කොකා කෝලා පෙරන හැටි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,476
    25,752
    113
    ගල් අරක්කු වලත් ඩුප්පා මෙහෙ ගහන්නේ ඔහොම තමයි, විඩියෝ නැති වුණත්.

    තව JW බ්ලැක් ලේබල් ගහනවා මාරවිල, දැන් වෙඩින් වලට දෙන එක.... පොහොර රස එක...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මිනිස්සු කියන්නෙම මහ ජරා සත්තු ටිකක් බන්.

    ඔය පෙට් බොට්ල් රිසයිකල් කරලා රෙදි එහෙම හදලා විකුණනවනෙ. එව්වට වැඩි ප්‍රයිස් ටැග් ගහලා තිබුනත්, පරිසරය සුරකින පරමාර්ථය හින්දා සමහර මිනිස්සු වැඩි ගානක් දීලා එව්ව ගන්නවා. දැන් නරකාදි කරන්නෙ රිසයිකල් කරන බෝතල් වගේ පේන්න අලුතෙන්ම හදලා ගන්නවා. ඉතින් ඇත්ත පරමාර්ථය වෙන්නෙ නෑ.

    How-Regatta-Makes-Recycled-Clothing.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,476
    113
    ලංකාවෙ කොකාකෝල ජරාව කිව්වට
    ඔය ඇමරිකාවෙ එවුන් කොකාකෝල බොන්නෙ හෙන උජාරුවෙන්

    එහෙයි මහෙයි මොකක්හරි වෙනසක් තියෙනවද කොලිටියෙ
     
    • Wow
    Reactions: NRTG and Mr.dark