කොටි නැගිටිනවා, සිංහ නාද බලු කෙඳිරි

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    https://9gag.com/gag/aD2zxDZ

    සිංහ නාද බලු කෙඳිරි කිව්වට සිංහයොන්ගෙ මහ පොන්සි සද්දයක්නෙ තියෙන්නෙ, සින්හළු වගේ මයි
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    එදා මෙදා තුර ලෝකයේ සතෙක්ට කරපු ලොකුම අපහාසය තමයි ලංකාවේ කොඩියට සිංහයෙක් දාපු එක.

    තියෙන එකම සමානකම තමයි, සිංහයා දඩයමේ යන්නේ කලාතුරෙන්. Pride එකේ ඉන්න සිංහ දේනු තමයි මස් හොයන ඇවිල්ලා පැටවු කනකන් ඉඳලා සිංහයත් කානකන් ඉඳලා අන්තිමට කන්නේ. හරියට ලංකාවේ ආර්ථිකේ දුවන්නේ, රට කඹුරන් ගැණුයි, මෙහෙ garment වල වතු වල කඹුරණ ගෑණුයි නිසා වගේ.
     
    ඉතින් ගැලපෙනම සතානෙ එහෙම බැලුවම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    එදා මෙදා තුර ලෝකයේ සතෙක්ට කරපු ලොකුම අපහාසය තමයි ලංකාවේ කොඩියට සිංහයෙක් දාපු එක.

    තියෙන එකම සමානකම තමයි, සිංහයා දඩයමේ යන්නේ කලාතුරෙන්. Pride එකේ ඉන්න සිංහ දේනු තමයි මස් හොයන ඇවිල්ලා පැටවු කනකන් ඉඳලා සිංහයත් කානකන් ඉඳලා අන්තිමට කන්නේ. හරියට ලංකාවේ ආර්ථිකේ දුවන්නේ, රට කඹුරන් ගැණුයි, මෙහෙ garment වල වතු වල කඹුරණ ගෑණුයි නිසා වගේ.

    සින්හයො සිස්ටම් එක හදාගෙන තියෙන්නෙ එහෙමයි. ගෑනු පට්ටම ලෝයල්
     
    • Like
    Reactions: dilshanniranga

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඉතින් ගැලපෙනම සතානෙ එහෙම බැලුවම
    නෑනේ.. එකයි ගැලපෙන්නේ..
    සිංහයාගේ තියෙන තේජස
    සිංහයාගේ තියෙන බය නැති කම
    සිංහයාගේ තියෙන loyalty එක (pride එකට)
    සත්තුන්ගේ කොහොමත් තියෙන අවංකකම

    ඕවා කොහෙද අනාථ අපිට
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,784
    4,890
    113
    මුලින් ඉන්න එකා හොරනැව පිඹිනවා වගේ. තව එකෙක් බල්ලෙක් වගේ බුරනවනේ බන්. උ සිංහ ඔලුවක් දාගෙන ඉන්න මිනිහෙක්ද දන්නේ නෑ. :ROFLMAO: ඕකට roar නෙමෙයි බන් barking කියල දාපන්. ඔයිට වඩා ලස්සනට අපි 2 පන්තියේදී දොරක් අස්සේ ඉදන් කව්රුහරි එකෙක් එද්දී හෝ.ව්.. ගාල පනිනවා. :cool: