කොච්චි වල යන අය එන්න, මට සතියේ දවස් 5 . , උදේ 7 ට kalutara ඉදන් කොල්ලුපිටියට යන්න ඕනේ , ආයෙත් හවස 5 ට කොල්ලුපිටියේ ඉදන් kalutara එන්න ඕනේ මේ time එකට කොච්චි වල ගොඩක් සෙනගද ?.