කොකිස් හදනකොට

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මිශ්‍රනේට වැනිලා essence බිංදු දෙක තුනක් දැම්මට කමක් නෑ නේද මචංලා? බිත්තරත් මිශ්‍රනේට දාන නිසා කොකිස හදලා ඉවර උනාම අමු පිලි ගඳක් එනවනේ බිත්තර නිසා, ඒක වැනිලා essence වලින් cover කර ගන්න කියලා බැලුවේ! එහෙම අවුලක් නෑ නේ??





     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අපේ එක්කෙනා නම් කරපින්චයි සුදුලූනුයි දානව

    මං විතරද ඔය අච්චුවට කැමති නැත්තේ
    අර තරුව වගේ තියෙන එක තමයි පට්ට:P
    ලන්කාවෙ හැඩේ එක කනකොට මාරම ගතියක් තියෙනවා. මයිනලට කොහොම ගැම්මක් ඇතිද ඇත්තටම රට කනකොට
    ------ Post added on Apr 12, 2024 at 3:57 PM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මිශ්‍රනේට වැනිලා essence බිංදු දෙක තුනක් දැම්මට කමක් නෑ නේද මචංලා? බිත්තරත් මිශ්‍රනේට දාන නිසා කොකිස හදලා ඉවර උනාම අමු පිලි ගඳක් එනවනේ බිත්තර නිසා, ඒක වැනිලා essence වලින් cover කර ගන්න කියලා බැලුවේ! එහෙම අවුලක් නෑ නේ??





    Egg noda hadapan පාන්පිටි tikak dala කරපිංචා කොළ miris දුරු tikak pdiyata kapala dapan
     
    • Love
    Reactions: MR.YOLO

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කරපිංචා තමයි හොදම. වැනිලා දාපු ගමන් කොකිස් රහ නැතුව යනවා
     
    • Love
    Reactions: MR.YOLO

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    අපේ එක්කෙනා නම් කරපින්චයි සුදුලූනුයි දානව


    ලන්කාවෙ හැඩේ එක කනකොට මාරම ගතියක් තියෙනවා. මයිනලට කොහොම ගැම්මක් ඇතිද ඇත්තටම රට කනකොට
    ------ Post added on Apr 12, 2024 at 3:57 PM
    අපේ එක්කෙනා :love:
     
    • Haha
    Reactions: nalin0001

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මං විතරද ඔය අච්චුවට කැමති නැත්තේ
    අර තරුව වගේ තියෙන එක තමයි පට්ට:P
    මල් අච්චුවක් ගන්න හෙව්වේ තිබ්බේ ඔය මගුල් හැඩේ විතරයි බම්, ඒ පාර එක ගත්තා



    ඕක නෙවෙයි සමනලයා තමයි රහ.. 🥴
    සමනලයා වගේද ඩිලන්ත මල් අච්චුව? මල්කාලා නෑ? මල් කාලා බලන්න, ආස හිතෙයි... 🤭😉
    ------ Post added on Apr 12, 2024 at 4:16 PM
     
    • Haha
    Reactions: Ryan08

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    800px-Rosettirauta_-_struvj%C3%A4rn_-_rosette_mould_01.jpg


    • Denmark: rosetbakkelse
    • Finland: rosetti[citation needed]
    • Norway: rosettbakkels; rosetter[3]
    • Swedish: struvor
    struvor_12_1060.jpg
     
    • Love
    Reactions: Ryan08

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    බිත්තර පිලි ගද එන්නේ බිත්තර වල අර කහ මදේ එක්ක බැදිලා තියෙන නූලක් වගේ එක නිසා.බිත්තර ගොඩක් වැඩි උනාම කොකිස් ලස්සන නෑ පිපෙන්න ගන්නවා බෝල බෝල හැම තැනම අච්චුව ගානට රත් වෙලා පදම් උනාම ඇලවෙන්නේ නෑ.බිත්තර දාපුවම රසට .නැතිනම් හයියයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හෙට කඩ ඇරලද දන්නෑ බන්.. ආස්මි ටිකකුයි, දොදොල් ටිකකුයි ගන්න තියෙනව කඩෙන්.. කොකිස්නම් හදල ඉවරයි.. කරපින්චා හීනියට කපලා දාපං මිශ්රනේට.. එතකොට සිරා...