කොච්චි වල යන අය එන්න,

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කොච්චි වල යන අය එන්න,

    මට සතියේ දවස් 5 .
    , උදේ 7 ට kalutara ඉදන් කොල්ලුපිටියට යන්න ඕනේ ,

    ආයෙත් හවස 5 ට කොල්ලුපිටියේ ඉදන් kalutara එන්න ඕනේ

    මේ time එකට කොච්චි වල ගොඩක් සෙනගද ?.
     
    • Like
    Reactions: Pessimist

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆුල් පැක් වෙලා එන ටයිම් එක.කළුතර ඉඳන් උදේට මීගමුව යන එක්ස්ප්‍රස් එකක් තියෙනවා.ඒක උදේට අල්ලගනින්.හවසට හික්කඩුව එක්ස්ප්‍රස් එක තියෙනවා
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ෆුල් පැක් වෙලා එන ටයිම් එක.කළුතර ඉඳන් උදේට මීගමුව යන එක්ස්ප්‍රස් එකක් තියෙනවා.ඒක උදේට අල්ලගනින්.හවසට හික්කඩුව එක්ස්ප්‍රස් එක තියෙනවා

    එක්ස්ප්‍රස් එකේ එච්චර සෙනග නැද්ද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එක්ස්ප්‍රස් එකේ එච්චර සෙනග නැද්ද

    විහිලු කරන්නෙපා යකෝ.දැන් මාසෙකට විතර කලිනුත් ඕකෙන් වැටිලා කොල්ලෙක් නැතිවුනා.

    උඹට උදේට හික්කඩුව අල්ලගන්න පුලුවන් නම් ඒකේ ටිකක් සෙනග අඩුයි.අඩුයි කිවුවේ අනිත් එක්ස්ප්‍රස් වලට සාපේක්ශව