අපේ පාරේ ඉස්සර හිටිය වයසක පොරක්. පාරේ නිකන් ශෝපින් බැග් වල කුණු දානවා සත්තු අදිනවා පොර උනත් කියන දෙයක් ගණන් ගන්නේ වත් නැ.
පස්සේ ගෙවල් පැත්තේ ඉන්න සීයා කෙනෙකුට ගානක් දීල සෙට් කරා ජෝතිෂ්‍ය තැනකට. පහුවදා ඉදලා පොර මුළු පාරම හවසට අතු ගානවා. උදේ පාන්දර රැකලා ඉදල කුණු කාරයෝ එනකම් මග බලාගෙන ඉදලා ඔක්කොම ගෙවල් වල කුණු ගන්නවද බලනවා. ඔයවගේ වැදගත් වැඩ ලංකාවේ කරගන්න පුළුවන් ජෝතිෂ්‍ය පොරවල් වලට පින් සිද්ද වෙන්න...
ජෝතිෂ්‍ය ඒවා උබගේ වාසියට පමණක් තියාගන්න. ඔලුවට ගන්න එපා.