කේබල් කාර් එකේං නොදුටු දිය ඇල්ලක් කරා
අද මම කියන්න යන්නේ ලංකාවේ එකම වැඩ කරන කේබල් කාර් එකෙන් නවාතැන්පොලක් හරහා කවුරුත් වැඩිය නොයන දිය ඇල්ලක් හොයාගෙන ගිය ගමනක විස්තරය.
මේ තැන තියෙන්නේ ඇල්ල නගරයට කිලෝමීටර් 15ක් විතර මෙහායින්.
නවාතැන් පොලේ නම ඇල්ල ජන්ගල් රෙසෝට්.මේතන ලස්සන කුඩා හෝටලයක් තියෙනවා.එතනට කේබල් කාර් එකෙන් තමයි යන්න තියෙන්නේ.ඒක ඉතා සුවිශේශී අත් දැකීමක්.ඒ වගේම මේ හෝටලයට කැලේ හෙක්ටයාර ගනනාවක් අයිතියි.ඉතින් මෙහි කලමනාකාරීත්වය ඔවුන් සතු වනන්තර පෙදෙස ඉහ්ටා හොඳින් ආරක්ශා කරන බවක් පේනවා.ඔය කොටසේ තමයි මේ දිය ඇල්ලත් පිහිටන්නේ.දිය ඇල්ලේ නම වරකා ආර.. පහලින් තියෙන්නේ මම එහේ දි ගත්තු පින්තූර.
මේ තියෙන්නේ කෙබල් කාර් එකේ ගමන..ඈතින් පේන්නේ අපේ නවාතැන්පොල
ඔකේ යනකොට පහලින් ගලන ගඟ පෙන්නේ මෙහෙම
හෝටලයට ආවා විතරයි උනුසුම් කහට කෝප්පයක් සහ හකුරු වීදුරුවකින් සංග්රහයක් හම්බවෙන්වා
මේ තියෙන්නේ මේ හෝටලයේ වටපිටාව..කුඹුරක් වට කරලා ගන්නග අයිනට වෙන්න පුංචි ගෙවල් හදලා තියෙනේවා. පරිසරයට ලං වෙන්න කියාපු තැන..මෙතන මස් මාලු හදන්නෙත් නෑ.ඒ වගෙම බොන්නත් දෙන්නේ නෑ..සිග්නලුත් අඩුයි.ඔන්න එහෙනම් ඒ පින්තූර ටිකක්..
දවාලියෙන් මම මේ හෝටලේ දෙන්නෙක් සෙට් කරගෙන මුලින් මම කිව්ව වරකා ආර බලන්න පිටත් උනා. මෙතන ඉඳන් කැලේ ඇත්ලට කිලෝ මීටරයක් විතර යන්න තියනවා..
යන අතර මග..
මේ තමයි වරකා ආර..
නම එහෙම කියන්නේ ඇයිද කියලා නම් දන්නේ නෑ.දැනගත්ත් විතියට මේ හෝටලෙන්ම තමයි ඒ නම් හදාගෙන තියෙන්නේත්.මේ දිය ඇල්ල ටිකක් විශේශිතයි.මෙහි දිය වැටෙන කොටසට කිට්ටුවෙන් ගලේ විව්රයක් හැදිලයි තියෙන්නේ.. ඉතින් අපිට එතනට ගිහින් ඉන්න පුලුවන්
මෙතන ගැඹුරක් ගැන කියන්න මේ අයත් දන්නේ නෑ..මට පීනන්ටත් බැරි හංඳා සේෆ්ටි ජැකට් දාං දිය ඇල්ලෙ වතුර වැටෙන තැනිනුයි ඉස්සරහ වලෙනුයි ඉස් නා න ය කලා
ගොඩක් දවසට රාත්රියට ගිනි මැලයක් ගහලා බටනලා ගහලා සින්දු කියනවා..මාත් ඉතින් ඒ පැත්තට රවුමක් ගැහුවා..
ටිකක් රැබෝ වේගෙන එනකොට කාලා බීලා නිදා ගන්ට ආවා. මේ හෝටලය වට පිටාව මේ වගේ ලන්තෑරුම් වලින් ආලෝකමත් කරලා
වැඩි දෙනෙක් නොගිය තැනක් කියලා හිටෙනවා.. ඔන්න ඉතින් ඒ ගමනේ විස්තරේ.. ආයෙත් ගමනකින් හමු වෙමු.. කොමෙන්ටුවක් කොටලම ගියොත් මොකෑ??

Lassanai
na man gihin na gepa, yaluwek gihin photos daalaa thibbaa, eken thamay hotel eka gana danagathe