කොකා කොලා ප්‍රශ්නය ..

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආ ඒක තමයි. මාත් ඊයේ බලලා සෙවන් අප් එකක් ගත්තා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,902
    13,321
    113
    35
    Spain
    උන්ගේ වෙන බීම වර්ග නම් තාම තියෙනවා. ස්ප්‍රයිට්, ෆැන්ටා එහෙම
     
    • Like
    Reactions: TechnWeb

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    අනේ මන්දා බං... මාත් distributuon කරන එකෙක් ගෙන් ඇහුවා... බඩු එන් නෑලු බං ගොඩක්... කෙලවෙලා ද දන්නෙත් නෑ.... ගොඩක් උන් හොරෙන්ම අකුලාගෙන යනවනෙ බං මෙහෙ...
    ආරංචි විදියට ගංවතුර නිසා මැෂින් සෙට් එකට කෙලවෙලා. රිපෙයාර් කරන්න තව කාලයක් යයි.
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,475
    3,137
    113
    ආරංචි විදියට ගංවතුර නිසා මැෂින් සෙට් එකට කෙලවෙලා. රිපෙයාර් කරන්න තව කාලයක් යයි.
    ආ ඒක තමා බං එහෙනම් කෙස් එක....
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ..coke zero එකට පුරුදුවෙලා මොකුත් බොන්න බැ දැන් වතුර විතරයි ඊට අමතරව බොන්න පුලුහන් ..ඕකට ගන්න විදිහක් දන්නවා නම් කියපන් කෝ
    amo amo sudu mahaththayata coke zero nethiwa be
    (ane huththo)