කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු - Evergreen Songs

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala

    සොඳුරිය කාලය කොතරම් නපුරුද....?

    අතිශයෙන්ම අර්ථවත් වැඩිය ගී නොලියන තේමාවක් යටතේ ලියවුන ගීතයක්. කොතරම් ආලයෙන් බැදුණු යුවලකගේ ජීවිතය උනත් කාලයේ ගලායාම තුල යම්කිසි ඒකාකාරී නීරස බවකට පත් වෙනවා. විවාහ දිවියේ එම අවස්ථාව මේ ගීතයේ මානව නිරුපනය වෙනවා. ආදර සින්දු අහලා, අහලා එපා වෙලා ඉන්න කාලෙක මේවගේ සින්දුවක් ලොකු වෙනසක් ගෙනෙන්නවා. මේවගේ ගොඩක් වෙනස් මාතෘකාවක් යටතේ ලියවුනු සින්දුවක් මම ඊයේ පෙරේදා ඇහුවා , link එක හමුවුනොත් දැන්නම්.

    උබලටත් එහෙම සින්දු අහුවෙලා තියනවනම් බෙදාගන්නකෝ ..... love සින්දුනම් අහලා එපාවෙලා තියෙන්නේ