මේක දැකල මගේ හිත කිරි ගැහිලා ගිය බන්. අපේ ආච්චිගේ ගෙදර කොට්ටම්බා ගස් කිහිපයක් තිබ්බ. හරි රසයි. එත් වැඩිය කන්න බැහැ. කොට්ටම්බා තලන සද්දේ ඇහුනාම ආච්චි දුවගෙන එනවා. මොකද ළමයි ගෙවල් පාලු කරන්නද හදන්නේ කියල. මිත්යා මත නිසා අපිට් හරියට කොට්ටම්බා ගෙඩියක රස බලන්න බැරි උන. එත් ගොඩක් කන්න හොද නැහැ. බඩ රිදෙනවා. ඕක ගල් ගෙඩියකින් හරි, ලි කල්ලකින් තලලා මදේ එලියට ගන්නේ. හැබැයි එක හැම වෙලාවේම සාර්ථක නැහැ.