කේ සිරි විතානගේ ක්ලාස් ගියපු උන් මෙහෙ වර

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Dan ubata kari molayak athi neda? dawasin epa una nisa. ithin hutho mokatada class ekata phone genne. genawata kamak naha silent dan thibama iwarai ne. ponnaya k siri sir wa nam hamonma wage dannawa. ubawa dan ekek inawada lankawe. gedara inna pakala tika witharai uba gana danne ponnaya. pora talk dnna kalin uba hadiyan hutha.
    Mawa කවුරුත් danne tamai whottho ekane Mr Unknown කියන්නෙ 😂😂

    කේසිරිගෙ ගල් කොල්ලද තෝ උට බැන්නම ඔච්චර රිදෙන්නෙ? මම හිතුවෙ ටියුෂන් පක්කුන්ගෙ ඩොටේ ගංකබර වහල් ආමි එක බුකියෙයි යූටියුබ් එකෙයි විතරයි ඉන්නෙ කියලා කොහොමහරි kiriyatath එකෙක් දෙන්නෙක් රිංගලා වගේ 🤮
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඕලෙවල් ඉවරවෙලා ඉස්සෙල්ලම chemistry වලට ක්ලාස් ගිය මුල්ම දවසෙම ක්ලාස් එකේ ඉදගන්නත් කලින් කනේ පාරක් කෑව දෝයිගාල කිසිම හේතුවක් නැතුව .අදටත් දන්නෙ නෑ ඇයි කියල :lol::lol:
    මටත් ඔය සීන් එකම උනා. කලින් ක්ලාස් එකේ එවුන් යනකං අපේ ක්ලාස් එකේ එවුන් පෝලිමට හිටියා හෝල් එකේ දොර ගාවට වෙලා. පොර එක පාරටම ආවා. ඔක්කොගෙම කන අත ගාගෙන ගියා. අදටත් හිතා ගන්න බෑ මොකද උනේ කියලා. 🤣🤣
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,058
    18,990
    113
    මට ඉස්සරහටම ගෙන්නල ඉස්කෝල නම අහල තෝ ඒකෙ එකෙක් වෙන්න බෑ කියල ගැහුව.. වැලමිටට පොඩ්ඩක් මෙහාට වෙනකන් ලෙදර් පටි 😂😅 ඒ කාලෙ කැරිම පිස්සුවක් තිබ්බෙ. දැන් ඔරලෝසුවක්වත් බදින්නෙ නෑ මං..

    හැබැයි පොර මාරම පිලිවෙලයි..

    සිලබස් එක නියමෙටම කරනව.


    ඕගනික් කරනව නියමෙට

    හැබැයි මට එහෙම හිර වෙල කොටු වෙලා ඉන්න බෑ ඉස්සර ඉදලම.. වෙන එකෙක්ගෙ කෑල්ලක් ටෝක් කරන්න ගිහින් චරිත දිසානායක ගෙ පන්තියක උන්න දවසක්. යාලුව ටෝක් කරන අතරතුර මම පොඩ්ඩක් පාඩම අහන් උන්න. වෙලාව හොදකමට පිසිකල් කෙමෙස්ට්‍රි පාඩමක්.. එකෙම්ම පොරව සෙට් උනා. එදා ඉදල k සිරිට බායි..

    ආතල් එකේම උන්නෙ දුශ්‍යන්ත සර්ගෙ පන්තියෙ.. එක දවසක් කට් කරල නෑ පන්තිය.. කේ සිරිගෙ යද්දි මාසෙට දවස් දෙකක් වත් ගම්පහ පාක් එකේ තමා 😕
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    pattama manasika ledek. kawuruhari ikmanata amaruwa hoda karanawa lagadima.
    gotabaya paradunoth class fees wadi karanawa kiyala lamainge ammala baya karala chanda gaththa jara minihek.
    saththu wage lamainta katha karanne.

