O
------ Post added on Aug 28, 2025 at 10:45 PM
මූව ආයුද පෙන්වන්න එක්කන් ගිහින් කෙලපු ගමන් එෆ්බී එකේ ගෑනුන්සෙට් එකට වෙට් වෙලා ලියන හෑලි ටික බලාගන්න පුලුවන්Mu handsome porak. Dakapu palaweni handsome pathalakaarayaa wage
මදූශ්ව DO ගහලා මාස ගානක් හිටියෙ බන් එතකොට ඔය නම් ටික ගන්න තිබ්බනෙ බන්. මදූශ්ට ශොට් එක දුන්නෙ මේසපන්දුවා තමයි ඉතින්තනි ධමනියගෙ ආණ්ඩුවෙ උන්ගෙ නම් ටික එළියට දාන්න හදනකොට ඌව ආයුධ පෙන්නන්න එක්ක ගියානෙ.
මේ පාර එහෙම වෙන එකක් නෑ. උබලට තනි ධමනියා වෙනුවෙන් ආයෙ අඬා වැලපෙන්න පුලුවන් වෙයි![]()
------ Post added on Aug 28, 2025 at 10:45 PM
