කොච්චර වෙලා පුලුවන්ද UPS

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්.. 😤
    Okata aluthen battery ekak daapan..owaaye thiyenne lead acid battery podi ewa
     
    • Love
    Reactions: Heshan Daminda

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්.. 😤
    ඕක ඇතුලේ බැට්රි 2ක් තියනවා. Pro linkවගේ හොද බැට්රි දෙකක් ගෙනත් දාගනින්
     
    • Love
    Reactions: Heshan Daminda

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මටම දාගන්න ඇහැක් වෙයිද?
    ඇහැක් ඇහැක්. පොසිටිව් නෙගටිව් බලල ක්ලිප් හතර මාරු කරගන්නෙ නැතිව ගහන්න. හොඳ බැටරි දෙකක් ගන්න වොරන්ටි තියෙන තැනකින්. නැත්තම් වැලි පුරෝපුව, වීදුරු ප්ලේට් දාපුව කඩේ ඉඳන් ගෙදරට ගේන එකත් පාඩුයි.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මටම දාගන්න ඇහැක් වෙයිද?
    https://www.sense.lk/product-category/ups-batteries

    උබටම දාගන්න පුලුවන්. කේසින් එකේ ඇන්ටික ගැලෙව්වා, බැට්රි 2 ක්ලිප් ටීක ගලවලා පරණ බැට්රි එළියට ගන්න. බැට්රියේ ගහලා තියන ඇම්පියර් ගාණට සමාන බැට්රි 2ක් ගෙනත් හයි කරගන්න, අලුතෙන් බැට්රි දාලා පැය 6ක් එක දිගට චාජ් වෙන්න ගහලා තියන්න ඕනි .. ඊට පස්සෙ තමයි පාවිච්චි කරන්න ඕනි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,194
    1
    101,004
    113
    34
    Kalutara
    https://www.sense.lk/product-category/ups-batteries

    උබටම දාගන්න පුලුවන්. කේසින් එකේ ඇන්ටික ගැලෙව්වා, බැට්රි 2 ක්ලිප් ටීක ගලවලා පරණ බැට්රි එළියට ගන්න. බැට්රියේ ගහලා තියන ඇම්පියර් ගාණට සමාන බැට්රි 2ක් ගෙනත් හයි කරගන්න,
    ඒ කියන්නෙ වෙන කෝඩ් මුකුත් බලන්න දෙයක් නැද්ද? ඇම්පියර් ගාන විතරක් සෙට් වුනාම ඇතිද?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,628
    8,356
    113
    mage cam 7i slt fiber router + dvr 45 min wage duwanawa. masa 6k wage giyama 30min adu wenawa. 1 year unama kohomat battery eka iwarai. mama off-grid nisa powercut wenne naha ban
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    1.2K UPS එක ගත්තෙ 14,000ට 2022 දි. එක පාරක් වොරන්ටි ක්ලේම් කලා. දැන් කරන්ට් ගිහින් තත්පර 10න් ඩෙඩ් වෙනවා. කාලෙ ඉවරයි. දැන් අලුතෙන් ගන්නව නම් 20,000ක්.. 😤
    Ah, we suggested that you change battery ney, assuming that the circuitry is fine. Most probably your battery is now not usable. Ekai aluth battery ekak ganna kiwwuwe
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ela mama galawala photo ekak dannam..
    තියෙන battery model එක නැතුව වෙන එකක්නම් ගන්නෙ සයිස් එක ටිකක් බලන්න. රූම් ඒරියා එකට රින්ගවල වහගන්න බැරි වෙයි. පොඩි සයිස් වෙනස්කම් තියෙනව බැටරිවල.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන්ලා 650VA UPS එකක් normally කොච්චර වෙලා පුලුවන්ද ?

    මේකයි මගේ CCTV unit එකට use කරන්න තමයි ඕනි. DVR and 4 Cameras. Total 60W වගේ තමයි.

    උබල කොහොමද කරලා තියෙන්නේ?
    Monitor ekata wenama denna oni...nathnam wedi welawak baha...UPS eka malfunction wenawa keti kalekadi...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    ඒ කියන්නෙ වෙන කෝඩ් මුකුත් බලන්න දෙයක් නැද්ද? ඇම්පියර් ගාන විතරක් සෙට් වුනාම ඇතිද?
    වෙන මොකුත් බලන්න දෙයක් නෑ බන්. උබට ඕනි නම් පරණ බැට්රියක් අරගෙන ගිහින් ඒක පෙන්නලා අලුත් ඒවා අරගෙන එන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන්ලා 650VA UPS එකක් normally කොච්චර වෙලා පුලුවන්ද ?

    මේකයි මගේ CCTV unit එකට use කරන්න තමයි ඕනි. DVR and 4 Cameras. Total 60W වගේ තමයි.

    උබල කොහොමද කරලා තියෙන්නේ?
    මෙහෙම කරන්න

    මුලින්ම camera and dvr එකට වෙන්නම supply දෙන්න හදන්න
    camera 4 ට mini ups set කරන්න camera එකක් උපරිම 2-3 hr පුළුවන් - Rs 1500 - 1800 වගේ වෙන්නේ daraz එකෙන් ගන්න පුළුවන්
    ඒ විදිහට camera 4 දුවන්න හදන්න

    1741708782526.png


    dvr එකට ups එකෙන් power දෙන්න දැනට ගොඩක් වෙලා දුවන්න පුළුවන් , 35ah වගේ එකක් හදා ගන්න පුළුවන් ඔයාට Rs 15000 වගේ යද්දී



    වැඩිපුර වියදම් යන්නේ battery එකට එක වියදම් කරන්න අමාරුනම් used එකක් ගන්න time අඩු උනාට දුවන්න පුළුවන්