කේන්දර විස්වාස කරන මෝඩ සිංහලු වරෙව්

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    අපේ පාරේ ඉස්සර හිටිය වයසක පොරක්. පාරේ නිකන් ශෝපින් බැග් වල කුණු දානවා සත්තු අදිනවා පොර උනත් කියන දෙයක් ගණන් ගන්නේ වත් නැ.

    පස්සේ ගෙවල් පැත්තේ ඉන්න සීයා කෙනෙකුට ගානක් දීල සෙට් කරා ජෝතිෂ්‍ය තැනකට. පහුවදා ඉදලා පොර මුළු පාරම හවසට අතු ගානවා. උදේ පාන්දර රැකලා ඉදල කුණු කාරයෝ එනකම් මග බලාගෙන ඉදලා ඔක්කොම ගෙවල් වල කුණු ගන්නවද බලනවා. ඔයවගේ වැදගත් වැඩ ලංකාවේ කරගන්න පුළුවන් ජෝතිෂ්‍ය පොරවල් වලට පින් සිද්ද වෙන්න...

    ජෝතිෂ්‍ය ඒවා උබගේ වාසියට පමණක් තියාගන්න. ඔලුවට ගන්න එපා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඒ උනාට ඕවා අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ තියෙන දේවල්. ඒවාට ගරු කරන්න ඕනි. ඒවා ඉස්සරහට ගෙනි යන්න ඕනි. ගරු ජනාධිපතිතුමා උනත් දිවුරුම් දුන්නේ ජෝතිස්නැකත් සාස්ත්රයට අනුව. අපිත් එව්වා අනුගමනය කරන්න ඕනි.
    බුද්ධ ධර්මයේ ඔය සේරම ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ඒකයි..
    ජෝතිෂ්‍යය කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් කරන දෙයක් උනත් ඒ සේරම මිත්‍යා ධර්ම විදියටයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ

    • Like
    Reactions: TWishwadeepa

    nidarsha91

    Well-known member
  • බුද්ධ ධර්මයේ ඔය සේරම ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ඒකයි..
    ජෝතිෂ්‍යය කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් කරන දෙයක් උනත් ඒ සේරම මිත්‍යා ධර්ම විදියටයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ

    Minissunwa nomaga yawana muulikayo thamai oya. Daaane labenna wada karana aya minissunta yahapathak karala thiyenawada ? karanawada ?
     
    • Dislike
    Reactions: sachith19920726

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බුද්ධ ධර්මයේ ඔය සේරම ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ ඒකයි..
    ජෝතිෂ්‍යය කියන්නෙ අවුරුදු දහස් ගානක ඉඳන් කරන දෙයක් උනත් ඒ සේරම මිත්‍යා ධර්ම විදියටයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ

    ඔය දෙවැනි වීඩියෝ එකේ ඉන්න වැලිමඩ තට්ටේ ඩයල් එක සයිකෝ කාරයෙක්. කිරිබත්ගොඩ පාදිලි උන්නාන්සේගේ අසපුවේ ධර්මය විකෘති කරනා තවත් චරිතය. මුන්ගේ බණ අහලා ඒවා පිළිපදින උන් පව්.
     
    • Like
    Reactions: Poththa

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Minissunwa nomaga yawana muulikayo thamai oya. Daaane labenna wada karana aya minissunta yahapathak karala thiyenawada ? karanawada ?
    අවුරුද්දෙන් වැඩි කාලයක් වන වාසීව වීර්ය වඩන, මිනිස්සුන්ට සංසාරෙන් ගොඩ යන්න උදවු කරන අරියඥාන හාමුදුරුවො වගේ ස්වාමීන් වහන්සේ නමකට අගෞරව කරල අපාගත වෙන අකුසල් කරගන්න එපා බං
    උඹ හාමුදුරුවන්ගෙ බනක් හරියට අහල ඕක ආයිත් කියපන්
    දානෙ ගන්න වැඩකරන හාමුදුරු නමක්නම් කොළඹට වෙලා සැප පන්සල් හදාගෙන ඉන්න එපයි..
    අනිත් ඒක උඹල ඔය විදියට බුද්ධ ධර්මයට නිග්‍රහ කරන එකෙන් උඹලම පවු රැස් කරගෙන අපා ගතවෙනව
    මොකද උඹල ඒ අපහාස කරන්නෙ බුද්ධ චීවරය දරන මහා සංඝ රත්නයට

    on topic: මම ජෝතිෂ්‍යය වැරදී කියන්නෙ නෑ. සිද්ධාර්ථ කුමාරය ඉපදෙනකොටත් ජෝතිශ්යයට අනුව තමයි ඒ දේවල් හැමදේම කලේ රජ පවුල් වල.
    ඒත් බුද්ධ ධර්මය වගේ ධර්මයක් පිළිපදින්නේ නැතිව ජෝතිෂ්‍ය පස්සෙ යන ඒක මිත්‍යාවක් කියලයි මම කිව්වෙ
    btw උඹල එක්ක වාද කරන්න මම කැමති නෑ :)
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඔය දෙවැනි වීඩියෝ එකේ ඉන්න වැලිමඩ තට්ටේ ඩයල් එක සයිකෝ කාරයෙක්. කිරිබත්ගොඩ පාදිලි උන්නාන්සේගේ අසපුවේ ධර්මය විකෘති කරනා තවත් චරිතය. මුන්ගේ බණ අහලා ඒවා පිළිපදින උන් පව්.
    Barinwash karanawa kiyala thread ekak watila tibuna kiriyema :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Ithn ban okata kendare balanna oniye?

    athel set ekak ekka htyoth kohomath wale thamai chuttak. Eka ithn ubata mata hamota common deyak. Math ehemai ithn.

    mama sliit giye. E kale karapu nathi deyak na
    😅
    Ethanin ain wela job ekakata set wela piliwelak wunama culture eka wenas wela piliwela wenawa itn
    🤔
    eka hari eth pora kohomada kiwwe mama ehema kiyala
    mawa kalin danna ekek da
    mokada oya seen ape gedarin pawa danne na
    hitapanko itin
     
    nidarsha91

    Well-known member
  • අවුරුද්දෙන් වැඩි කාලයක් වන වාසීව වීර්ය වඩන, මිනිස්සුන්ට සංසාරෙන් ගොඩ යන්න උදවු කරන අරියඥාන හාමුදුරුවො වගේ ස්වාමීන් වහන්සේ නමකට අගෞරව කරල අපාගත වෙන අකුසල් කරගන්න එපා බං
    උඹ හාමුදුරුවන්ගෙ බනක් හරියට අහල ඕක ආයිත් කියපන්
    දානෙ ගන්න වැඩකරන හාමුදුරු නමක්නම් කොළඹට වෙලා සැප පන්සල් හදාගෙන ඉන්න එපයි..
    අනිත් ඒක උඹල ඔය විදියට බුද්ධ ධර්මයට නිග්‍රහ කරන එකෙන් උඹලම පවු රැස් කරගෙන අපා ගතවෙනව
    මොකද උඹල ඒ අපහාස කරන්නෙ බුද්ධ චීවරය දරන මහා සංඝ රත්නයට

    on topic: මම ජෝතිෂ්‍යය වැරදී කියන්නෙ නෑ. සිද්ධාර්ථ කුමාරය ඉපදෙනකොටත් ජෝතිශ්යයට අනුව තමයි ඒ දේවල් හැමදේම කලේ රජ පවුල් වල.
    ඒත් බුද්ධ ධර්මය වගේ ධර්මයක් පිළිපදින්නේ නැතිව ජෝතිෂ්‍ය පස්සෙ යන ඒක මිත්‍යාවක් කියලයි මම කිව්වෙ
    btw උඹල එක්ක වාද කරන්න මම කැමති නෑ :)
    Budu haamuduruwo uda kale paara pennuwe me jeevithen goda enna neda mcahan ? me kiyana aya ehema karanawa kiyala pennapanko ?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Minissunwa nomaga yawana muulikayo thamai oya. Daaane labenna wada karana aya minissunta yahapathak karala thiyenawada ? karanawada ?

