කොටස් වෙළඳපොල............................... 2

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes:
    mcn........................ela. මෙහෙ මොනා හරි වෙනසක් වෙනවනම් msg එකක් දියන්....................

    මෙහෙ මොනා හරි වෙනසක් වෙනවනම් කිවුවෙ මොකක් ගැනද බන්..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ETF wage ewa wala long term invest karala thiyanna me brokers la hodada? Oketh leverage scene ekak thiyenawada? ETF buy and sell karanakota mona wage commission ekak thiyenawada?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙහෙ මොනා හරි වෙනසක් වෙනවනම් කිවුවෙ මොකක් ගැනද බන්..
    සිරිලංකාව මචන්......................:yes:
    ETF wage ewa wala long term invest karala thiyanna me brokers la hodada? Oketh leverage scene ekak thiyenawada? ETF buy and sell karanakota mona wage commission ekak thiyenawada?
    brokerla dennagen j2t awul wage. mama mma account ekak open kala eur/asia eke. mona share eka aran hold kalath $7 k kapagaththa. etf gana intrst na mcn. hoyala balala action ekak ganna......................................
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මචන් just2trade එකේ මිනිමම් අකවුන්ට් බලන්ස් එක us$2500 ක් ඕන කියනවානෙ

    e usa . eur/asia ekata ona 200 mcn.............................................

    j2t awul wage. mama mma account ekak open kala eur/asia eke. mona share eka aran hold kalath $7 k kapagaththa.

    meka balanna..............

    https://just2trade.com/page/how-to-open-an-account/
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    එහෙමද එල එල,දැන් මොකේද කරන්නෙ

    කොහොමද ඕවා ඉගෙන ගන්නෙ , ෆොරෙක්ස් වගේ නෙමේනේ ඕක :confused:

    Last edited:
    • Like
    Reactions: u.saradiyel

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dw karanawa den. lankawe share market [cse] eka gena study karpn mcn....................
    eke semina ehemath thiye.

    http://www.cse.lk/home/market

    https://cdn.cse.lk/pdf/index-gallery-pdf/public-seminar-islandwide.pdf

    තෑන්ක්ස්,
    dw කීවේ?:confused:

    cse එකෙන් ගොඩ යන්න පුලුවන් තෝරු මෝරුන්ට විතරක් කියනවා නේද .
    cse එකේ සෙමිනා වලින් වෙන rරටවල් වල මාකට් වල ස්ටොක්ස් ඔන්ලයින් ට්‍රේඩ් කරන්නත් pපුලුවන් වන විදියේ දැනීමක් හම්බෙනවද :confused:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    තෑන්ක්ස්,
    dw කීවේ?:confused:

    cse එකෙන් ගොඩ යන්න පුලුවන් තෝරු මෝරුන්ට විතරක් කියනවා නේද .
    cse එකේ සෙමිනා වලින් වෙන rරටවල් වල මාකට් වල ස්ටොක්ස් ඔන්ලයින් ට්‍රේඩ් කරන්නත් pපුලුවන් වන විදියේ දැනීමක් හම්බෙනවද :confused:

    dw- https://drivewealth.com/

    පීනන්න දන්නෙ නැති උන් කියන ඒව ගනන් ගන්න එපා බන්. හොඳට ඉගෙනගෙන අවබෝධයක් ඇතුව මාකට් එකට එනවනම් ඔය කතා නෑ.
    කොහෙ කලත් එකයි. යන්න ඕන විදිය දන්නවනම් මචන්.........................................
    :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    dw- https://drivewealth.com/

    පීනන්න දන්නෙ නැති උන් කියන ඒව ගනන් ගන්න එපා බන්. හොඳට ඉගෙනගෙන අවබෝධයක් ඇතුව මාකට් එකට එනවනම් ඔය කතා නෑ.
    කොහෙ කලත් එකයි. යන්න ඕන විදිය දන්නවනම් මචන්.........................................
    :yes:

    එල තෑන්ක්ස් විස්තරේට,

    සාමාන්‍යයෙන් අහන්න එපා කියන මෝඩ ප්‍රශයක් අහන්න යන්නෙ:nerd:,

    මාසිකව ආදායම කොච්චරක් විතර ගන්න පුලුවන්ද ප්‍රතිශතයක් විතර , :D:nerd:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එල තෑන්ක්ස් විස්තරේට,
    සාමාන්‍යයෙන් අහන්න එපා කියන මෝඩ ප්‍රශයක් අහන්න යන්නෙ:nerd:,
    මාසිකව ආදායම කොච්චරක් විතර ගන්න පුලුවන්ද ප්‍රතිශතයක් විතර , :D:nerd:

    මාකට් එක හොඳ කාලයක්නම්, ට්‍රෙන්ඩ් එක බලල, හොඳ ශෙයාස් අර ගත්තොත් මාසෙකදි එන ගාන තමන් දාපු ගාන වගෙ කීපගුණයක් වෙයි. ණයට අරන් හිරවෙලා සල්ලි දාන්න එපා. මේක මාකට් එකක් නිසා. දිගුකාලීනව සල්ලි හිර කරගෙන ඉන්නත් වෙන වෙලාවල් එන්න පුලුවන් නිසා..........................:yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාකට් එක හොඳ කාලයක්නම්, ට්‍රෙන්ඩ් එක බලල, හොඳ ශෙයාස් අර ගත්තොත් මාසෙකදි එන ගාන තමන් දාපු ගාන වගෙ කීපගුණයක් වෙයි. ණයට අරන් හිරවෙලා සල්ලි දාන්න එපා. මේක මාකට් එකක් නිසා. දිගුකාලීනව සල්ලි හිර කරගෙන ඉන්නත් වෙන වෙලාවල් එන්න පුලුවන් නිසා..........................:yes:

    දාපු ගාන කීවේ ෆොරෙක්ස් වල වගේ කැපිටල් එකෙන් අපි එක ත්‍රේඩ් එකකට යොදවන 2% වගේ ගානද :D:D

    කොහොමත් නයට ගන්නෙ නෑ, :no:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දාපු ගාන කීවේ ෆොරෙක්ස් වල වගේ කැපිටල් එකෙන් අපි එක ත්‍රේඩ් එකකට යොදවන 2% වගේ ගානද :D:D
    කොහොමත් නයට ගන්නෙ නෑ, :no:
    ganna shares ganana yana mudala.......................................
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    එල තෑන්ක්ස් විස්තරේට,

    සාමාන්‍යයෙන් අහන්න එපා කියන මෝඩ ප්‍රශයක් අහන්න යන්නෙ:nerd:,

    මාසිකව ආදායම කොච්චරක් විතර ගන්න පුලුවන්ද ප්‍රතිශතයක් විතර , :D:nerd:

    Watawala plantation එක මාර්තු අන්තිම සතියෙ share එකක් රුපියල් 22 ට තිබුනෙ.. දැන් යන්නේ 33.10 ගානේ..

    Dankotuwa pporcelain මාර්තු අන්තිම සතියෙ තිබුනෙ 6 ට විතර ඒත් දැන් 8.80 ට විතර යන්නේ..

    ලාබය තීරනය වෙන්නේ අපේ දක්ශතාවය අනුව මචන්.. අපිට මහන්සි වෙන්න පුලුවන්නම් සල්ලි හොයන්න පුලුවන් මචන්.. මුකුත් නොකර හිටියොත්නම් ඉතින් විනාසම වෙලා යනව මචන්.. :nerd:
     
    • Like
    Reactions: EvilEye

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Watawala plantation එක මාර්තු අන්තිම සතියෙ share එකක් රුපියල් 22 ට තිබුනෙ.. දැන් යන්නේ 33.10 ගානේ..

    Dankotuwa pporcelain මාර්තු අන්තිම සතියෙ තිබුනෙ 6 ට විතර ඒත් දැන් 8.80 ට විතර යන්නේ..

    ලාබය තීරනය වෙන්නේ අපේ දක්ශතාවය අනුව මචන්.. අපිට මහන්සි වෙන්න පුලුවන්නම් සල්ලි හොයන්න පුලුවන් මචන්.. මුකුත් නොකර හිටියොත්නම් ඉතින් විනාසම වෙලා යනව මචන්.. :nerd:
    :yes::yes::)
    dpl 9.30 gehuwa wage mathaka..........................................
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mekath hodayi.......................................

    Screenshot from 2017-05-11 11-12-48.jpg