    ඒක උගේ වරදකට වඩා ළමයින්ගෙ දෙමව්පියන්ගෙ වරදක්නෙ බන්. ගෝතය පැරදුනම ළමයින්ගෙ ක්ලාස් ෆීස් වැඩිකරනව නං හා එහෙනං උබ කරල බලපන්කො සර් අපි වෙන පන්තියකට යනව කියල වෙන පන්තියකට යන්නනෙ තියෙන්නෙ. එහෙම දෙමව්පියො, ළමයි එකතු උනා නං අරගලේට මිනිස්සු එකතු උනා වගේ බල්ල වගේ නගුට පුකේ ගහන් ඉන්නෙ නැද්ද බලපන්. 😂

    දැන් උගේ ක්ලාස් ෆීස් වැඩිවෙලා නැද්ද එතකොට?? ෂුවර් එකට වැඩිකරල ඇත්තෙ.

    හොඳම වැඩේ මෝඩ ගොබ්බ බයි දෙමව්පියන්ට. ඔහොම එක එක දේවල් කියල බය කරාම ගොබ්බ හැත්ත අහුවෙන නිසා තමයි රටට ඔහොම වෙලා තියෙන්නෙ. 🤣🤣🤣
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    කේසිරි සර් එක පාරක් කිව්වා ඔය "එක රැයින් දියුණු වීමේ රහස" කියලා තියෙන පොත් පාවිච්චි කරලා ඇත්තටම එක රැයින් දියුණු වුන "එක" මනුස්සයෙක් ඉන්නවා කියලා. ඒ තමයි ඒ පොත "ලියපු" මනුස්සයා. 😅 ඌ ඒ පොත විකුණපු සල්ලි වලින් එක රැයකින් දියුණු වෙන්න ඇතිලු. සර් කිව්වා ඒ වගේ ඉතාමත් පහසුවෙන් දියුණු වෙන්න පුළුවන් ක්‍රම කොහෙවත් නෑ කියලා. මහන්සි වුනේ නැත්තං කවදාවත් දියුණු වෙන්න බෑ කියලා සර් කිව්වා. කැම්පස් එකට යන්න මල් පාරක් නෑ කියලා සර් කිව්වා. කැම්පස් එක ඇතුලෙ තමයි මල්වත්තට පාර තියෙන්නෙ කිව්වා.
    apitath kiwwa.

    පොර සැරයි තමයි. ඒත් මට අදාළ නෑ. අපේ අම්මලා හරිම අමාරුවෙන් මට ක්ලාස් ෆීස් දුන්නෙ. මම ඉගෙන ගන්න විතරයි ගියේ.
    ඕගනික් හොඳටම කෙළවෙලා තියෙද්දි ගොඩ ගියෙ පොරගෙ ක්‍රම හින්දා.
    පුස්සැල්ල ටියුට් දෙනවා පැලෙන්න. අනික් සබ්ජෙක්ට් කරන්න වෙලාවක් නෑ.
    මම කෙමෙස්ට්‍රි ගණන් හැදුවෙ ක්ලාස් එක වෙලාවෙ. ඒත් කැම්පස් ගියා.
    ------ Post added on Nov 29, 2022 at 6:26 AM
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    apitath kiwwa.

    පොර සැරයි තමයි. ඒත් මට අදාළ නෑ. අපේ අම්මලා හරිම අමාරුවෙන් මට ක්ලාස් ෆීස් දුන්නෙ. මම ඉගෙන ගන්න විතරයි ගියේ.
    ඕගනික් හොඳටම කෙළවෙලා තියෙද්දි ගොඩ ගියෙ පොරගෙ ක්‍රම හින්දා.
    පුස්සැල්ල ටියුට් දෙනවා පැලෙන්න. අනික් සබ්ජෙක්ට් කරන්න වෙලාවක් නෑ.
    මම කෙමෙස්ට්‍රි ගණන් හැදුවෙ ක්ලාස් එක වෙලාවෙ. ඒත් කැම්පස් ගියා.
    ------ Post added on Nov 29, 2022 at 6:26 AM
    සිරා බං. මටත් සර්ගෙ Organic Part එක සුපිරියටම සෙට් වුනා. තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එකෙක්ට සර් බනින part එක අදාලම නෑ. පොර වැඩිය ලොරි Talks දෙන්න යන්නෙත් නෑනේ. Class එක ඇතුලේ පැය දෙක තුනක් පුරාවට Motivation Speeches දිදී ළමයිට පට්ට ආදරෙයි වගේ බොරුවට පෙන්නලා වැඩිපුර ලමයිව class එකට ගෙන්නගෙන උන්ගෙන් ගාන කඩා ගන්න සර්ලට වඩා කේසිරි සර් වගේ "ඉන්න එකෙක් ඉද්දෙන් නැති එකෙක් පලයන්" කියලා Subject එක හරියට උගන්නන සර් කෙනෙක් ගාවට යන එක තමයි මං නම් කියන්නේ කරන්න හොඳම වැඩේ. සර් මෙච්චර සැර වෙලත් තාමත් සර් ගාවට ළමයි එන්නෙ පොර උගන්නන වැඩේ සුපිරියටම කරන නිසානේ. අර Motivation Speeches දෙන ඩයල්ගෙ Motivation Part එක නැතිවුනොත් මොකෙක්වත් උං ගාවට Classes එන්නෙ නෑ. මොකද උංට Motivation දෙන එක විතරයි කරන්න පුළුවන්. Subject එක උගන්නන බෑ. උනුත් ඒක දන්නවා. කේසිරි සර් "උගන්නන වැඩේ" හරියටම කරන නිසා කොච්චර සැර කරත් ළමයි සර් ගාවට එනවා කියලා සර් දන්නවා. ඒකයි සර් බය නැතුව ළමයිට සැර කරන්නේ. අනිත් එක බං එහෙම සර් ළමයිට සැර කරන්නෙ නරකකට නෙමෙයිනේ. උංව සැර කරල හරි හදාගන්නනේ. මං නම් කියන්නෙ කේසිරි සර් වගේ ළමයිට බැනලා, සැර කරලා, එහෙමත් බැරි නම් උංට දෙකක් දීලා හරි උංව හරි track එකට ගන්න try කරොත් විතරයි උංව ඇත්තටම හරි track එකට ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව Motivation Speeches දිදී ළමයිව බොරුවට හුරතල් කරාට උංව කවදාවත් හරි මාර්ගයට ගන්න බෑ.

    කේසිරි සර් එක දවසක් කිව්වා ඔයගොල්ලෝ Bank Account එකක් හදාගෙන හැමදාම පුළුවන් පුළුවන් විදියට ඒකට සල්ලි දාලා කොහොමහරි කීයක් හරි ඉතුරු කර ගන්න උත්සාහ කරන්න කියලා. මං ඊටපස්සෙ ඇත්තටම එහෙම Bank Account එකක් හදාගෙන සල්ලි පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු කරන්න පටන් ගත්තා. අන්තිමට මට ලොකු ගානක් එකතු වුණා. කේසිරි සර් එදා අපිට ඇති කරපු ඒ පුරුද්ද හින්දා තාමත් මං ගාව Financial Discipline එක සුපිරියටම තියෙනවා. මං කවදාවත් අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න අම්මලාගෙන් සල්ලි ඉල්ලලා නෑ. මං දැං හැමවෙලේම බලන්නෙ මට හම්බෙන සල්ලි ටික හරියට Manage කරගෙන කොහොමහරි දියුණු වෙන්න.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    මමත් ගිය කුරුනෑගල

    මම කෙමිස්ට්‍රි තියරි ක්ලාස් ජීවිතෙට ගීහ්ල්ල නෑ, පලවෙනි පාර ෆේල්, දෙවෙනි පාර ෆේල් ( පින්නපොල කියල එකෙක්ගෙ රිවිසන් ගියා, ඌ පිස්සු හුට්ටෙක් )

    තුන්වෙනි පාර මුන්දැගෙ රිවිසන් එකට විතරයි ගියෙ. B එකක් තියනව. මට ඕර්ගනික් නතින් ඒ කාලෙ.

    උදෙ 6ට යන්න ඕන, 2 වෙද්දි ඉවරයි.

    පට්ටම ඕගනයිස් ක්ලාස් එක, බයිල/කයිවාරු නෑ, වැඩ විතරයි


    A ගන්න එවුන් ගැන නන් දන්නෙ නෑ

    හැබැයි ෆෙල් වෙන්න යන එකාට S එක ගන්න පුලුවන් ගේමක් නැතුව
    එකෙන්ම එකෙන්ම.
    මන් 1st shy ලියද්දි ඕගනික් වලින් දන්නේ ඇල්කේන ඇල්කයින කියලා විතරයි. ඒ උනත් මන් පාස් උනා යන්තමින්. මට අදටත් සුවර් නෑ මන් 1st shy chemistry pass උනේ කොහොමද කියලා. සමහරවිට පේපරේ බලපු කෙනාට වරදින්න ඇති. චෙමි එහෙම උනාට අනිත්වා නම් අවුලක්ම නෑ මට. 2nd shy kesiri Sirge ගිහින් තමා ඊලග පාර හොඳ grade1k gatte.
    ඒකට නම් එකෙන්ම පින් වෙන්ඩ ඕනි සර්ට. ඒ උගන්න විදිහට වෙන්ඩැති මට ඔවා ඔලුවට ගියේ. නැත්තම් වැඩක් කරපු එකෙක් නෙවෙයිනේ මන් 😋



    Ps - පසු කාලිනව සර් ක්ලාස් එකේදි අපේ උන්ටත් කියලා තිබ්බා බැසිල් ප්‍රමුඛ පක්ශෙට ජන්දෙ දෙන්න කියලා. ඔය කතාවෙන් පස්සෙ මන් සර් ගැන ඇඳගෙන හිටපු ප්‍රතිරූපේ නම් හානි උනා. තාමත් හිතේ ඒ පලුද්ද තියෙනවා . දැනගන්ඩ ලැබුන විදියට බැසිල් එක්ක ප්‍රොජෙක්ට් කරනවා කියල තමා
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,276
    113
    කේසිරි සර් එක පාරක් කිව්වා ඔය "එක රැයින් දියුණු වීමේ රහස" කියලා තියෙන පොත් පාවිච්චි කරලා ඇත්තටම එක රැයින් දියුණු වුන "එක" මනුස්සයෙක් ඉන්නවා කියලා. ඒ තමයි ඒ පොත "ලියපු" මනුස්සයා. 😅 ඌ ඒ පොත විකුණපු සල්ලි වලින් එක රැයකින් දියුණු වෙන්න ඇතිලු. සර් කිව්වා ඒ වගේ ඉතාමත් පහසුවෙන් දියුණු වෙන්න පුළුවන් ක්‍රම කොහෙවත් නෑ කියලා. මහන්සි වුනේ නැත්තං කවදාවත් දියුණු වෙන්න බෑ කියලා සර් කිව්වා. කැම්පස් එකට යන්න මල් පාරක් නෑ කියලා සර් කිව්වා. කැම්පස් එක ඇතුලෙ තමයි මල්වත්තට පාර තියෙන්නෙ කිව්වා.


    අපිට කේසිරි සර්ගෙ Classes තිබ්බෙ No. Zero එකේ.
    ------ Post added on Nov 28, 2022 at 10:40 PM
    Best ever advices I got.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    චූ දාන්ඩ යන්ඩත් නැගිටලා අත උස්සන් ඉන්න උන එක තමා එපා කරපු වැඩේ. මන් දවසක් ක්ලාස් එකේ හිටපු තැනට ලොකු බීම් එකකින් කවර් වෙනවා.සර්ට පේන්නෙත් නෑ. අත උස්සන් හිටියා. මීක් නෑ මීක් නෑ. තව පොඩ්ඩෙන් චූ යනවා
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,341
    113
    Kusum Siriya

    හොද කරල තියනව මීගමුවේ මාළු ඩයල් වලට ක්ලාස් කරන්න ගිහින් සද්දේ දාල.
    Guti kaalada?
    ------ Post added on Nov 29, 2022 at 8:13 AM
     
    • Like
    Reactions: Solo Rider

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    apitath kiwwa.

    පොර සැරයි තමයි. ඒත් මට අදාළ නෑ. අපේ අම්මලා හරිම අමාරුවෙන් මට ක්ලාස් ෆීස් දුන්නෙ. මම ඉගෙන ගන්න විතරයි ගියේ.
    ඕගනික් හොඳටම කෙළවෙලා තියෙද්දි ගොඩ ගියෙ පොරගෙ ක්‍රම හින්දා.
    පුස්සැල්ල ටියුට් දෙනවා පැලෙන්න. අනික් සබ්ජෙක්ට් කරන්න වෙලාවක් නෑ.
    මම කෙමෙස්ට්‍රි ගණන් හැදුවෙ ක්ලාස් එක වෙලාවෙ. ඒත් කැම්පස් ගියා.
    ------ Post added on Nov 29, 2022 at 6:26 AM