    උබල වගේ මිත්‍යාදෘෂ්ටික වල් පරයො නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
     
    nidarsha91

    Well-known member
  • උබල වගේ මිත්‍යාදෘෂ්ටික වල් පරයො නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.
    Ehenan kiyapanko machan kramayak me rata godaganna.... Sinhalenma kiyannam

    "Danagena giyoth katharagama. athapatha gagaa ohe giyoth atharamaga." Sansaarema athara maga machan. Auwurudu gaanakma me yanne atharamaga nemeda kiyala kiyapanko

    Budu haamuduruwo gamana giye kohomada kiyala hoyala balapan. Ethakota therei man kiyana de. Therum ganna noganna eka ubalage wadak. Athapathaa gihin anagena aiyo kiyanna kamathi ape un dana hena diyunui neh. Paw ban 🙂
    ------ Post added on Jun 2, 2021 at 11:28 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Ehenan kiyapanko machan kramayak me rata godaganna.... Sinhalenma kiyannam

    "Danagena giyoth katharagama. athapatha gagaa ohe giyoth atharamaga." Sansaarema athara maga machan. Auwurudu gaanakma me yanne atharamaga nemeda kiyala kiyapanko

    Budu haamuduruwo gamana giye kohomada kiyala hoyala balapan. Ethakota therei man kiyana de. Therum ganna noganna eka ubalage wadak. Athapathaa gihin anagena aiyo kiyanna kamathi ape un dana hena diyunui neh. Paw ban 🙂
    ------ Post added on Jun 2, 2021 at 11:28 PM

    බුදු හාමුදුරුවො ගමන ගියෙ කොහොමද කියල හොයල බලපන් ?

    උබල වගේ උන්ට අපිව තම්බන්න බෑ බන්. උබල වගේ සිප්පි ලපයි සිපයි ඕන තරම් දැකල තියනව.
    බයිලාවක් ලියල අන්තිමට බෞද්ධ කියන plug එක ගහල ලෙස්සල යනව.

    දේවාල වල ඉන්න පාහර කපුවොයි. ලෙඩ හොද කරනව කියල ඉන්න හොර කාලකන්නී. ජෝතිෂ්‍ය කාරයොයි සාත්තර කාරයොයි ඔක්කොම කරන්නෙ ඕක තමයි ඔක්කොම මිත්‍යා දෘෂ්ටික වැඩ කර කර ඇගට බෞද්ද කියන plug එක ගහගෙන බෞද්ධ දර්ශනය විකුණන් කනවා.
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • බුදු හාමුදුරුවො ගමන ගියෙ කොහොමද කියල හොයල බලපන් ?

    උබල වගේ උන්ට අපිව තම්බන්න බෑ බන්. උබල වගේ සිප්පි ලපයි සිපයි ඕන තරම් දැකල තියනව.
    බයිලාවක් ලියල අන්තිමට බෞද්ධ කියන plug එක ගහල ලෙස්සල යනව.

