මම කොටස් වෙළදපලට අලුත්. 
ඔන්ලයින් ට්‍රේඩින් ෆැසිලිටි එක තියනවා.
ඔයා සාර්ථකව ට්‍රේඩ් කරන කෙනෙක් නම් කොටස් ගන්න කලින් මොනවද කරන ඇනලිසිස්.
කොහොමද හොද කොටස් තෝරගන්නේ..
යුටියුබ් tutorials වල තියන තරන් එකි මෙකි නොකී පැරමීටර්ස් ඇත්තටම බලනවද?
Financial reports එහෙම බැලුවට තේරෙන්නේ නෑ හරියට.
help me frnds!!
ආ කියන්න බැරි උනා Access engineering & plantation company ekaka shares podi shares ganak aran 100/= ka profit ekak gaththa.
Masa 3k withara giya. ඒක තමා පලවෙනි ට්‍රේඩ් එක
Bump එකක් දාන් යන්න frnds!!

Last edited: