කොච්චියේ නුවර ගිහින් දවසින් එන්න

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කොච්චියේ නුවර ගිහින් දවසින් එන්න

    steam-engine-train-at-hill-country.jpg

    මචන්ලා අපි යාලුවො සෙට් එකේ කපල් දෙකක් නුවර යන්න කියලා
    යන්න ඉන්නේ train එකේ එකට ටිකට් බුක් කරගත්තා
    train එක තියෙන්නේ 7.30 එක කියලා එකෙන් බුක් කලේ
    යන්න ඉන්නේ සතියේ දවසක
    හවස එන්න ප්ලැන් කරේ බස් එකේ මොකද මගින්ම බැහැගන්න පුලුවන් නිසා
    මේ ගමන කලින් අපි කව්රුත් ගිහින් නැ එක නිසලා ලොකු අදහසක් නැ

    image.jpg

    ගිහින් තියෙන අය ඉන්නවානම් පොඩි විස්තර ටිකක් කියන්න
    මුලින්ම මාලිගාවට යන්න ඹනේ
    මොන ස්ටෙෂන් එකෙන්ද බහින්න ඹනේ
    බැහැලා කොහොමද යන්නේ පයින් යන දුර නේද තියෙන්නේ
    මාලිගාවට ගිහින් ඊට පස්සේ යන්න හොද තැන් මොනාද තියෙන්නේ
    දවල්ට කැම ගන්න හොද කොහේන්ද
    පේරාදෙනියේ ගාඩ්න් එකට යන්නත් අදහසක් තියෙනවා එ යනවා නම් කොහොමද යන්න ඹනේ
    සාමාන්යෙන් ගාඩ්න් එකේ රව්මක් දාන්න කොච්චර වෙලාවක් යයිද ?
    එ ගිහින් ඉවර වෙලා clolmbo එන්න බස් එකක් පේරාදෙනියෙන් ගන්න පුලුවන්ද නැත්තම් නුවරට ආයේ එන්න ඹනේද ?
    තව මොනාද රෙඩ් වෙලා යන්න ඹනේ ?

    බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න:):)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Nuwara station eken thamai maligawata yanna bahinna one.ethana idan 20min walin wage payin yanna puluwan.eka yana widihata thamai thaniyama nam 5min walin puluwan.peradeniya garden ekata enawa nam clock tower eka gawin bus ekak ganna.train eke yanawa nam garden eke idan kandy,peradeniya station walata ekama durak wage thamai.penideniya bus ekakin peradeniya station eka langata yanna puluwan.colombo bus ekata ethanin naginna puluwan unata seat sure na.kandy walata yana eka lesiy.
     
    Last edited:
    • Like
    Reactions: IDG

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Rep ++ බැහැලා පයින් යන දුර නේද මචන්
    11.gif

    ow.wahanayaka giyoth rawumak yanna wenne.nathnam wewa rawuma hariye behela payin yanna wenne.dawalta kema devon eken ganna puluwan.maligawata yana pare thiyenne.garden ekata yanna a paren apahu enna wenawa
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    1- kandy station eken bahala pain yanna puluwan maligawata.
    2 -itapasse ubata puluwan wawa rawme podi rawmak danna.
    3- thawa one nam udawaththa kale hari wells park ekakta hari yanna puluwan.
    oya tika avidinakota kohomath dawasa iwara wei. ehema unoth kandy walinma colombo bus eka aran waren.

    ehema nathnam malligawata gihin wawa rawme podi rawmak dala kandy walinma kala peradeniye palayan. ethaninma colombo bus ganna puluwan but seat sure karanna be.
    ehema unoth aye kandy enna wenawa.
     
    • Like
    Reactions: tharo and IDG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Train yanawa nam Intercity eke yanna. eka nawathtwanne Peradeniya and Kandy. Peradeniyen bahala station eken 3 wheel aran Garden ekata yanna. aduma 2 hrs wath garden ekata oona. kella ekka nam dawasama unath inna puluwan. thoththu didi. :lol: ita passe Peradeniyen Bus ekata nagala Kandy yanna. Town eke idan maligawata payin yanna puluwan. 3 wheel giyoth ikman. maligaawa wadala Kandy walin 3.30 Intercity train eke enna. or A/C bus eke enna. Kandy yanawa nam hodama Train thama. matath pin dennna.
     
    • Like
    Reactions: IDG

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    1. දළදා මාලිගාව.
    2. පේරාදෙණිය මල්වත්ත.
    3. ලෝක බෞද්ධ කෞතුකාගාරය.
    4. මහනුවර ජාතික කෞතුකාගාරය.
    5. ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.
    6. රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
    7. ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
    8. දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
    9. බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
    10. දෙවනලෝක යුධ සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
    11. බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
    12. නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
    13. මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී භාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ude 6.55ta fort walin thiyena intercity eke second class ticket book karala yanna, eke waisya hithunama door eka lagata gihin poddak awata siri narabala ena kan oyage sheet eke kawuruth ida ganne na, kandy walin 3ta thiyenawa return enna train eka.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    kamali ban type karanta.
    issilla ma malogawata palayan.
    oke kauthugagara 2k wage thiyanawa a tika balahan.
    wawa rahume rauwak dapan.
    udawaththa kale hari wells park ekakta hari yanna ita passe.
    kcc ke rumak dannta.

    1. ලෝක බෞද්ධ කෞතුකාගාරය.
    2. මහනුවර ජාතික කෞතුකාගාරය.
    3. ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය.
    4. රණවන පුරාණ රජමහ විහාරය. (බුද්ධ චරිතයේ විසේස සිදුවීම් මුර්තියට නගා ඇත)
    5. ගල්මඩුව විහාරය. (වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් දැකගත හැකි ස්ථානයකි)
    6. දෙගල්දොරුව පුරාණ රජමහ විහාරය. (බිතුසිතුවම් වලට ප්‍රසිද්දයි)
    7. බහිරවකන්ද විහාරය. (දළදා මාලිගාව දෙස බලා සිටින අති විශාල බුදු පිළිමය පිහිටා ඇත)
    8. දෙවනලෝක යුධ සුසාන භූමිය. (දෙවන ලෝක යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ සොහොන් පිහිට ඇත)
    9. බ්‍රිතාන්‍ය හමුදාවේ සුසාන භූමිය (British Garrison Cemetery of Kandy බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සොහොන් පිහිට ඇත)
    10. නිත්තාවෙලා රජමහ විහාරය. (වැලිවිට ශ්‍රී සරණංකර හාමුදුරුවන්ගේ පන්සල)
    11. මහා මාර්ග කෞතුකාගාරය (19 සියවසේ ආරම්බයේදී භාවිතාකල මහාමාර්ග තැනීමේ තාක්ෂණය දැකබලා ගත හැක)
    mewata yanata puluwanam hoda eth.dawas 3kwath yai.

    kama nam devon hari bakehouse 1kin kanta.
    onnima kcc eke food court 1k thiyanawwa pataaaa eka.tikak ganan.

    ita passe mal waththta giya.
    rahumak danata paya 2k wath aduma yanawa.
    kandy awith bus 1k gannin.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    colombo walinpuluwan taram ude yana 1 tama hoda.
    kandy walatama trn 1 yannna. dalada maligawata pain yannat puluwan. nettam wheel 1 yanna.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Nuwara station eken thamai maligawata yanna bahinna one.ethana idan 20min walin wage payin yanna puluwan.eka yana widihata thamai thaniyama nam 5min walin puluwan.peradeniya garden ekata enawa nam clock tower eka gawin bus ekak ganna.train eke yanawa nam garden eke idan kandy,peradeniya station walata ekama durak wage thamai.penideniya bus ekakin peradeniya station eka langata yanna puluwan.colombo bus ekata ethanin naginna puluwan unata seat sure na.kandy walata yana eka lesiy.
    godak stutin reply ekata machan :)
    pindeniya bus 1 naggama kelinma gardern 1 gawin bahinna puluwan neda machan.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Peradeniya garden eke nam 2, 3 hours wage athi wei. Pilimathalawa bassoth Ranawana temple eke balanna yanna puluwan
    ගාඩ්න් එක බලන්න යන්න කියලා ඉන්නේ මචන් අනිවාරෙන්
    උබේ අර විඩියො එක දැක්කාම යන්න හිතුනා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උදේ 7.30 ට කලින් ට්‍රෙන් එකේ එන්න බලන්න ..පුලුවන්නම් 5 එකේ ..එතකොට 8.30 මෙහෙ ..ඇවිදින්න ඕන තරම් වෙලා තියනවනේ ..යද්දිත් ට්‍රෙන් එකේ යන්න ..බස් එකේ ගියොත් එපා වෙයි :cool::cool::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1- kandy station eken bahala pain yanna puluwan maligawata.
    2 -itapasse ubata puluwan wawa rawme podi rawmak danna.
    3- thawa one nam udawaththa kale hari wells park ekakta hari yanna puluwan.
    oya tika avidinakota kohomath dawasa iwara wei. ehema unoth kandy walinma colombo bus eka aran waren.

    ehema nathnam malligawata gihin wawa rawme podi rawmak dala kandy walinma kala peradeniye palayan. ethaninma colombo bus ganna puluwan but seat sure karanna be.
    ehema unoth aye kandy enna wenawa.
    හවසට නුවරින් AC බස් තියෙනවාද මචන්
    සාමාන්යෙන් අන්තිමට බස් එක යන්නේ කියට විතරද මචන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    godak stutin reply ekata machan :)
    pindeniya bus 1 naggama kelinma gardern 1 gawin bahinna puluwan neda machan.

    peradeniya,panideniya,doluwa,gampola one bus ekaka puluwan.clock tower eka langin bus ekakata nagina eka lesi hinda ethanin peradeniyata bus ekak ganna
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Train yanawa nam Intercity eke yanna. eka nawathtwanne Peradeniya and Kandy. Peradeniyen bahala station eken 3 wheel aran Garden ekata yanna. aduma 2 hrs wath garden ekata oona. kella ekka nam dawasama unath inna puluwan. thoththu didi. :lol: ita passe Peradeniyen Bus ekata nagala Kandy yanna. Town eke idan maligawata payin yanna puluwan. 3 wheel giyoth ikman. maligaawa wadala Kandy walin 3.30 Intercity train eke enna. or A/C bus eke enna. Kandy yanawa nam hodama Train thama. matath pin dennna.
    ඹය රව්ම දාලා එද්දි 3.30 train එකේ යන්න අමාරු වෙයි නේද බන්
    බස් එකේ එන්නම් කියලා තමා හිතාගෙන ඉන්නේ AC එකක
    අන්තිම කියට විතරද AC බස් එක පිටත් වෙන්නේ