    දේවාල වල ඉන්න පාහර කපුවොයි. ලෙඩ හොද කරනව කියල ඉන්න හොර කාලකන්නී. ජෝතිෂ්‍ය කාරයොයි සාත්තර කාරයොයි ඔක්කොම කරන්නෙ ඕක තමයි ඔක්කොම මිත්‍යා දෘෂ්ටික වැඩ කර කර ඇගට බෞද්ද කියන plug එක ගහගෙන බෞද්ධ දර්ශනය විකුණන් කනවා.
    Wate yanna epa ban. mage prashneta uththara deepan. Kiyapan kramayak. Thaman gaweshanaya karala deyak kiyaddi melo deyak hoyanne nathuwa burana uba wage un ananthai. a nisaama thamai lankaawa meehma wela thiyenne
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    Wife ge water bag eken du patiya eliyata enawa neda machan. anna eka thamai upan welaawa kiyanne.
    උඹ මොකද මේ ගැන හිතන්නේ මචන් (see comment below from hancok) . මගේ පොඩි එකත් එලියට ගත්තේ සිසේරියන් එකකින්. ඩොකා කිව්වේ මෙන්න මේ දවසට පස්සේ (සහ මේ දවසට කලින්) කැමති දවසක් අපිට decide කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ උඹ කියන definition එක හරි නම්, අපිට පුළුවන් උපන් වෙලාව control කරන්න. දරුවගේ මුළු කෙන්දරේම වෙනස් කරන්න. (කේන්දරේ කියන්නේ කර්ම විපාක ගැන කියවෙන එකක් කියල හිතුවොත්, බුද්ධාගමේ කර්මය ගැන කියවල තියෙන ඕන කෙනෙක් දන්නවා අපිට කර්ම විපාකය control කරන්න බහ කියල.)

    ethakota C section ekakin lamayawa gaththoth mokada wenne. doctor ekka ekathu wela lagnei kendarei serama design karala awakalanaya karala ena hodama welawa aran e welawa target karala eliyata ganna puluwanne :rofl:
     
    • Haha
    Reactions: Master malli

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    උඹ මොකද මේ ගැන හිතන්නේ මචන් (see comment below from hancok) . මගේ පොඩි එකත් එලියට ගත්තේ සිසේරියන් එකකින්. ඩොකා කිව්වේ මෙන්න මේ දවසට පස්සේ (සහ මේ දවසට කලින්) කැමති දවසක් අපිට decide කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ උඹ කියන definition එක හරි නම්, අපිට පුළුවන් උපන් වෙලාව control කරන්න. දරුවගේ මුළු කෙන්දරේම වෙනස් කරන්න. (කේන්දරේ කියන්නේ කර්ම විපාක ගැන කියවෙන එකක් කියල හිතුවොත්, බුද්ධාගමේ කර්මය ගැන කියවල තියෙන ඕන කෙනෙක් දන්නවා අපිට කර්ම විපාකය control කරන්න බහ කියල.)
    ඒකට තමයි දෛවය කියන්නේ. :lol: 🤟 උබ කරපු දෙයකට වඩා වෙන්න තිබ්බ විදිය. කියලා කියයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මටත් පේන්න බැරි ජාතියක් තමයි ඔය කේන්දරයො..

    මම a/l කරන කාලෙ අපේ අම්ම මාව කේන්දර කාරයෙක් ලඟට අරන් ගිය වෙලාවක මම මිනිහට කනේ ඇඟිලි ගහගන්න කියෙව්ව.
    එදා ඉඳන් අද වෙනකල් අපේ අම්ම මාව කේන්දර බලන ගෙයක් ඉස්සරහින්වත් අරන් යන්නෙ නෑ.
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • ethakota C section ekakin lamayawa gaththoth mokada wenne. doctor ekka ekathu wela lagnei kendarei serama design karala awakalanaya karala ena hodama welawa aran e welawa target karala eliyata ganna puluwanne :rofl:
    උඹ මොකද මේ ගැන හිතන්නේ මචන් (see comment below from hancok) . මගේ පොඩි එකත් එලියට ගත්තේ සිසේරියන් එකකින්. ඩොකා කිව්වේ මෙන්න මේ දවසට පස්සේ (සහ මේ දවසට කලින්) කැමති දවසක් අපිට decide කරන්න පුළුවන් කියල . ඒ කියන්නේ උඹ කියන definition එක හරි නම්, අපිට පුළුවන් උපන් වෙලාව control කරන්න. දරුවගේ මුළු කෙන්දරේම වෙනස් කරන්න. (කේන්දරේ කියන්නේ කර්ම විපාක ගැන කියවෙන එකක් කියල හිතුවොත්, බුද්ධාගමේ කර්මය ගැන කියවල තියෙන ඕන කෙනෙක් දන්නවා අපිට කර්ම විපාකය control කරන්න බහ කියල.)
    ඒකට තමයි දෛවය කියන්නේ. :lol: 🤟 උබ කරපු දෙයකට වඩා වෙන්න තිබ්බ විදිය. කියලා කියයි.
    උඹ කතාව හොඳ තැනකට ගෙනාව මචන්. උඹේ තර්කය වැරදී.

    හේතුව මේකයි.

    කර්මය කියන කාරණය බැඳිල තියෙන්නෙ ස්වභාවධර්මය එක්ක. ඒ කියන්නෙ මනුස්ස මට්ටමෙන් ධම්ම කියන දේ තේරුම් ගැනීම, අ අනුව ක්‍රියා කිරීම මිසක, ධම්මය අපිට ඕන ඕන විදියට වන්ගු ගහගන්න එක නෙමෙයි.

    සිද්ධාර්ත කුමරු උපතයි(01) උඹේ නෝන උඹේ දරු පැටියව උපද්දවපු විදියයි(02) ගමු අපි.

    01. විලි රුදාව දැනිල, ඒකත් එක්ක ස්වභාවිකව සිදුවෙන දරු උපතක්. (නොර්මල් ඩිලිවරි, පෙර කර්මයට අනුලෝමව සිදුවුන උපතක්.)

    02. දොස්තර මහත්තයට හැකි විදියට, හැකිම වෙලාවට, කපන්න කොටන්න පුලුවන් වෙන වෙලාවට අපේ උවමනාවට, ස්වාභාවික වරනයෙන් එලියෙ, මනුස්ස විදියට පුලුවන් වෙලාවට දරු පැටියව එලියට ගැනීම.

    අද විලියෙන් මහන්සි වෙලා ස්වභාවිකව එලියට එන දරුවො හරිම අඩුයි මචන්. අද වින්නඹු අම්මල අතේ ඇඟිලි ගානටත් අඩුයි.

    ඒ වගේම අනිත් සත්තු ගමු අපි. උන් නොර්මල් ඩිලිවරි ද ? නැත්තන් සී පොර්ට් එකෙන්ද ගන්නෙ ? ස්වාභවික වරණය ත්මයි ඒ

    එතකොට තේරෙනවද මේ වගේ අත්තනෝමතික විදියට මේ වගේ අතරමග ජීවිත මේ ලෝකෙ බිහි වෙන්නෙ ඇයි කියල.....

    අපි අරන් එනව දේවල්. ඒවගෙන් නියම විදියට ප්‍රයෝජනය ගන්නයි මේ තාක්ෂනය තියෙන්නෙ මචන්ල.

    මම කාටවත් කඩේ යන්නෙ නෑ. මම කියන්නෙ මේ තාක්ෂනය පාවිච්චි කරල අපිට හරියටම අපිව හොයාගෙන අත ගගා යන ජීවිත එලිය කරගන්න පුලුවන් කියලයි.

    :::: ආතර් ශ්‍රී ක්ලාර්ක් මහත්තයගෙ ජීවිතේ අරන් බලන්න. අපිට අපේ මේ පුන්‍ය භූමිය ගැන නොතේරෙන දේවල් ගොඩාක් තේරෙන්න ගනීවි.

    :::: මම කිව්වට හිතන්න එපා. තනි තනියම හිතල බලන්න. කාලාම සූත්‍රයත් කියවල අවබෝද කරගන්න.

    තෙරුවන් සරනයි !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    Ethakota C section walin ganne aththanomathika atharamaga anaatha jiwitha da :rofl: