කොහෙටවත් නැති වෙන්න බෑ.එහෙම නන් උබ ඔහොම කතා කියන් නෑ. උබ ඔය කියන්නෙ SF ට දෙමළ කට්ටිය උදව් කරන නිසා SF ද්රොහියෙක්. එතකොට කෙලින්ම අපෙ අයව මරපු යුද්ද කල අයයි අපෙ අය මරන්න අන්තිම මොහොත වෙනකන් ආයුද ගෙනාපු අයයි සහය පැත්තකින් තියල ඉන්නෙ කොහෙද කියහන් කො. කොහොමද බන් උන් උබට වීරයො උනෙ.එහෙම බැලුවහම පබායි අනර්කලියිත් වීරවරියො නෙ.
![]()



උන් ඒ ඔක්කොම කරේ දේශප්රේමටනේලුනේ. කරුණ අවුරුදු කීයක් LTTE එකේ අණ දුන්නද? ඒත් ඌ ප්රබාකරන් එක්ක ඇතිවෙච්ච ප්රශ්නේ හින්ද පන බේරගන්න මෙහෙට අපුවහම උ වීරයෙක්ලු. මේවා කියන්න පුළුවන් මොක්කුන්ටද කියල ඉතින් මට හිතාගන්න පුළුවන්
. ඒත් ඒවා මෙතන දාන එක හරි නැහැ. අවුරුදු 30 ක යුද්දෙකට ආයුද supply කරපු එකාව රට වටේ අරන් යනවා. ඒත් ඌ ඉන්නේ අත් අඩංගුවේ ලු. සිංහල ජාතිය කියන්නේ මහා කාලකන්ණි ජාතියක් කියල තමා මට කියන්න වෙන්නේ.

එහෙම බැලුවහම පබායි අනර්කලියිත් වීරවරියො නෙ.






