කොටි-සහය කාටද

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කොහෙටවත් නැති වෙන්න බෑ.එහෙම නන් උබ ඔහොම කතා කියන් නෑ. උබ ඔය කියන්නෙ SF ට දෙමළ කට්ටිය උදව් කරන නිසා SF ද්‍රොහියෙක්. එතකොට කෙලින්ම අපෙ අයව මරපු යුද්ද කල අයයි අපෙ අය මරන්න අන්තිම මොහොත වෙනකන් ආයුද ගෙනාපු අයයි සහය පැත්තකින් තියල ඉන්නෙ කොහෙද කියහන් කො. කොහොමද බන් උන් උබට වීරයො උනෙ. :) එහෙම බැලුවහම පබායි අනර්කලියිත් වීරවරියො නෙ.:P

    :yes::yes::yes:

    උන් ඒ ඔක්කොම කරේ දේශප්‍රේමටනේලුනේ. කරුණ අවුරුදු කීයක්‌ LTTE එකේ අණ දුන්නද? ඒත් ඌ ප්‍රබාකරන් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නේ හින්ද පන බේරගන්න මෙහෙට අපුවහම උ වීරයෙක්ලු. මේවා කියන්න පුළුවන් මොක්කුන්ටද කියල ඉතින් මට හිතාගන්න පුළුවන්:growl:. ඒත් ඒවා මෙතන දාන එක හරි නැහැ. අවුරුදු 30 ක යුද්දෙකට ආයුද supply කරපු එකාව රට වටේ අරන් යනවා. ඒත් ඌ ඉන්නේ අත් අඩංගුවේ ලු. සිංහල ජාතිය කියන්නේ මහා කාලකන්ණි ජාතියක් කියල තමා මට කියන්න වෙන්නේ.:nerd::nerd:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මහින්ද කරන කියන ඔක්කොම ජඩ වැඩ, පල් වැඩ, බලු වැඩ, අනුමත කරන අය වීරයෝ කියලනේ ඔය යාළුවා නොකියා කියන්නේ නේද? සහාය දුනොත් වීරයෝ. නොදුනොත් ද්‍රෝහියෝ.. ලංකාවට ගිය කලක්. :no::no::no::no::dull::dull::dull::dull:

    මම වී‍රයෝ යන එකෙන් අදහස් කලේ යුද්දෙ කරල ජයගත්ත අය කියන අදහසින් නෙමේ
    රට ගොඩනගන්න උදව් කරන යන අදහසින්
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :yes::yes::yes:

    උන් ඒ ඔක්කොම කරේ දේශප්‍රේමටනේලුනේ. කරුණ අවුරුදු කීයක්‌ LTTE එකේ අණ දුන්නද? ඒත් ඌ ප්‍රබාකරන් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නේ හින්ද පන බේරගන්න මෙහෙට අපුවහම උ වීරයෙක්ලු. මේවා කියන්න පුළුවන් මොක්කුන්ටද කියල ඉතින් මට හිතාගන්න පුළුවන්:growl:. ඒත් ඒවා මෙතන දාන එක හරි නැහැ. අවුරුදු 30 ක යුද්දෙකට ආයුද supply කරපු එකාව රට වටේ අරන් යනවා. ඒත් ඌ ඉන්නේ අත් අඩංගුවේ ලු. සිංහල ජාතිය කියන්නේ මහා කාලකන්ණි ජාතියක් කියල තමා මට කියන්න වෙන්නේ.:nerd::nerd:

    සහෝදරය ඔය කියන්නෙ කේ.පී ගැන වෙන්න ඇති. සහෝදරය ඒ පිලිබද දරණ මතය එක අතකට සාධාරණයි. ඒ ඔහු පිලිබද තොරතුරු හෙලි නොකරන නිසා ඕන කෙනෙක්ට තමන්ට සාධාරණයි කියල හිතෙන මතයක් දරන්න පුලුවන් එත්,

    එත් ඇත්ත ඒක නෙමේ, කේපී. දැන් ඉන්නෙ කිලිනොච්චියේ ආරක්ෂිත ස්ථානයක, ඒත් කේපීට නඩු පවරනවද නැද්ද කියල තවම එලිදරව් කරල නෑ, ලැබෙන ආරංචි අනුවනම්, කේපීට විරුද්ධව චෝචනා ගොනුකරමින් පවතිනව
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Man කිව්වේ DJwathila ගැන බන්. මම නෙමේ :rofl::rofl:
    උඹ ඒකටනේ අවුල් උනේ?
    :rolleyes:

    කෙනෙක්ට ඕන දේශපාලන මතයක් දරන්න පුලුවන්,

    ඔයා ඔහොම කියන්නෙ මම ඔයා දරන මතයට හිස නොනමන හින්දනෙ,

    ඕනකෙනෙක් පදනම් විරහිත තර්ක ගෙනාවොත් මම කතා කරනව හොදේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සහෝදරය ඔය කියන්නෙ කේ.පී ගැන වෙන්න ඇති. සහෝදරය ඒ පිලිබද දරණ මතය එක අතකට සාධාරණයි. ඒ ඔහු පිලිබද තොරතුරු හෙලි නොකරන නිසා ඕන කෙනෙක්ට තමන්ට සාධාරණයි කියල හිතෙන මතයක් දරන්න පුලුවන් එත්,

    එත් ඇත්ත ඒක නෙමේ, කේපී. දැන් ඉන්නෙ කිලිනොච්චියේ ආරක්ෂිත ස්ථානයක, ඒත් කේපීට නඩු පවරනවද නැද්ද කියල තවම එලිදරව් කරල නෑ, ලැබෙන ආරංචි අනුවනම්, කේපීට විරුද්ධව චෝචනා ගොනුකරමින් පවතිනව

    එක තීරණය වෙන්නේ KP ආණ්ඩුවට සහය දක්වනවද නැද්ද යන්න අනුවනේ? එක තමයි වෙන්නේ.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    2m7zqrcjpg.gif
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    සහෝදරය ඔය කියන්නෙ කේ.පී ගැන වෙන්න ඇති. සහෝදරය ඒ පිලිබද දරණ මතය එක අතකට සාධාරණයි. ඒ ඔහු පිලිබද තොරතුරු හෙලි නොකරන නිසා ඕන කෙනෙක්ට තමන්ට සාධාරණයි කියල හිතෙන මතයක් දරන්න පුලුවන් එත්,

    එත් ඇත්ත ඒක නෙමේ, කේපී. දැන් ඉන්නෙ කිලිනොච්චියේ ආරක්ෂිත ස්ථානයක, ඒත් කේපීට නඩු පවරනවද නැද්ද කියල තවම එලිදරව් කරල නෑ, ලැබෙන ආරංචි අනුවනම්, කේපීට විරුද්ධව චෝචනා ගොනුකරමින් පවතිනව

    උඹ ආරක්ෂක දෙපර්තුමෙන්තුවටද class යන්නේ?:rolleyes::rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කෙනෙක්ට ඕන දේශපාලන මතයක් දරන්න පුලුවන්,

    ඔයා ඔහොම කියන්නෙ මම ඔයා දරන මතයට හිස නොනමන හින්දනෙ,

    ඕනකෙනෙක් පදනම් විරහිත තර්ක ගෙනාවොත් මම කතා කරනව හොදේ

    "පදනම් විරහිත තර්ක"

    :rolleyes::rolleyes::rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම වී‍රයෝ යන එකෙන් අදහස් කලේ යුද්දෙ කරල ජයගත්ත අය කියන අදහසින් නෙමේ
    රට ගොඩනගන්න උදව් කරන යන අදහසින්

    එහෙම උනොත් යාළුවා ඕනෙම මිනි මරුවෙකුට හොරෙකුට ජීවිත කාලෙම හොරකන් මැරකම් කරලා අන්තිමට අපි රට ගොඩ ගන්ඩ උදව් වෙනවා කිව්වොත් හරිද? එතකොට කලින් ඒවා වලට වන්දි ගෙවපු මිනිසුන්ට මොකද වෙන්නේ?
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    UPEKSHA+SWARNAMALI+%2830%29.jpg

    මේ මොකියක්ද බං මේකි දන්න දෙයක් තියෙනවද පොඩි කෙල්ල පව්
    මුං වගේ එවුන් පර්ලිමන්ට් යැව්වෙත් ඔයාල නේද, දැන් බනිනව

    ඔන්න ඔක නෙ මචන් උබලට හැමදාම වැරදෙන තැන.මහින්දට විරුද්දව මොකක් හරි කිව්ව ගමන් උබල හිතන්නෙ අපි UNP නැත්නන් JVP. මට පක්ශ වැඩක් නෑ.මන් කිව්වෙ ඉපදුන දවසෙ ඉදන් මෙ රටෙ ජීවත් වෙන කෙනෙක් හැටියට. ඒ ඇරෙන්න උබල මෙ පක්ශ අල්ලන් දැගලුවට ඔය ඔක්කොම 1යි. උන් උන්ගෙ රස්සාව කරනව. උබල පක්ශෙ අල්ලන් දගලනව.පක්ශ ගැන නෙවෙ සින්හල මිනිහෙක් විදියට හිතල බලපන්. සමහරවිට තේරෙයි.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    එහෙම උනොත් යාළුවා ඕනෙම මිනි මරුවෙකුට හොරෙකුට ජීවිත කාලෙම හොරකන් මැරකම් කරලා අන්තිමට අපි රට ගොඩ ගන්ඩ උදව් වෙනවා කිව්වොත් හරිද? එතකොට කලින් ඒවා වලට වන්දි ගෙවපු මිනිසුන්ට මොකද වෙන්නේ?
    :yes:
     
    .::TJediri::.

    Banned
    Oct 8, 2010
    15
    7
    0
    mun okkotama anda kayippu kawila ... anduwata sahaya dak wana un desha premin ....uddaya mehayawapu senawiya desha drohiyek ....mokada pora chandeilluwa nisa .... mahinda jillmat dala dinapu nisa

    ඔන්න ගොන් පකය ගොන් කතාවක් කීව
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ක්ලාස් එකකට යන්න ඉන්නෙ අනේ පල..... පල.... යන්න

    ********
    You are violating rules by using filth words. Now you insult others who trying to tell you about rules.
    Next time you will be banned.
    GTRZ

    Djwathila class යන්නේ ආරක්ෂක දෙපාර්තුමේන්තුවටය, එමනිසා ඔහු කියන සැමදෙයක්ම අපි පිළිගන්න ඕනෑ යැයි ඔහු සිතයි.:rolleyes::rofl::P
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    උඹල වගේ එවුන් හිතන් ඉන්නෙ ආන්ඩුවේ ඉන්නෙ ජෝකර්ල කියල නේ

    නෑ බං ජෝකර් ඉන්නෙ හිරේ

    :rolleyes:

    යුද්දෙට ක්‍රියාකාරීව දායක උන එකෙක් මම... ගොනෝ

    මම උඹට මම මගෙ පොටෝ PM කරල එවන්නම් උඹට එතකොට හිතාගන්න පුලුවන් මම කවුද කියල

    ක්ලාස් එකකට යන්න ඉන්නෙ අනේ පල..... පල.... යන්න

    ********
    You are violating rules by using filth words. Now you insult others who trying to tell you about rules.
    Next time you will be banned.
    GTRZ

    රුණ අම්මාන්, පිල්ලයාන් , වැනි එල්ටීටී ය හැර ගිය සාමාජිකයන් රජයට සහය පලකිරීම යුද්ධය ජයගැනීමට කෙතරම් දුරට පිටුවහලක් වීදැයි ඕනෑම හය හතර තේරෙන අයෙකුට වැටහෙන කරුණකි. එදා ද්‍රෝහියෝ අද වීරයෝ වූවා සේම, එදා වීරයෝ අද ද්‍රෝහියෝ වී ඇත. එදා ද්‍රෝහියෝ අද දේශය ගොඩ නැගීමට දායක වන්නේනම් ඔවුන් තවදුරටත් දේශද්‍රෝහියෝ ලෙස හැදින්විය හැකිද

    උඹ වගේ joker කෙනෙක්ට joker කියනවා මිසක්කා වෙන මොනවා කියන්නද?
    :rolleyes::rolleyes::rolleyes: