කොටස් වෙළඳපොලේ ආයෝජනය කර ගොඩ යන්නේ කොහොම&#3503

boyrocky

Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    හෙළයෙක්;16652133 said:
    online reg wena giyata un dene form wagayak download karan fill karana kiyalane. un gawata yanama wenawane eka dawaskata hari

    machan form fill karala courier hari register post hari karapan.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    kathawa aththa.
    mageth 50% withara loss. :(

    ada me thread eka dakala 6 months walata withara passe market price check kala. maket eka poddak nagala.:P
    dan loss eka 49% withara :lol:


    eka depend wenawa machan. umba waradi welawe shares gaththanam goda emak na. umba sure ekatama over price shares ganda aththe. portfolio eka dapan balanna.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මම නම් දන්න හැම එකාටම කියන්නේ ඔය මගුලට නම් යන්න එපා කියල. මම අවුරුදු 2ක් විතර ශෙයාර්මාර්කට් එකේ ඉන්වෙස්ට් කලා. මගේ ලොස් එක 50%.
    ඉගෙන ගත්තා කියල ඕක කරන්න අමාරුයි. කම්පැනි වල profile අදයනය කර කර මාකට් ට්‍රෙන්ඩ් බල බල හිට්යට ලන්කාවෙ මාකට් එක ඔය එක විදිහකට වත් යන්නේ නෑ. තනිකර manipulation. ඒ කියන්නේ කෘතිමව කිහිප දෙනෙක් ට ඕනෙ විදිහට යන මාකට් එකක්. හිටපු ගමන් සතපහක් වටින්නෙ නැති කොම්පැනි එකසිය ගනන් වලට නග්ගනවා.ඕකට යන්න එපා මගේ අදැකීමෙන් දෙන උපදෙස.
    :no:

    මචන් උඹ නියමෙටම මේ ගැන තේරුම් අරන් තියෙනව.ලංකාවෙ මාර්කට් එකේ සිද්ද වෙනදේ එලෙසින්ම දාල තියෙනව. ඒක උඹට හොඳ දැනුමක්නෙ බන්? ඇයි අතාරින්නෙ තේරුම් ගත්තට පස්සෙ? අනික බිස්නස් කරන්න ගිහින් කට්ට කාල නැති ලෙඩ දාගෙන අමාරුවෙ වැටෙනවට වඩා හොඳයිනෙ බන් මේ වැඩේ? ලොක්කොන්ට සූදු කෙලගන්න කියල ගලාගෙන යන දිය පාරෙන් දෝතක් ගනින්කො මචන්.
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    Ela
    avatar7341_2.gif
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    අත රිදෙනකන් type කරාටත් පාඩුයි. හොඳ පාඩමක් මට. කාගෙන්වත් appreciation එකක් නැ :(

    එහෙම හිතන්න එපා. හුඟ දෙනෙකුට මේකෙ වැදගත්කම වැටහෙන්නෙ නැහැ. මම මේක දැක්කෙ දැන්. මෙන්න රෙප් දුන්න.
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    එහෙම හිතන්න එපා. හුඟ දෙනෙකුට මේකෙ වැදගත්කම වැටහෙන්නෙ නැහැ. මම මේක දැක්කෙ දැන්. මෙන්න රෙප් දුන්න.

    maru maru
     
    • Like
    Reactions: ijay