කොකා කොළ ඇත්තටම නරකද? කවුද කියන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    i don't see anything positive, but still you can find one hell of good news about drinking coke,

    nothing is positive. There are many rumors about coca cola. But when I research it, there is no scientific proof. If there is a proof, anyone can sue the company.

    see sugar content of 7up! I drink coca coal occasionally (only at party time), but diet cola.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මමත් අහල තියනවා. ඒත් මමනම් හොද නරක හොයන්නැහැ බොනවා. පිටින් කෑම ගත්තොත් coca cola තමයි බොන්නේ. ඉස්සර egb ත් බිව්වා. ඒත් දැන් egb ඉස්සර තරම් හරි නැහැ. දැන් coca cola විතරයි.

    හොද නරක ගැන සාමාන්‍ය අවබෝදයක් ගන්න පුළුවන් බෝතලේ අනිත් පැත්ත බැලුවහම. විශයෙන් sugar බලන්න
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    avatar392336_2.gif
     
    • Like
    Reactions: BINGU_PUTHA

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:


    මර්ජුවානා කියන්නේ ඇබ්බැහි වෙන දෙයක් නෙමේයි බොල...:oo:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එ් උනාට ටොයිලට් එකට coke දැම්මම හාපික් වලට වඩා සුදු වෙනවා
    :P:P:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    nitharama bonne nam naha ban kohomath wadiya bima jathi :)

    එක තමයි කල යුත්තේ. කොකා කොලා වල විශේෂ අගුණයක් නැහැ.

    මම දකින තවත් දෙයක් තමයි පොඩි ළමයින්ට apple juice, orange juice, ෆැන්ට වගේ කඩේ තියෙන පලතුරු බිම වගේ දේවල් ඇතිවෙන්න දෙනවා. පුතේ කොකා cola බොන්න එපා. එක නරකයි. බොනවානම් බෙව බොන්න කියල කඩේ පාට පාට පලතුරු බිම දෙනවා. මේවයේ සීනි ඇතිවෙන්න තියෙනවා. (නැතිනම් ළමයි කැමති නැනේ). තව කෘතීම රසකාරක, acid වගේ දේවල් ගොඩක් තියෙනවා.

    සමහර පලතුරු බිම තියෙනවා කෘතීම රසකාරක නැති, preservatives නැති, අතිරේක සිනි දන්නැති ඒවා. ඒවා සාපෙක්ෂව හොදයි. එත් පුළුවන්තරම් ගෙදරින් අලුත් පලතුරුවලින් හදන ඒවා තමයි හොද.

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    එ් උනාට ටොයිලට් එකට coke දැම්මම හාපික් වලට වඩා සුදු වෙනවා
    :P:P:P

    ඔය වගේ දේවල් ඕන තරම් තියෙනව. මමත් video ඕනෑතරම් දැකල තියෙනවා. acid නිසා ඕක වෙන්න පුළුවන්. දෙහි යුෂ දැම්මත් ඕක වෙන්න පුළුවන්.

    There is no scientific proof that acid level of coke is harmful to humans. that is the bitter truth

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මම දැකල තියෙනවා අන්තර්ජාලයේ කිසිම පදනමක් නැති දෙයක් දැම්මහම කට්ටිය හෝ ගාල bump කරනවා. සමහර ඒවා MSG ගැන, පිලිකා ගැන,... අන්තර්ජාලයේ දැන් මිත්‍යවල් පිරිලා.

    මේ වගේ කරුණු කාරන ඇතුව ඇත්ත කතාකරන නුලක් කාටත් වැදගත්. පොඩි bump එකක් ගෙන යන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සොහොන;17332999 said:
    කොකා කොලා වල මර්ජුවානා තියනවා ගොඩක් අය ඉස්සර එකයි ඔකට ඇබ්බැහි වුනේ දැන්නම් එවා ට්ක ට්ක අඩු කරලා වුන් :yes:

    කව්රුහරි කිව්වද නැතිනම් උඹ හොයා ගට්ටද ?
    කොකාකොල හදන ක්‍රමය අවරුදු 100 ද කොහෙද ගිහිං එලියට දැම්මේ
    ඉතිං උඹලා කොහොමද මරිජුවානා දාන බව දැනගත්තේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    එ් උනාට ටොයිලට් එකට coke දැම්මම හාපික් වලට වඩා සුදු වෙනවා
    :P:P:P

    මචං උඹ දෙහි වලින් පිට්ටල බාන්ඩ සුද්ද කරලා තියෙනවාද ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    කව්රුහරි කිව්වද නැතිනම් උඹ හොයා ගට්ටද ?
    කොකාකොල හදන ක්‍රමය අවරුදු 100 ද කොහෙද ගිහිං එලියට දැම්මේ
    ඉතිං උඹලා කොහොමද මරිජුවානා දාන බව දැනගත්තේ

    :yes::yes:No proof. Just a myth


    sugar nam wedi neh e wunata kohomath oya artificial drinks wediya bonna one nea ne bang

    :yes::yes::yes:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    ane manda ba..mma nam itin samanyan owa bonne ne...mokada owa bonda wiyadam kara salli walin monawa hari kandama puluwan nen... :p