    Honda putha 🙂
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ක්ලාස් මුලින් යද්දි කවුද කියලා දැනන් හිටියේ නැහැ.එක දවසක් පිටිපස්සේ පිස්සු නටපු සෙට් එකකට බැනලා ඉස්සරහින් වාඩි කරා. බැනපු එක සැරටම බැන්නා . අවුරුදු දෙකටම එහෙම ලොකුවට බැනලා නැහැ.මොකද හැම එකාම සයිලන්ට් එකේ හිටියේ. ක්ලාස් එක වටේ යද්දි නොදන්න දෙයක් ඇහුවොත් ලඟටම ඇවිල්ලා කියලා දීලා තියෙනවා.ලොකු සීන් නැහැ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    Guti kaalada?
    මාලු කපනව වගේ කපනව කියල එකෙක්ට ගහන්න ගිහින්..
    දාන සද්දයක් පැත්ත බලලා දාන්න ඕන නේ බන් ඉතින්.

    මොනව උනත් පොරගේ ඕගනික් නෝට් එකෙන් මම නම් වැඩක් ගත්තා ක්ලාස් ගිහින් නැති උනත්. සතියෙන් ඕගනික් ගොඩ දැම්ම සම්පූර්ණ නෝට් එක සතියක් ඇතුලත හරියට බලන ගමන් සම්පූර්ණ ලියාගත්ත.. මාස ගානක් ඒක ලියාගත්ත උන්ට වඩා මට මතකයි ඒක :rofl:
    ක්ලාස් ගිය උන් AL පටන් ගත්ත දවසේ ඉදන් කේසිරි ගේ ඕගනික් ගැන කියව කියව අදහගෙන හිටපු එක තමයි කරේ.. මම නෝට් එක ඉල්ල ගත්ත එකත් ෆේල්.
    ගන්න ඕනදේ අරගන්නේ නැතුව වැදගෙන ඉන්න යනවා ගොඩක් උන්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මූ මානසික ලෙඩෙක් හදිස්සියට හරි වැරදිලා ෆෝන් එකක් රිංග් උනොත් ක්ලාස් එකේ රිංග් උන එකා ඉවරයි. මට නං දවසින් එපා උනා කැරියව. පන්තියෙ උන් බයේ වෙවුල වෙවුල ඉන්නෙ මොන උට්ටක්ද කියලා දෙවනි දවසෙ ඉන්ටවල් එකේ පැන්නා. මට තේරෙන්නැත්තෙ සිංහලු ඇයි මේ ටියුෂන් පක්කුන්ව මෙච්චර වීරයො කරලා අදහන්නෙ කියලා? කොහෙහරි කන්නවත් නැති හිගන මඩුවකින් ඇවිල්ලා අමාරුවෙන් ඉගෙනගෙන ටියුෂන් කඩයක් කරන්න අරං V8 එකක් බස්සලා පොඩි උන්ගෙ ඔලු වලට උන්ගෙ බහුබූත මනෝවිකාර පුරවලා යූටියුබ් චැනල් එක්කට ඒවා දැම්මම ඌ දෙයියෙක් වගේ අදහන්න ගන්නවා අපේ පක්කු 🤮
    ලංකාවෙ උන් කැමති අරින්න අරින්න

    Dan ubata kari molayak athi neda? dawasin epa una nisa. ithin hutho mokatada class ekata phone genne. genawata kamak naha silent dan thibama iwarai ne. ponnaya k siri sir wa nam hamonma wage dannawa. ubawa dan ekek inawada lankawe. gedara inna pakala tika witharai uba gana danne ponnaya. pora talk dnna kalin uba hadiyan hutha.
    මෙන්න සර්ගේ ගන්න එකෙක්.රිදිලා අම්බානෙක
    ------ Post added on Nov 29, 2022 at 8:43 AM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    චූ දාන්ඩ යන්ඩත් නැගිටලා අත උස්සන් ඉන්න උන එක තමා එපා කරපු වැඩේ. මන් දවසක් ක්ලාස් එකේ හිටපු තැනට ලොකු බීම් එකකින් කවර් වෙනවා.සර්ට පේන්නෙත් නෑ. අත උස්සන් හිටියා. මීක් නෑ මීක් නෑ. තව පොඩ්ඩෙන් චූ යනවා
    ඉරෝසන් හිටිය නම් මීක් මීක් ගානවා :P