පැය 7 වගේ ඒකෙනුත් පැය 5 වගේ නින්ද යන්නේ නැතුව එහාට පෙරළෙනවා මෙහාට පෙරළෙනවා
ඊයේ ඉදන් උදේ වෙනකම් නින්ද ගියේ නෑ
මාරම අවුල් මේ අව්රුද්ද පටන් ගත්ත දවසේ ඉදන් දුක තමා
ඩොකෙක් වත් හම්බවෙන්න යන්න ඕන
ඊයේ ඉදන් උදේ වෙනකම් නින්ද ගියේ නෑ

මාරම අවුල් මේ අව්රුද්ද පටන් ගත්ත දවසේ ඉදන් දුක තමා

ඩොකෙක් වත් හම්බවෙන්න යන්න ඕන

Last edited: