Pissu bn ubalata owa oluwe gahaena inne ai bn :sorry:
kitZrocks Well-known member Mar 29, 2011 5,289 564 113 In yur head ^^ Jan 9, 2018 #41 Pissu bn ubalata owa oluwe gahaena inne ai bn
maheshsenadheera Well-known member Mar 13, 2009 18,399 3,712 113 කන්ද උඩරට Jan 9, 2018 #42 kohomath badala tika kalayak yanakota marena eka hoday kiyala hithenawa bun
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Jan 9, 2018 #43 B_i_n_g_o said: අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව. Click to expand... දැන් ගිහින් ඔය බලු කතාව කියපු එකාව මරපන්
B_i_n_g_o said: අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව. Click to expand... දැන් ගිහින් ඔය බලු කතාව කියපු එකාව මරපන්
sampath111 Active member Oct 5, 2007 1,072 16 38 pelwatte Jan 12, 2018 #44 horata kendarayak hadapan ban man wage
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Jan 12, 2018 #45 ඔක්කොම සෙට් වෙලා අන්තිමට මටත් කිව්වා කේන්දරේ අරන් ගිහින්.. මම ඉතින් සුද්ද සිංහලෙන් කිව්ව දැන් අවුලක් නෑ
ඔක්කොම සෙට් වෙලා අන්තිමට මටත් කිව්වා කේන්දරේ අරන් ගිහින්.. මම ඉතින් සුද්ද සිංහලෙන් කිව්ව දැන් අවුලක් නෑ
R riyasaka Active member Jan 15, 2014 418 85 28 Jan 12, 2018 #46 මගෙ කෙල්ලව බැන්දොත් ලමයි වත් හම්බෙන්නෙ නෑ කිව්වා මගේ ජීව්තේ ඉවරයි කිව්වා මම ඔය කෙහෙල්මල් තුට්ටුවකටවත් ගන්නෙ නෑ. දැන් අපි බැදල අවුරුදු 2ක් දැන් බබෙකුත් ඉන්නවා.
මගෙ කෙල්ලව බැන්දොත් ලමයි වත් හම්බෙන්නෙ නෑ කිව්වා මගේ ජීව්තේ ඉවරයි කිව්වා මම ඔය කෙහෙල්මල් තුට්ටුවකටවත් ගන්නෙ නෑ. දැන් අපි බැදල අවුරුදු 2ක් දැන් බබෙකුත් ඉන්නවා.
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Jan 12, 2018 #47 owa hariyana welawalut tiyenawa waradina welawalut tiyenawa. case eka tiyenne ubata oka hari yay da waradiyda kiyana eka tamai. 100% borut nevei, 100% attat nevei kendara. ubama hitapan.
owa hariyana welawalut tiyenawa waradina welawalut tiyenawa. case eka tiyenne ubata oka hari yay da waradiyda kiyana eka tamai. 100% borut nevei, 100% attat nevei kendara. ubama hitapan.