කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඔය මගුල් බල බල ඉන්නවා මම නම් අවුරුදු පන්සීයක් විතර ජීවත් වෙන්න තියනවනං.
පිටිං කෑම ගද්දි මම ස්ප්‍රයිට්,7අප්, කොකාකෝලා, පෙප්සි, ඔරෙන්ජ් ක්‍රෂ් වගේ තියන එකක් ගහනවා. වැඩියම ආසා ස්ප්‍රයිට් වලට.
 
  • Like
Reactions: BINGU_PUTHA
Jul 5, 2012
1,773
265
0
Diet Soda is more harmful

For non Academics, read this

Zero-calorie beverages may seem appealing – but a new paper argues that artificially sweetened drinks could actually throw off your metabolism, affecting the way your body processes regular sugars.

Published in the journal Trends in Endocrinology and Metabolism, the report argues that artificially sweetened beverages are not only linked with ill health effects similar to those associated with consuming regular soda – but they may even cause worse long term health outcomes.

“In lots of ways, (artificial sweeteners) have been given the benefit of the doubt just because they don’t have any calories,” lead author Susan Swithers, of the department of psychological sciences and ingestive behavior research center at Purdue University, told FoxNews.com.

Researchers have noted a correlation between diet soda consumption and poor health for years, but Swithers maintained that the link has never been thoroughly examined.

“The typical response has been to dismiss this from the perspective of, ‘It’s only people who are unhealthy or heavy who drink diet soda in the first place,’” Swithers said.

However, Swithers and her colleagues hypothesize that behavioral explanations aren’t fully to blame. In fact, based on an analysis of research, they predict that artificial sweeteners may actually train people’s brains and bodies to react differently when they taste something sweet.
 
Last edited:
  • Like
Reactions: BINGU_PUTHA

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    මම දන්නවා මෙතන ඉන්න ගොඩක් දෙනෙක් මේ ලිපිය පිළිගන්නේ නැහැ කියල. කොකා කොළ වලින් කෘමිනාශක ලෙස, මලකඩ අරින දෙයක් විදියට youtube දමාවි. එත් පිළිගත් website වල බැලුවත් ඒවායේ සත්යත්වයක් නැහැ.

    OW Bn Uba hari.Full face dagana bike padinndath puluwan horakan karandath puluwan. :lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Poduwe gathkala kruthima bima warga kisima ekak agata guna na owai kruthima rasakaraka,abbahi karaka,kalthaba ganime drawya,warnaka adangu wenawa.
    Kruthima ahara drawya ha adiwegi jiwana ratawakata huru wima nisa thamai warthamanayedi minissunta wiwida karaye haduna gatha nohaki leda roga hadenne.
    Lankawe apitanam ,thabili , pani dodam, naran wage godak sabawika dewal bawitha karanna puluwankama thiyeddi oya kruthima ahara pana bawitha karala nathileda hada ganna onanane.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    OW Bn Uba hari.Full face dagana bike padinndath puluwan horakan karandath puluwan. :lol:

    thanks

    Poduwe gathkala kruthima bima warga kisima ekak agata guna na owai kruthima rasakaraka,abbahi karaka,kalthaba ganime drawya,warnaka adangu wenawa.
    Kruthima ahara drawya ha adiwegi jiwana ratawakata huru wima nisa thamai warthamanayedi minissunta wiwida karaye haduna gatha nohaki leda roga hadenne.
    Lankawe apitanam ,thabili , pani dodam, naran wage godak sabawika dewal bawitha karanna puluwankama thiyeddi oya kruthima ahara pana bawitha karala nathileda hada ganna onanane.

    ow eka aththa. kurumba, thabili,dehi,dodam wage swabawika panayan artificial ewata wada hama athinma hodayi.

    thanks

    Coca cola! jaya wewaa!!!

    api danne ne:oo::no::baffled:

    ehema kiyala ba. hodata hoyala balanna.
     
    • Like
    Reactions: simpleboy

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පැටියා;18214626 said:
    ඔය මගුල් බල බල ඉන්නවා මම නම් අවුරුදු පන්සීයක් විතර ජීවත් වෙන්න තියනවනං.
    පිටිං කෑම ගද්දි මම ස්ප්‍රයිට්,7අප්, කොකාකෝලා, පෙප්සි, ඔරෙන්ජ් ක්‍රෂ් වගේ තියන එකක් ගහනවා. වැඩියම ආසා ස්ප්‍රයිට් වලට.

    ඉදල හිටලා බිව්වට කමක් නැහැ. මමත් පිට ගිහාම බොනවා. ගෙදරට ගේන්නේ බොහොම කලාතුරකින්. එකත් පාවිච්චි වෙන්නේ ට්‍රිප් එකක් ගිහාම තමයි.
    හැමදාම වගේ sprite,7up,coke ගන්න හොද නැහැ. අපේ යාලුවෝ හිටිය හැමදාම බත් කන්න sprite ඕන ය.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ජිංතක ජිල්ලබකිට;18214737 said:
    Diet Soda is more harmful

    For non Academics, read this

    Zero-calorie beverages may seem appealing – but a new paper argues that artificially sweetened drinks could actually throw off your metabolism, affecting the way your body processes regular sugars.

    Published in the journal Trends in Endocrinology and Metabolism, the report argues that artificially sweetened beverages are not only linked with ill health effects similar to those associated with consuming regular soda – but they may even cause worse long term health outcomes.

    “In lots of ways, (artificial sweeteners) have been given the benefit of the doubt just because they don’t have any calories,” lead author Susan Swithers, of the department of psychological sciences and ingestive behavior research center at Purdue University, told FoxNews.com.

    Researchers have noted a correlation between diet soda consumption and poor health for years, but Swithers maintained that the link has never been thoroughly examined.

    “The typical response has been to dismiss this from the perspective of, ‘It’s only people who are unhealthy or heavy who drink diet soda in the first place,’” Swithers said.

    However, Swithers and her colleagues hypothesize that behavioral explanations aren’t fully to blame. In fact, based on an analysis of research, they predict that artificial sweeteners may actually train people’s brains and bodies to react differently when they taste something sweet.

    Yes there are different opinions over diet ones. Only thing is better to avoid too much consumption
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා

    Coke wala thiyenawa caffeine. Cockain නෙවෙයි. Caffeine වැඩ කරන්නේ energy දෙන්න. ඒ වගේම සීනි තියෙනවා.

    මචං මේ කතාවෙනම් පොඩි අවුලක් තියනවා. Cokeවල caffeine + cocaine දෙකම තියනවා. caffeine ගත්තේ kola ඇට වලින්,cocaine ගත්තේ coca කොළ වලින්. ඒ දෙකේ නම් වලින් තමයි coca-kola කියලා නම දැම්මේ. Marketing වලදී k වෙනුවට c දැම්ම.
     
    විහිලු කරනවද මචන්? කොකේන් කියන්නේ drug එකක්. ඒක අංක එකේ මත්ද්‍රව්‍යක්. ඒක USA වල Narcotic එකක්. ඒව කොහොමද බන් කොකා කෝලා වල දාන්නෙ??
    :lol::lol:
     
    Peter Quinn

    Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    ජිංතක ජිල්ලබකිට;18215162 said:

    විහිලු කරනවද මචන්? කොකේන් කියන්නේ drug එකක්. ඒක අංක එකේ මත්ද්‍රව්‍යක්. ඒක USA වල Narcotic එකක්. ඒව කොහොමද බන් කොකා කෝලා වල දාන්නෙ??
    :lol::lol:
    කොකාකෝලා ආරම්බයේ ඉදල 1903 වෙනකන් cocaine, 9 mg per glass තිබිලා තියනවා. නමුත් ඊට පස්සේ company එක cocaine free කියලා තමයි විකුනන්නේ. නමුත් අද වෙනකං කොකාකෝලා company එක kola leaf USA වලට import කරලා තියනවා. ඒවාට කියන්නේ non-narcotic kola leaf කියලා. ඒවගේම coca-cola recipe එක තාමත් රහසක්නේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගොඩක් බීවොත් ඇබ්බැහි වෙනවා ගොඩක් බිම ජාති. මට දැන් තේ කොපි ඇබ්බැහි වෙලා. දවසකට කොපි කෝප්ප 2, තේ කෝප්ප එකක් නැතිව ඉන්න බහ. සිනි නැතුව හරි සිනි ටිකක් එක්ක හරි තමයි බොන්නේ. possibly it is due to caffeine. I do not know.

    තේ බොනකොට ගෑස් වැඩිවෙනව, මගේ ඩොටා කිවුවා රස්නෙ කාලෙට තේ බොන එක අඩුකරන එක හොඳයි කියල, තව ඉරමුසු, බෙලිමල් වගේ ඒව බොනවනන් ඔය කොකාකෝලා ,සීනි ජාති තියන සොෆ්ට් ඩ්‍රින්ක් බොන්න ඕනෙ නෑනෙ.

    කොකාකෝලයි මෙන්තෝලුයි එකට දැම්මම.........
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    තේ බොනකොට ගෑස් වැඩිවෙනව, මගේ ඩොටා කිවුවා රස්නෙ කාලෙට තේ බොන එක අඩුකරන එක හොඳයි කියල, තව ඉරමුසු, බෙලිමල් වගේ ඒව බොනවනන් ඔය කොකාකෝලා ,සීනි ජාති තියන සොෆ්ට් ඩ්‍රින්ක් බොන්න ඕනෙ නෑනෙ.

    කොකාකෝලයි මෙන්තෝලුයි එකට දැම්මම.........

    mentos reaction eka
    http://en.wikipedia.org/wiki/Diet_Coke_and_Mentos_eruption