කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අඩේ දැන් බන් දැක්කෙ..වෙනද වගේම පට්ට ගමන..අර තැන්නෙ නවතින්න තිබ්බ නං මරු නේ බන්.රෑට මාර ලස්සන ඇති.වතුර තියෙනවද.?අනික් එක තමා අළු ගල් කන්ද මාර ගාම්භීර පෙනුමක් නේද බන් තියෙන්නෙ..අඩේ උඹට අර ගල් ගුහාව සෙට් උනේ නෑ නේද තවම..

    නෑ අපි ප්ලෑන් කරගෙන හිටියේ ඇල්ල මුදුනේ ඉන්න....තැන්න එදා හිටියා නම් පොඩ්ඩක් කරදර වෙනවා බන්, වැස්ස නිසා.

    ඒක තියෙන තැන ගැන පොඩි හෝඩුවාවක් දෙකක් හම්බුනා.....බලන්න යන්න වෙලාවක් සෙට් වුනේ නැහැ බන්......
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එහෙම අවුලක් නෑ බන්..සමහර උන් නැතුවමත් නෙවෙයි..ගිහිල්ල පුරුදු කෙනා දන්නවා යන්න ඕන විදිය..:cool::cool::cool:

    ගමේ මිනිස්සු කොහොමත් දකිනවා බන්, ඒ වුනාට ඒ මිනිස්සුන්ට සැක හිතුනොත් තමා ප්‍රශ්න කරන්නේ....ලොකු අවුලක් නැහැ බන්, ගම් වල මිනිස්සු ශේප් එකේ තියාගන්න ඕනේ...ජෝගි කාරයන්ට නම් උන් කැමති නැහැ.


    :love::love: