කේන්දර_කේස්

justinshady

Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අපි දෙන්න බැන්දොත් කෙල්ලව මැරෙනව කිව්ව. දැන් බැදල අවුරුදු දෙකක් වෙනව. බබෙකුත් ඉන්නව. :rofl::rofl:

    දැන් ගිහින් ඔය බලු කතාව කියපු එකාව මරපන් ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔක්කොම සෙට් වෙලා අන්තිමට මටත් කිව්වා කේන්දරේ අරන් ගිහින්..
    මම ඉතින් සුද්ද සිංහලෙන් කිව්ව
    දැන් අවුලක් නෑ

    :D
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    මගෙ කෙල්ලව බැන්දොත් ලමයි වත් හම්බෙන්නෙ නෑ කිව්වා මගේ ජීව්තේ ඉවරයි කිව්වා මම ඔය කෙහෙල්මල් තුට්ටුවකටවත් ගන්නෙ නෑ. දැන් අපි බැදල අවුරුදු 2ක් දැන් බබෙකුත් ඉන්නවා.:yes::yes::yes::yes::yes::yes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    owa hariyana welawalut tiyenawa waradina welawalut tiyenawa. case eka tiyenne ubata oka hari yay da waradiyda kiyana eka tamai. 100% borut nevei, 100% attat nevei kendara. ubama hitapan.