කොච්චි ටිකට්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,598
    113
    හපුතලේට කොච්චි ටිකට් බුක් කරන්න ඕනේ.
    කොහොමද කරන්නේ ?
    මොබිටෙල් එකේ හෝ ඩයලොග් එකෙන් බුක් කරනවානම් දවස් කීයකට කලින් බුක් කරන්න ඕනෙද ?

    gov site එකේ දාලා තියෙන්නේ මාසෙකට කලින් කියලා.

    යකෝ flight ticket එකක්වත් එච්චර කලින් බුක් කරන්නේ නැ.

    අනික මාසෙකට කලින් යන්න හිතලවත් නැ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චියේ ගමන්බක් යන්නේ මධ්‍යම පාන්තික වාහනයක් හයර් කරගෙන ට්‍රිප් එකක් යන්න බැරි, සහ තමන්ගේ වාහනයක් නැති අය. එහෙම නැත්තම් කෝච්චියේ යන්න ආසම අය. මම නම් මාසෙකට දෙකකට කලින් ඉඳන් මගේ ගමන ප්ලෑන් කරනවා. මොකද හිතුව ගමන් වාහනේ ගත්තා ගියා වගේ යන්න වාහනයක් නැති නිසා.

    දවස් 45කට කලින් රිසර්වේෂන් ඕපන් කරනවා කෝච්චි වල.
    කොටුව, ගම්පහ, වැල්ලවත්ත, මහනුවර, අනුරාධපුර කියන ස්ටේෂන් වලින් බික් කරතෑකි. නැත්තම් මොබිටෙල් එකෙන්.
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    niwadu kaleta oke ticket book wenawa masekata withara kalin

    try Rajadhani or Expo
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    pissuda ban dawsakata klin book kalanam athi

    :no:
    ටිකට් ගන්න ලැබෙන්නෑ මචං ලොවෙත්. මම ලෝන්ග් වීක් එන්ඩ් වල ටිකට් ගන්න හවස 04 ඉඳන් රෑ 12 වෙනකන් පෝලිමේ ඉඳල තියේ කොටුවේ. දවස් 45 පටන් ගන්න දවසේ.. :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,598
    113
    කෝච්චියේ ගමන්බක් යන්නේ මධ්‍යම පාන්තික වාහනයක් හයර් කරගෙන ට්‍රිප් එකක් යන්න බැරි, සහ තමන්ගේ වාහනයක් නැති අය. එහෙම නැත්තම් කෝච්චියේ යන්න ආසම අය. මම නම් මාසෙකට දෙකකට කලින් ඉඳන් මගේ ගමන ප්ලෑන් කරනවා. මොකද හිතුව ගමන් වාහනේ ගත්තා ගියා වගේ යන්න වාහනයක් නැති නිසා.

    දවස් 45කට කලින් රිසර්වේෂන් ඕපන් කරනවා කෝච්චි වල.
    කොටුව, ගම්පහ, වැල්ලවත්ත, මහනුවර, අනුරාධපුර කියන ස්ටේෂන් වලින් බික් කරතෑකි. නැත්තම් මොබිටෙල් එකෙන්.

    කෝච්චියේ යන්නේ මචං ට්‍රිප් එක යන්න ඉන්නේ 4යි. වාහනයක් ගන්න අමාරුයි එකෙක්ට 10000ක් වත් දාන්න වෙයි දවස් 3ට.

    දවස් 45 කට කලින් නම් ලොවෙත් හිතලවත් න. ගොඩක් වෙලාවට දවස් 10 ක් වගේ තියල තමයි
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චියේ යන්නේ මචං ට්‍රිප් එක යන්න ඉන්නේ 4යි. වාහනයක් ගන්න අමාරුයි එකෙක්ට 10000ක් වත් දාන්න වෙයි දවස් 3ට.

    දවස් 45 කට කලින් නම් ලොවෙත් හිතලවත් න. ගොඩක් වෙලාවට දවස් 10 ක් වගේ තියල තමයි

    :no:
    නෝ චාන්ස්.. වීක් එන්ඩ් එකකනම්. වීක් ඩේ එකක නම් උඹලෑ වෙලාව හොද නම් බඩු ලැබෙයි. අප්‍රේල් නම් ඒත් නැත.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    :no:
    ටිකට් ගන්න ලැබෙන්නෑ මචං ලොවෙත්. මම ලෝන්ග් වීක් එන්ඩ් වල ටිකට් ගන්න හවස 04 ඉඳන් රෑ 12 වෙනකන් පෝලිමේ ඉඳල තියේ කොටුවේ. දවස් 45 පටන් ගන්න දවසේ.. :yes:

    mama hituwe ban me sathiye dawasaka yanna kiyala. kawda danne long weekend kiyala. :rofl:
     
    hussainanver52

    Active member
  • Aug 18, 2012
    292
    111
    43
    train ticket rajdhani hari expo thamai ganna wenne
    normal booking sathi 2 - 3 kalin book karanna one
    rata bus yanawa superliner eka nam patta mama gihin tiye bandarawelata
    ganan nam almost same as train 1st class reservation
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    දවසකට කලින් බුක් කරගන්න පුලුවන් ශීට් තිබුනොත් විතරක්. දවස් දෙක තුනකට කලින් මම නම් කීප සැරයක් බුක් කරා. ඒ ස්ටේෂන් එකටම ගිහිල්ලා.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    dawas 45ta kalin book karanna ona kiyala neethiyak na ithin. ubata ona nam dawas 2,3 thiyalath puluwan. awula thiyenne anith un uba wage nathuwa kalin plan karana eka thama. un kalin plan karala book karama ithin aye dawas 2,3 wenakota badu na.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    mwarrant_E.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හපුතලේට කොච්චි ටිකට් බුක් කරන්න ඕනේ.
    කොහොමද කරන්නේ ?
    මොබිටෙල් එකේ හෝ ඩයලොග් එකෙන් බුක් කරනවානම් දවස් කීයකට කලින් බුක් කරන්න ඕනෙද ?

    gov site එකේ දාලා තියෙන්නේ මාසෙකට කලින් කියලා.

    යකෝ flight ticket එකක්වත් එච්චර කලින් බුක් කරන්නේ නැ.

    අනික මාසෙකට කලින් යන්න හිතලවත් නැ

    සමහර වෙලාවට මාසෙකට කලින් බුක් කරන්නත් ටිකට් නැති වෙනව