කොට්ටාව , නුගේගොඩ සිංහල ඇඳුම් සාප්පුවක්

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala

    සිහලුනි මුලින්
    කල් ඉකුත් වීමේ දිනය
    බලන්න
    දෙවනුව අනිවාර්යෙන්ම
    හලාල් වේsa ලකුන තිබේදෑයි බලන්න
    එය නෑත්නම් පමනක් ඔබේ මුදල් ගෙවා මිලදී ගන්න

    හම්බ ලකුනකට දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් පූජා කරන්න එපා
    :love::love::love::love:
    aniwa
    8+
     
    • Like
    Reactions: Voltage

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඇයි නුගේගොඩ CDB shopping center ද මොකක්ද තිබ්බා නේද ?? තව මහරගම ODEL එකත් තියෙන්නේ
     
    • Like
    Reactions: dj ice cold

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොට්ටාව මයුර ට්‍රේඩ් සෙන්ටර්,
    තව දෙල්කද ගොඩෙල් එක (ඈත්ත නම වෙන එකක් ඔඩෙල් එකට එන හෑම ටීශර්ට් එකක්ම එන නිසා ගොඩෙල් කියල තමා කොල්ලො කට්ටිය කියන්නේ) තියෙන්නෙ දෙල්කද සුපර්මාර්කට එකේ,

    පුලුවන්නම් දෙහිවල තිලකවර්දන එක
    නුගේගොඩ ස්ටෑන්ලි තිලකරතන මාවතේ නිරෝමි එක
     
    • Like
    Reactions: dj ice cold

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63

    සිහලුනි මුලින්
    කල් ඉකුත් වීමේ දිනය
    බලන්න
    දෙවනුව අනිවාර්යෙන්ම
    හලාල් වේsa ලකුන තිබේදෑයි බලන්න
    එය නෑත්නම් පමනක් ඔබේ මුදල් ගෙවා මිලදී ගන්න

    හම්බ ලකුනකට දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් පූජා කරන්න එපා

    :yes::yes::yes::yes::yes:
     

    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    mama nam ganne hamedia eken.
    aye boru mokatada
    ape game quality adum ganna wena shop ekak naha...
    sinhala shops 2ki thiyenne..ewage thiyenne gode looked adum :(
     

    anjanagnet

    Member
    Feb 10, 2010
    320
    8
    0
    මචන් නුගේගොඩ තියනවා නිරෝමි කියල SHOP එකක්.මං හිතන්නේ එක සිංහල තැනක් වෙන්න ඕනේ
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    nugegoda hameedias ekata paren eha pathe,, (anula ekata ehapathe) tiana shopping center eka gana kauruhari dannawadA?
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    මචන් නුගේගොඩ තියනවා නිරෝමි කියල SHOP එකක්.මං හිතන්නේ එක සිංහල තැනක් වෙන්න ඕනේ

    :yes::yes::yes::yes:

    163 rupiyal 9 dura...hariyatama stanly thilakarathne para ewara wena thana :)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    mama nam ganne hamedia eken.
    aye boru mokatada
    ape game quality adum ganna wena shop ekak naha...
    sinhala shops 2ki thiyenne..ewage thiyenne gode looked adum :(


    ඇදුමක මොන ගොඩේ ලුක් ද බන්
    මම හරිහමන් ඇදුමක් අරන් නැ දැන් අවුරුදු 2කින් විතර
    අරගත්තු ඒවත් අරන් තියෙන්නේ ඔක්කොම පොඩි පොඩි සිංහල කඩවල් වලින්
    ඒ මිනිස්සු හරි දියුණුවෙනවනෙ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    mama nam ganne hamedia eken.
    aye boru mokatada
    ape game quality adum ganna wena shop ekak naha...
    sinhala shops 2ki thiyenne..ewage thiyenne gode looked adum :(

    ඇයි ඇදුමෙ ගහල තියනවද ගොඩේ කියල.. :rofl: අනේ පලයන් බං යන්න
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0

    සිහලුනි මුලින්
    කල් ඉකුත් වීමේ දිනය
    බලන්න
    දෙවනුව අනිවාර්යෙන්ම
    හලාල් වේsa ලකුන තිබේදෑයි බලන්න
    එය නෑත්නම් පමනක් ඔබේ මුදල් ගෙවා මිලදී ගන්න

    හම්බ ලකුනකට දුක් මහන්සියෙන් උපයා ගත් මුදල් පූජා කරන්න එපා

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Voltage