කොටුවූ පාතාලයන් වැද වැටෙයි

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    O
    Mu handsome porak. Dakapu palaweni handsome pathalakaarayaa wage
    මූව ආයුද පෙන්වන්න එක්කන් ගිහින් කෙලපු ගමන් එෆ්බී එකේ ගෑනුන්සෙට් එකට වෙට් වෙලා ලියන හෑලි ටික බලාගන්න පුලුවන්

    තනි ධමනියගෙ ආණ්ඩුවෙ උන්ගෙ නම් ටික එළියට දාන්න හදනකොට ඌව ආයුධ පෙන්නන්න එක්ක ගියානෙ.

    මේ පාර එහෙම වෙන එකක් නෑ. උබලට තනි ධමනියා වෙනුවෙන් ආයෙ අඬා වැලපෙන්න පුලුවන් වෙයි 🤭😂
    මදූශ්ව DO ගහලා මාස ගානක් හිටියෙ බන් එතකොට ඔය නම් ටික ගන්න තිබ්බනෙ බන්. මදූශ්ට ශොට් එක දුන්නෙ මේසපන්දුවා තමයි ඉතින්
    ------ Post added on Aug 28, 2025 at 10:45 PM
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    FB-IMG-1756357096496.jpg
    @tupac97 pass or smash?
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,181
    12,181
    113
    Ohio, USA
    කොච්චර විහිළු කරාද බංකු බංකු කියලා. යටින් ගානට වැඩ ටික යනවා කිව්වමත් විහිළු කරා. දැන් බැලුවම ඇත්තටම වැඩ ටික යටින් යනවා නෙ. ලංකාවේ ඉතිහාසයේ වෙනත් රටක දී පොලීසීය විසින් කරන ලද විශාලතම මෙහෙයුම. එකෙන්ම රැස්පොට්.






    539145619-1318337563182279-3390629172759667651-n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,745
    113
    සේදවත්ත
    කංජිපානි තමා ලොක්කා

    පානදුර කුඩු සලිඳු තමා මේ දවස් වල murder ගොඩක් දුන්නේ .. ඌට නන් 24 ද කොහෙද වයස.. නේපාල් ඉන්නවා කියන්නේ
    ආතල් හැබැයි මේවා නැතුවත් කිසි මෙව්වා එකක් නෑ ☠️
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රනිල් කරන්න හිටියෙ කියලා කියන්න එකෙක් නැති හැටි

    ජකර්තා පොලිසිය යකෝ අල්ලලා තියෙන්නේ . . බංකු බංකු පොලිසිය නෙවෙයි :ROFLMAO:
    බයියො බංකු අරන් වර පන්ති පටන් ගත්ත

    ------ Post added on Aug 29, 2025 at 12:06 AM
     
    • Haha
    Reactions: dilann

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    කාලෙකට කලින් සලිදුව ලොකු කරන් ට්‍රයල් වතු හරියට පෙන්නගන්න බැරුව කිරියේ පොර ලයින් දුන්න එකා නැද්ද? නැත්තං සලිදුට බඩු පැකට් වුණ ගමන් ඒකා මිසිං ද?