කොච්චර වෙලා නිදාගන්නවද .................

කොච්චර වෙලා නිදා

  • පැය 1 - 2

    Votes: 0 0.0%
  • පැය 3 - 4

    Votes: 2 3.2%
  • පැය 5 - 6

    Votes: 23 36.5%
  • පැය 7 - 8

    Votes: 31 49.2%
  • පැය 9 - 10

    Votes: 5 7.9%
  • පැය 11 - 12

    Votes: 2 3.2%

  • Total voters
    63
  • Poll closed .

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පැය 7 වගේ ඒකෙනුත් පැය 5 වගේ නින්ද යන්නේ නැතුව එහාට පෙරළෙනවා මෙහාට පෙරළෙනවා:dull:
    ඊයේ ඉදන් උදේ වෙනකම් නින්ද ගියේ නෑ :no:
    මාරම අවුල් මේ අව්රුද්ද පටන් ගත්ත දවසේ ඉදන් දුක තමා :baffled:
    ඩොකෙක් වත් හම්බවෙන්න යන්න ඕන :nerd:
     
    Last edited:

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    පැය 7 වගේ ඒකෙනුත් පැය 5 වගේ නින්ද යන්නේ නැතුව එහාට පෙරළෙනවා මෙහාට පෙරළෙනවා:dull:
    ඊයේ ඉදන් උදේ වෙනකම් නින්ද ගියේ නෑ :no:
    මාරම අවුල් මේ අව්රුද්ද පටන් ගත්ත දවසේ ඉදන් දුක තමා :baffled:
    ඩොකෙක් වත් හම්බවෙන්න යන්න ඕන :nerd:

    5.gif
    5.gif
    5.gif
    8.gif