කොටුවක් පැන්නෙමි....

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    කොටුවක් පැන්නෙමි....

    ඔන්න අද උදේ මට නිල් කොටුවක් ලැබුණා. :yes: 2007 එළකිරි එකට සෙට් උනාට මේ මාස 5-6 තමා වැඩියෙන්ම එළකිරි එකට පෝස්ට් දාන්න ගත්තේ...... :rolleyes: මට නිල් කොටුව ලබා ගන්න උදවු කරපු සහ එළ කිරි එකේ ඉන්න හැමෝටම මම ස්තුති වන්ත වෙනවා.. :yes:
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    මාතර කිඹුලා;10518086 said:
    සුභ පැතුම් ඉස්සරහටම කරගෙන යන්න
    :):):)

    ස්තුති සහෝදරයා​
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    11.gif
    11.gif
    11.gif
     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    එල එල! ඔන්න 2+ :D


    ela ela ... onna math me dan udaw kala... :oo:

    ගල්පාත මහත්තයා;10518391 said:
    niyamai sahooo, jaya wewa


    Elaz.. onna magen rep+5..

    සුභ පැතුම් සහෝ ...

    ස්තුති සහෝදරවරැණි!!!!