කොටස් වෙළඳපොල................................

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඔහොම ත්‍රෙඩ් එකක් දාපු එකත් ලොකු දෙයක් මචං..
    ලංකාවේ ගොඩක් උන් සල්ලි කොහේ හරි බැංකුවක් fix කරනවා මිසක් හොද තැන් වල invest කරන්නේ නෑ(Treasury bill or bond, Units, shares)..
    බැංකු කාරයෝ savings Accounts වල තියන සල්ලි ලංකාවේම invest කරල ලොකු profit එකක් ගන්නව කියන එක දන්නෙත් කීයෙන් කීදෙනාද..
    කවුරුහරි Share Market එක Down කිව්වම ඕක අල්ලගෙන සතියක් විතර කෑගහනවා..
    එකෙක්වත් දන්නේ නෑ shares Up & Down වෙන්නේ demand එකක් මත කියලා..:no:
    +REP ADDED
     
    • Like
    Reactions: u.saradiyel

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    ඔව් බන්.. ඊයේ 1 M foreign selling ගියා බන් COMB එකෙන්..

    Foreign selling pressure ආවට අපි හිතන තරම් market එක වැටෙන එකක් නෑ වගේ මචන්.. කොච්චර ලොකු selling pressure එකක් ආවත් දැන් buyers ලා ඉන්නව මචන්.. සේරටම වඩා දැන් company වල directors ලා set එක active මචන්.. :):)

    hmmm ow jkh eketh foreign selling . directors la and major share holders la thama godakma gathe. LHCL govt holings tikath list wei
    govt eka kiwwane ewain ain wenawa kiyala. sl airlines ,sl catering wage ewath ehemane:)

    mach sanga Gran and Vone walata amathrawa TAFL LFIN walath gathada?

    man office inna gaman balanne dfn. issara wage spot buy n selling karanna amarui dan:)

    owww buyers la active but mehema foreign selling digatama unoth loku awulak wenawa economy ekata bop ekata effect wena nisa :)

    keep the good work going mach issara 2010 hitapu un nam godak ain una meke:)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අම්මටහුඩු.. උබල අපේ ෆොරම් එකේ ඉන්නවඩ..

    :yes:

    5000 ට නම් වැටෙන්නේ නැහැ මචන්.. දැන් ASI තව වැටෙන්න දෙයක් නැහැ මචන්.. ඉතින් ආන්ඩුවෙන් දැන් කොච්චර දෙවල් කලත් 5700 විතර තමයි උපරිම... :nerd::nerd:
    ගොඩක් Buyers ලා ඉන්නව මචන් මේ දවස් ටිකේ.. අපේ සන්ගත් (sangakkara) මේ දවස් ටිකේ ලොකු shares ටිකක් අරගත්ත මචන්.. :lol::lol:
    අපිත් දැන් තියන හැම රුපියලම market එකට දානව මචන්.. down වෙච්ච වෙලේ පුලුවන් තරම් shares ගන්න එක හොදයි.. ආපහු මේ වගේ chance එන්නේ නෑ මචන් :nerd::nerd:

    :cool: uba kokeda work karanne? sanga gaththu ewa tika dapanko balanna.:love:

    ඔහොම ත්‍රෙඩ් එකක් දාපු එකත් ලොකු දෙයක් මචං..
    ලංකාවේ ගොඩක් උන් සල්ලි කොහේ හරි බැංකුවක් fix කරනවා මිසක් හොද තැන් වල invest කරන්නේ නෑ(Treasury bill or bond, Units, shares)..
    බැංකු කාරයෝ savings Accounts වල තියන සල්ලි ලංකාවේම invest කරල ලොකු profit එකක් ගන්නව කියන එක දන්නෙත් කීයෙන් කීදෙනාද..
    කවුරුහරි Share Market එක Down කිව්වම ඕක අල්ලගෙන සතියක් විතර කෑගහනවා..
    එකෙක්වත් දන්නේ නෑ shares Up & Down වෙන්නේ demand එකක් මත කියලා..:no:
    +REP ADDED

    ela .........................mcn:yes::cool:
    good post
    rep added
    :cool:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113

    ගොඩක් Buyers ලා ඉන්නව මචන් මේ දවස් ටිකේ.. අපේ සන්ගත් (sangakkara) මේ දවස් ටිකේ ලොකු shares ටිකක් අරගත්ත මචන්.. :lol::lol:

    kohomada machan mehema news ganne?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අප්‍රේල් වලදි උඩ යයි කියනව. මේ චාර්ට් එකේ පෙන්නල තියෙන්නෙ එහෙම උඩ ගිය විදිය. බලමු නේද?:yes::cool:

    cse.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හොඳ news එකක්. ඒත්..........මමනම් හිතන්නෙ කොටස් මිළ පහල දාන්නම තමයි මේක ගේනව කියල බොරුවක් කලේ.

    සමාගම්වල ඉල්ලීමට
    ප්‍රාග්ධන බද්ද හැලේ

    ජනිත සෙනෙවිරත්න

    පසුගියදා හඳුන්වාදුන් ලාභය මත බදු අයකරන ප්‍රාග්ධන බද්ද අහෝසි කරන්නට රජය තීරණය කර තිබේ.
    අදාළ ප්‍රාග්ධන බද්ද හේතුවෙන් ව්‍යාපාර කරගෙන යැමට අපහසු බවට මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් හා සමාගම් විසින් රජයේ ප්‍රබලයන් වෙත දිගින් දිගටම කරන ලද බලපෑම් මත රජය මෙම තීරණය ගෙන තිබේ.
    ප්‍රාග්ධන ලාභය මත අයකරනු ලබන මෙම බද්ද ඕනෑම චංචල හෝ නිශ්චල දේපළක්‌ මත ලබන ලාභයට අදාළ වන අතර එම ලාභය ලබන කාලයට අනුරූපවන පරිදි විවිධ ප්‍රතිශත නියමිතව තිබිණි.
    එම නිසා නිවාස, ඉඩම්, වාහන, කොටස්‌ වෙළෙඳපොළ ආදී රටේ ඉහළම ව්‍යාපාර හා ගනුදෙනුවලට මෙය විශාල වශයෙන් බලපාන්නට ඉඩ තිබිණි. අදාළ ව්‍යාපාර වලින් ලබන ලාභය මත එම බද්ද අයකිරීමට නියමිතව තිබිණි.
    මේ හේතුවෙන් ව්‍යාපාරික ක්‌ෂේත්‍රවලින් ඇතිවූ දැඩි බලපෑම මත අදාළ බද්ද අහෝසි කර තිබේ. කෙසේ වෙතත් වැට්‌බද්ද වැඩිකිරීම ඇතුළු අනෙකුත් ක්‌ෂේත්‍ර සඳහා පැනවූ බදු එලෙසම ක්‍රියාත්මක වේ.
    මේ අතරින් වැට්‌ බද්ද වැඩිකිරීම නිසා එදිනෙදා භාවිතාවන භාණ්‌ඩ හා සේවා රැසක මිල සැලකිය යුතු ලෙස ඉහළ යන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
    http://www.divaina.com/2016/03/22/news08.html
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    සමාගම්වල ඉල්ලීමට ප්‍රාග්ධන බද්ද හැලේ

    ඕක තමා මචන් මාත් අද දැම්මෙ.:yes:

    :cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    adath foreign unge net selling rs 300m withra:dull: jkh comb wala thama godakma awula:dull:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya dekama ovr sel wenakam yayi wage. mun quit wenawada? wena case ekakda ban?

    foreign un sell karanawa ban stocks withrak newe bond market eketh ehemai.:dull:

    lankawe minissu normal aya stock ekak value karanne past P/E ration and past EPS eka annulize karala but foreign un tikak wenas un NPV of future cash flows balanawa. macro factors balanawa ... me welawe e dekama hoda naaa. specially no direction in the economy . no stable policies. ada tax danawa heta na kiyanawa anidda ayth eka newe meka danne kiyanawa:dull::dull:

    bond market eke selling yanawa unta padui interest rate wadi wenakota face value adu wena nisa..

    JKH nam awula unge water front project ekata wela tiyena eka man kiwwe e nisai. ewa hari gassa ganna one .. mehema yanna baaa:):) stable plan ekak ekka yanna one:)
     
    repl karanna lesthi weddima light giyaa ban. maru seen ekak wenne neda? balamu mcn.:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    repl karanna lesthi weddima light giyaa ban. maru seen ekak wenne neda? balamu mcn.:)

    hmm ow poddak risky specially foreign un sell karanne high cap ewa mokada un laga thiyenne ewa aran:) ethin ewa denakota ena signal eka echara hoda na apita unath confidence nathi wenawa:) interest rate poddak up karala exchange rate eka stable karanna balana eka hodai kiyalai godak aya kiyanne:) ape bop eka awul tiyeddi munuth salli tawa adinakota awul:) balamu ethin:)