matath oka hithuna. Fund flip karanna puluwan nestocks ගන්නනම් account එකක් නෑ. CAL එකේ Quantitative ෆන්ඩ් එකත් down යන්නෙ. තව ටිකක් අඩු වෙනකන් ඉඳල ඒකට සල්ලි ටිකක් දාන එක ගැන උඹල මොකද හිතන්නෙ?
චමි අයියයි ට්රම්පයියයි පිස්සු නටනවාTrump pissuwak natuwa ne..
NYSE & NASDAQ ත් trading halt කරාද ?nigga did you even see wall street ?
oya hama ekema circuit breakers thiyanawa bn. more than 5% down unoth auto shout down wenawaNYSE & NASDAQ ත් trading halt කරාද ?
5% lankawe anith rata wala 7% indan stagesoya hama ekema circuit breakers thiyanawa bn. more than 5% down unoth auto shout down wenawa
lankaweth stages thama bn 1) 5% 2) 2.5% , 3 ). 2.5%5% lankawe anith rata wala 7% indan stages