කේබල් කාර් එකේං නොදුටු දිය ඇල්ලක් කරා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇත්තටම තැන නම් හොදයි .. බොන්න බැරි නිසා රාත්‍රියේ සුන්දරත්වය විදින්න අමාරුයි :P:rofl:
     

    gepa

    Well-known member
  • ඇත්තටම තැන නම් හොදයි .. බොන්න බැරි නිසා රාත්‍රියේ සුන්දරත්වය විදින්න අමාරුයි :P:rofl:


    රාත්‍රියේ සුන්දරත්වය බොනකොට කොහොමත් පේන් නැනේ බං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තටම තැන නම් හොදයි .. බොන්න බැරි නිසා රාත්‍රියේ සුන්දරත්වය විදින්න අමාරුයි :P:rofl:

    :angry::angry::angry: තෝ දැන් එක්දරු පියෙක්.. බෙබා වගේ බොන එක නවත්තල පවුල් සංස්ථාවත් එක්ක මේ වගේ තැනකට ගිහින් අසිරිය විදහන්..:P:P
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    Very beautiful. I was thinking to myself, I'll visit this place in my next visit to S/L. But NO ALCOHOL??????, SO I won't be visiting this place.:rofl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,253
    1
    16,111
    113
    අඩෝ මේක නම් පට්ට :D
    යන්න ඕනේ දවසක :cool:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,214
    113
    මම ගියා 2012 දී එතකොට ඕක අලුත් කරනවා. එළපොට් එක. :yes: