කොකා කෝලා පෙරන හැටි
thomian Well-known member May 20, 2011 12,538 17,706 113 Mar 29, 2024 #1 Reactions: PrasangaSPerera, tilvin-silva, Rumeshzoysa and 11 others
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Mar 29, 2024 #2 මෙක නම් වෙන්න බැ. Reactions: Rumeshzoysa, NRTG, Bitter Truth and 1 other person
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Mar 29, 2024 #3 ow yako math dekka oka dan tikakata kalin Reactions: NRTG and thomian
Ashan052 Well-known member Dec 31, 2010 31,777 21,088 113 adala nene Mar 29, 2024 #4 ඔය කොකා කෝලා නෙමේ අපේ කෙලගන @Kalegana බොසා කසිප්පු පෙරන්න කලින් වඩිය ගහන විදිය කොකාකෝලා විදියට තමා විකුනන්නෙ කුවෙට් වල Reactions: Ozone4, PrasangaSPerera, Walter White and 9 others
ඔය කොකා කෝලා නෙමේ අපේ කෙලගන @Kalegana බොසා කසිප්පු පෙරන්න කලින් වඩිය ගහන විදිය කොකාකෝලා විදියට තමා විකුනන්නෙ කුවෙට් වල
Honey Bunch Well-known member Nov 24, 2018 17,277 26,760 113 Kandy Mar 29, 2024 #5 පකිස්ථාන එකක් නේද Reactions: NRTG, Chimpanzee Putha, Asmodeus and 1 other person
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Mar 29, 2024 #6 මම ඉන්දියාවෙදි සීල් කරලා තිබ්බ වතුර බෝතලුත් උණු කර නිවා බිව්වෙ. Reactions: PrasangaSPerera, Walter White, rukshrulz and 14 others
Brandy2020 Well-known member May 15, 2018 20,478 25,752 113 Mar 29, 2024 #7 ගල් අරක්කු වලත් ඩුප්පා මෙහෙ ගහන්නේ ඔහොම තමයි, විඩියෝ නැති වුණත්. තව JW බ්ලැක් ලේබල් ගහනවා මාරවිල, දැන් වෙඩින් වලට දෙන එක.... පොහොර රස එක... Reactions: Walter White, NRTG, Mr.Curious and 5 others
ගල් අරක්කු වලත් ඩුප්පා මෙහෙ ගහන්නේ ඔහොම තමයි, විඩියෝ නැති වුණත්. තව JW බ්ලැක් ලේබල් ගහනවා මාරවිල, දැන් වෙඩින් වලට දෙන එක.... පොහොර රස එක...
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Mar 29, 2024 #8 මිනිස්සු කියන්නෙම මහ ජරා සත්තු ටිකක් බන්. ඔය පෙට් බොට්ල් රිසයිකල් කරලා රෙදි එහෙම හදලා විකුණනවනෙ. එව්වට වැඩි ප්‍රයිස් ටැග් ගහලා තිබුනත්, පරිසරය සුරකින පරමාර්ථය හින්දා සමහර මිනිස්සු වැඩි ගානක් දීලා එව්ව ගන්නවා. දැන් නරකාදි කරන්නෙ රිසයිකල් කරන බෝතල් වගේ පේන්න අලුතෙන්ම හදලා ගන්නවා. ඉතින් ඇත්ත පරමාර්ථය වෙන්නෙ නෑ. Reactions: BLACKLIST_MEMBER, NRTG, Mr.dark and 7 others
මිනිස්සු කියන්නෙම මහ ජරා සත්තු ටිකක් බන්. ඔය පෙට් බොට්ල් රිසයිකල් කරලා රෙදි එහෙම හදලා විකුණනවනෙ. එව්වට වැඩි ප්‍රයිස් ටැග් ගහලා තිබුනත්, පරිසරය සුරකින පරමාර්ථය හින්දා සමහර මිනිස්සු වැඩි ගානක් දීලා එව්ව ගන්නවා. දැන් නරකාදි කරන්නෙ රිසයිකල් කරන බෝතල් වගේ පේන්න අලුතෙන්ම හදලා ගන්නවා. ඉතින් ඇත්ත පරමාර්ථය වෙන්නෙ නෑ.
N Nadunf Well-known member Oct 18, 2020 1,420 1,309 113 පිලියන්දල බෝඩරේ Mar 29, 2024 #9 bump Reactions: NRTG and thomian
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Mar 29, 2024 #10 wtf bump Reactions: NRTG and thomian
kinkon Well-known member Aug 5, 2007 115,915 2 115,972 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 29, 2024 #11 පක්කොන්ගෙ කෝලා Reactions: NRTG, chirantha19890821 and Asmodeus
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Mar 30, 2024 #12 ඩියුටි ෆ්රී එකේ බෝතල් දාන්නෙත් මුන් තමයි Reactions: NRTG and Asmodeus
AnuradhaRa Well-known member Dec 25, 2010 62,069 1 43,478 113 Mar 30, 2024 #13 ලංකාවෙ කොකාකෝල ජරාව කිව්වට ඔය ඇමරිකාවෙ එවුන් කොකාකෝල බොන්නෙ හෙන උජාරුවෙන් එහෙයි මහෙයි මොකක්හරි වෙනසක් තියෙනවද කොලිටියෙ Reactions: NRTG and Mr.dark
ලංකාවෙ කොකාකෝල ජරාව කිව්වට ඔය ඇමරිකාවෙ එවුන් කොකාකෝල බොන්නෙ හෙන උජාරුවෙන් එහෙයි මහෙයි මොකක්හරි වෙනසක් තියෙනවද කොලිටියෙ
neyohk Well-known member Oct 31, 2015 16,158 17,054 113 Mar 30, 2024 #14 පෙප්සි විතරයි බොන්නේ.. Reactions: NRTG
Smartm Well-known member Jul 19, 2008 20,142 20,741 113 හස්තිශෛලපුර Mar 30, 2024 #15 neyohk said: පෙප්සි විතරයි බොන්නේ.. Click to expand... Lol.. sarcasm da? Reactions: NRTG
buddikagayan Well-known member Jan 25, 2012 27,331 16,029 113 Colombo Mar 30, 2024 #16 Up Reactions: NRTG
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,016 22,049 113 ගම මහනුවරයි Mar 30, 2024 #17 kinkon said: පක්කොන්ගෙ කෝලා Click to expand... pacola Reactions: PrasangaSPerera, Asmodeus, NRTG and 1 other person
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Mar 30, 2024 #19 Hamu mahaththaya1 said: pacola Click to expand... කොක්කොන්ගේ පාලා... Reactions: kinkon, PrasangaSPerera and NRTG
Absolute Zero Well-known member Mar 31, 2015 13,347 1 17,025 113 −273.15°C Mar 30, 2024 #20 oya scene eka gana nm danne na. habai coca cola wala issara thibba taste eka dan na na wage kiyala nm mata therenawa. Reactions: NRTG
oya scene eka gana nm danne na. habai coca cola wala issara thibba taste eka dan na na wage kiyala nm mata therenawa.