කොට්ටන් කමුද?

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    විද්‍යාත්මක නම තමයි -ඇටතලා මදකාස් කියලයි අපි කිව්වේ

    ඕවා මචන් මෙහෙනම් , හැම තැනම
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මේක දැකල මගේ හිත කිරි ගැහිලා ගිය බන්. අපේ ආච්චිගේ ගෙදර කොට්ටම්බා ගස් කිහිපයක් තිබ්බ. හරි රසයි. එත් වැඩිය කන්න බැහැ. කොට්ටම්බා තලන සද්දේ ඇහුනාම ආච්චි දුවගෙන එනවා. මොකද ළමයි ගෙවල් පාලු කරන්නද හදන්නේ කියල. මිත්‍යා මත නිසා අපිට් හරියට කොට්ටම්බා ගෙඩියක රස බලන්න බැරි උන. එත් ගොඩක් කන්න හොද නැහැ. බඩ රිදෙනවා. ඕක ගල් ගෙඩියකින් හරි, ලි කල්ලකින් තලලා මදේ එලියට ගන්නේ. හැබැයි එක හැම වෙලාවේම සාර්ථක නැහැ.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජන්තු අයියා;17184956 said:
    අපිත් ඉස්කෝලේ යන කාලේ කොට්ටන් තලලා කාපු සුන්දර අතීතයක් තිබුනා..:love:
    :yes::yes::yes: