කොකාකෝලා_වල_නොසිතූ_ප්‍රයෝජන

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16388707 said:
    ඔයාගෙ ඔලුව හිල් කරලා මොළේට හලාගන්න. මොළේ සුද්ද වෙන්න.. :(

    kamak nadda? :frown:
    oya kiyanakanmai hitiye...:angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹේ 4 වෙනි බම්ප් එක නේද මචං:shocked: තැන්ක්ස් :)
    යාළුවා;16388509 said:
    මගේ යාළුවෙක් හිටිය ඉස්සර ඌ ඉස්කෝලෙ යන කාලෙ දවසට කොක්කු තුනක් හෝ හටහ්රක් ගහනවමයි. :dull:
    දැන් නන් නෑ. :(
    තාම ඌ යහතින් ඉන්නවද බං :shocked:

    godakma use karanna puluwan cleaner ekak widiyata neh...:dull:
    thanks for sharing! :yes:
    කමෙන්ට් ගොඩක් තිබුන නිසා ඉස්සල්ල ඔයාගේ කමෙන්ට් එක මිස් වෙලා:shocked:
    යාළුවා කියපු කතාව හරි..
    ඔයාගෙ ඔලුව හිල් කරලා මොළේට හලාගන්න. මොළේ සුද්ද වෙන්න.. :(
    :P:P
    :):)
    thnx macho nodanna deyak share kalata
    එල මචෝ :)
    :):)
    elama thamai...
    එල එල :)
    Good Post
    තැන්ක්ස් :)
    ඒත් ඇත්තයි වගේ නේ :shocked:
    :P
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කමෙන්ට් ගොඩක් තිබුන නිසා ඉස්සල්ල ඔයාගේ කමෙන්ට් එක මිස් වෙලා:shocked:
    යාළුවා කියපු කතාව හරි..
    ඔයාගෙ ඔලුව හිල් කරලා මොළේට හලාගන්න. මොළේ සුද්ද වෙන්න.. :(
    :P:P

    :frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තාම ඌ යහතින් ඉන්නවද බං :shocked:

    යහතින් ඉන්නවා. ඌ 2012 අවුරුද්දෙ උදකින් වැටිලා කකුල කැඩුනා. අපි පැන්නම නන් එහම කැඩෙන්නේ නෑ. ඌ මහතායි බරයි නිසාත් වෙන්න ඇති. ත් උගෙ කකුලෙ අස්ථි ගොඩක් බිඳිලා තිබ්බ. දැන් නන් ඌට හොඳයි. ප්ලේට් දාල ගොඩක් කල් ඉඳල ප්ලේට් එකත් දැන් අයින් කරලා ඉන්නවා හොඳට,
    මම හිතන්නෙ ඌ කෝක් බිව්වා වැඩි උන එකෙන් අස්ථි දුර්වල වෙලා ඇත්තෙ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කමෙන්ට් ගොඩක් තිබුන නිසා ඉස්සල්ල ඔයාගේ කමෙන්ට් එක මිස් වෙලා:shocked:
    යාළුවා කියපු කතාව හරි..
    ඔයාගෙ ඔලුව හිල් කරලා මොළේට හලාගන්න. මොළේ සුද්ද වෙන්න.. :(
    :P:P
    මේකට නන් රිදෙයි සෑහෙන්න :rofl:

    oya karaganna :frown: mata wada eka oyata prayojanawath wei...:rofl:

    ඇඩෙන්නම රිදිලා :P
    අපිට මොලයක් නෑනෙ සුද්ද කරගන්න. ඒක නිසා ඔයාම කරගන්න. :lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16389415 said:
    මේකට නන් රිදෙයි සෑහෙන්න :rofl:

    ඇඩෙන්නම රිදිලා :P
    අපිට මොලයක් නෑනෙ සුද්ද කරගන්න. ඒක නිසා ඔයාම කරගන්න. :lol:

    :lol: eka oyama kiwwa eka hodai...
    anew api salei owata. :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: eka oyama kiwwa eka hodai...
    anew api salei owata. :P
    ඇත්ත තමා කිව්වෙ. දෙවිවරුන්ට මොලයක් නෑ. මිනිස්සුන්ට විතරයි මොළයක් තියෙන්නෙ. අපිට තියෙන්නෙ දිව්‍යඥානය :rofl: දැන් ගිහින් කොකාකෝලා දාල මොලේ හෝදගනු. :lol::lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    suck my coca
    :P:P
    :frown::frown:
    :P:P
    pissu hadenava
    :lol::lol:
    යාළුවා;16389412 said:
    යහතින් ඉන්නවා. ඌ 2012 අවුරුද්දෙ උදකින් වැටිලා කකුල කැඩුනා. අපි පැන්නම නන් එහම කැඩෙන්නේ නෑ. ඌ මහතායි බරයි නිසාත් වෙන්න ඇති. ත් උගෙ කකුලෙ අස්ථි ගොඩක් බිඳිලා තිබ්බ. දැන් නන් ඌට හොඳයි. ප්ලේට් දාල ගොඩක් කල් ඉඳල ප්ලේට් එකත් දැන් අයින් කරලා ඉන්නවා හොඳට,
    මම හිතන්නෙ ඌ කෝක් බිව්වා වැඩි උන එකෙන් අස්ථි දුර්වල වෙලා ඇත්තෙ.
    කොකාකෝලා වලට දත් එහෙම දිරන කතාවක් කියනවනෙ බං. ඒත් ඇත්තද බොරුද දන්නැහැ මේ වගේ පට්ටපල් බොරු වීඩියෝත් හදල තියනව බන් ඔය ගැන. මේ වීඩියෝ එකේ අවුරුද්දක් ගියාට කොකාකෝලා වීදුරුව වාෂ්ප වෙලත් නෑ. බිත්තරේ කුණු වෙලත් නෑ. :P
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16389458 said:
    ඇත්ත තමා කිව්වෙ. දෙවිවරුන්ට මොලයක් නෑ. මිනිස්සුන්ට විතරයි මොළයක් තියෙන්නෙ. අපිට තියෙන්නෙ දිව්‍යඥානය :rofl: දැන් ගිහින් කොකාකෝලා දාල මොලේ හෝදගනු. :lol::lol:

    ow ithin kithul gahata giya ekkenatath kiyanna deyak thibunalune...:P
     
    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ඔක කොච්චර හොද නෑ කියල දෑන ගත්තත් බොන එකෙ අඩුවක් නම් වෙන්නෙ නෑ බන්..