කේබල් කාර් එකේං නොදුටු දිය ඇල්ලක් කරා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ මාර ලස්සනයි.. :love:
    අදමයි ඔහොම ප්ලේස් එකක් ගැන ඇහුවෙත්..

    බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට..:yes:
    (උඹේ යූසර් නේම් එක දැක්ක ගමන් මතක් වෙන ත්‍රෙඩ් වලින් පිට ත්‍රෙඩ් එකක් දැක්කෙ කාලෙකට පස්සේ...:lol:)
    +Rep
     

    gepa

    Well-known member
  • richlife:20103024 said:
    අඩේ මාර ලස්සනයි.. :love:
    අදමයි ඔහොම ප්ලේස් එකක් ගැන ඇහුවෙත්..

    බොහොම ස්තූතියි බෙදා හදා ගත්තට..:yes:
    (උඹේ යූසර් නේම් එක දැක්ක ගමන් මතක් වෙන ත්‍රෙඩ් වලින් පිට ත්‍රෙඩ් එකක් දැක්කෙ කාලෙකට පස්සේ...:lol:)
    +Rep
    අඩේ මේ ට්‍රැව්ල් එකේ මේ වගේ ත්‍ර්‍රෙඩ් ගොඩක් මගේ ඒව තියනව බං..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    supirine ban.. patta.. othana pada arinna thahanam athine? uba wayu dushanaya kale nane?:sorry:
     
    Last edited: