisa jothishya vishaya boruwak wela tiyenne.
    (Astrology tool ekak karaganna. Nethiwa ekama jiwithe karagattoth jiwithe wala pallata yanne)

    Me video eka balanna. Oyata hoda knowledge ekak ganna puluwan wei.
     
    nidarsha91

    Well-known member
  • මේ කියන දේ මුල ඉඳල අහන්න මචං

    Mula idalama ahuwaaa machan. sthuthi apith ekka bedaa gaththata.

    Un wahansege wachana walinma un wahanse kiyana dewal wala waradi than pen wanna puluwan machan.

    mama me than niraakaranaya kalaaa. eth eekata methana liyanna kaalaya waya karanna ba. Video ekakin kiyannam

    me kotas awadaanen ahala therum ganna balena.

    2.05
    5.08
    4.53
    9.54
    10.32
    11.11
    11.29
    12.11

    Lagu karala mehema kiyannam.

    සසරෙන් මිදීමට නම්, තිසරණය අවැසිය.
    තිසරණය තේරුම් ගැනීමට නම්, අවබෝදය ( තාක්ශණයක් ) අවැසිය.

    තර්කය එසේ නම්, සසරෙන් මිදීමට අවබෝදය ( තාක්ශණයක් ) අවැසිමය.

    තෙරුවන් සරණයි !