ඕක sugar content එක ගැන නේ කතා කලේ. ඇත්තටම soft drink වල sugar content ගොඩක් වැඩියි. මම පුතාට දෙන fruit juice එක තියෙනවා 24g/100ml. විස්වාස කරන්න පුලුවන්ද? පහත බලන්න.
මේ නිසා තමයි zero sugar coke /sprite/ Pepsi... හදුන්වල දීල තියෙන්නේ. තව sugar අඩු ඒවා තියෙනවා. මොන soft drink එක උනත් බෝතලේ ලේබලේ කියවල sugar ප්‍රමාණය ගැන දැනුවත් වන්න.
coca cola වල sugar ගැන දල අදහසක් ගන්න පුළුවන් ඉහත වගුවෙන්. හැබැයි කවුරුවත් 7up /sprite බොනකොට sugar content එක ගැන කතා කරනවද? අපොයි නැ. මොකට බය වෙනවද? ඒවා සවුක්යට හිතකර බිම නේ. පොඩි ළමයින්ට උනත් සුදුසුයි.



Last edited:




