කොටුවෙ සාදු

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    116718136_1450608165138884_6991145719370804872_o.jpg
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    ඇතුලේ ඉන්න පුද්ගලයා කෙසේ වෙතත් චීවරය නිසා මොකුත් කියන්න බෑ.
    අපිට වඩා ඒක silayak rakla තිබ්බොත්, අපිට බඩුම තමයි ඉතින්
     
    • Haha
    Reactions: dilann

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    eka silayak neme mata nam penne gihiyek wena apita taarama wath seelyak ne....
    Ehama කියන්න එපා. Oya හාමුදුරුවෝ එක වකුගඩු වක් රෝගයක් වෙනුවන් දැන් දීල තියෙන්නෙ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Paw සිද්ධ වෙනවා kasawatha දරණ kattiyata අවමන් karahama. එයාලා කරන දේවල් වලට vipaka එයාල geniyai. අහක යන ටින් කිරි අපි කන්න onai නැ nai
    කසාවත දාගෙන කරන දහ ජරා බලු වැඩ එක්ක..උබ කියන්නේ නොදැක්ක වගේ ඉන්න කියලද..ඕවා වාසියට හදාගත්ත ඒවා..හාමුදුරුවෝ කෙනෙක් ද මූ..කාන්තාවන්ට අපහස කර කර..
     
    • Like
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    Paw සිද්ධ වෙනවා kasawatha දරණ kattiyata අවමන් karahama. එයාලා කරන දේවල් වලට vipaka එයාල geniyai. අහක යන ටින් කිරි අපි කන්න onai නැ nai
    එක්කෙනෙක් මෙහෙම කියද්දී ඔහොම කියල පැත්තකට වෙලා ඉන්නවා. එකා දෙන්න වෙනවා, දෙන්න හතර වෙලා අන්තිමේ මුළු සංගයා වහන්සේලාම මේ විදිහට ගිහිල්ල බුද්ධාගම වල පල්ලට පස්සේ ගියාම හිතෙයි අනේ අපි එදා මෙව්වට විරුද්දව කතා කළා නම් අදටත් සිල්වත් හාමුදුරුවරු ඉතුරු වෙලානේ කියලා.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    3% වඩා ගත්තොත් කියාවි අහ් මන් කිව්වෙ ජවිපෙ කියලානෙ ජාතික ජනබලවෙගෙ නෙමෙ නෙ කියලා
    එක වතාවක් මර්වින් සිල්වත් ඔහොම ටොකක් දුන්නා සරත් ෆොන්සෙකාට.ෆොන්සෙකාගෙ සංකෙතය උනෙ කුසලානය .
    මූ ඒකට කිව්වෙ පඩික්කම කියලා.
    මූ කිව්වා ෆොන්සෙක පඩික්කමෙන් පාර්ලිම්න්තු ගියොත් ඌ ඉල්ලා අස් වෙනවා කියලා
    ෆොන්සෙකා පාර්ලිම්න්තු ගියාම මූ කියනවා මන් කිව්වෙ කුසලානෙ නෙමෙ නෙ පඩික්කමෙන් කියලා කිව්වෙ .
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Paw සිද්ධ වෙනවා kasawatha දරණ kattiyata අවමන් karahama. එයාලා කරන දේවල් වලට vipaka එයාල geniyai. අහක යන ටින් කිරි අපි කන්න onai නැ nai
    ඔහොම කියපු හින්දා තමයි මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. හැම එකටම පව් පව් කිය කියා ඉන්නවා මිසක්. වරද කතාකරන එකට පව් සිද්ද වෙනවා කිව්වොත් බුදු හාමුදුරුවොත් හිනා වෙයි. මන් නම් ඔය වගේ චීවර දාරින්ට වදින්නේ නෑ. සමහර අයට වඩා විනයක් තියනවා ගිහි අපිට.
     
    • Like
    Reactions: Sen-lu and dilann

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    චීවරය කියන්නෙ පැවිදි වතේ ඉන්නකොට භාවිත කරන ලෝක සම්මත වස්ත්‍රයක්. අපි ගිහි වතේ ඉඳල කලිසම් කමිස අඳිනවා වගේ තමයි. චීවරයට නෙමෙයි ඒක දරන පුද්ගලයගෙ ගුනයටයි ගරු කරන්න ඕන. සිව්රෙ කොහෙද ගුණ ධර්ම තියෙන්නෙ? මහ ඔල මොට්ටල කතාවක්. චීවරයට සමාජ සම්මතයෙන් යම් ගරුත්වයක් ලැබිල තියෙනවනන් ඒ ලැබිල තියෙන්නෙ සියලු කෙලෙසුන් දුරු කල බුදු පියාණන් වහන්සේගේ මේ චීවරය දරපු නිසා. බුදුන් දේශනා කල නිවන් මග ගමන් කරල එතුලින් ලද හිකමීමෙන් සහ අවබෝදයෙන් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සසරෙන් මුදවාලීමට අර්ථයෙන් ධර්මයෙන් නිවන් මග දේශනා කරපු උතුම් ආර්ය මහා සංඝ රත්නයෙ තිබුන ගුණ කඳ නීසා. කව්රු හරි කියනවනං චීවරය දරන පුද්ගලයා මොකාද කියන එක අදාළ නෑ, චීවරයට නං ගරු කරන්න ඕන නැත්තන් පව් කියල ඒක එහෙම හිතාගෙන ඉන්න මිනිහගෙ ආකල්පය හැරෙන්න වෙන දෙයක් නෑ. එහෙම බැලුවොත්, පට්ට හොරෙක් සිව්රක් පොරෝගෙන රෑට ගෙදරට පැනල ගෙදර තියෙන දේවල් හොරකන් කරගෙන, ගෙදර එකෙක්ව මරල දාල යන්න හැදුවොත් මොනවත් කියන්න කරන්න බෑ මොකද සිව්ර පොරවන් ඉන්න නිසා පව් සිද්ද වෙනවනෙ. හිතල බලන්න කිව්වෙ. සිව්ර දරාගෙන ඉන්න පුද්ගලයා තුල මොන වගේ ධර්මයක් ගුණයක් තියෙනවද කියන එක ඒ පුද්ගලයා කතා කරන දේවලින් පිළිබිඹු වෙනවා. ආර්ය ගුණ ඇති ආර්ය සංඝ රත්නය සෑම විටකම රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන්න ධර්මය දේශනා කරනව හැරෙන්න ලෝක විෂය ගැන කතා කරන්නෙ නැහැ. අඳින්නේ කොහොමද, කසාද බැඳලා ජිවත් වෙන්නෙ කොහොමද, අර දේශපාලකයා හොඳද? යුද්දේ නතර උන එක හොඳද? බෝම්බ ගහන එක නරකද? අරක මේක රටේ නැති බයිලා කතා කරන්නෙ නැහැ. එවැනි යම් දෙයක් ගැන කතා කලොත් ඒ දේ ධර්මයට අනුකුලව විග්‍රහ කරලා දෙනවා මිසක් තමන්ගේ පුද්ගලික අත්තනෝමත ඉදිරිපත් කරන්නෙ නැහැ. අන්න එවැනි ගුණයන් ඇති උතුමන් මේ චිවරය දරන නිසයි එතන ගරුත්වයක් තියෙන්නෙ. නැතුව චීවරයේ ගුණ තියෙනවා නෙමෙයි.
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    ගිරව් දෙන්නා තැන් දෙකක වැටිලා එයාලා katha කරපු widiya ගැන kathawA මතකද? මිනිස්සු ewagai වෙන්න බැරි නැ. Poddak හොයලා බලන්න හාමුදුරුවෝ සදහා panawala තියන neethi. E සිල් සමාදන් වෙලා එකක් rakala තිබ්බොත් අපිට aniwaran pawpiranawa. දේව දත්ත හාමුදුරුවෝ ධ්‍යාන ලබාපු හාමුදුරු නමක්. නමුත් කරගත් පාප කර්මය
    ඔහොම කියපු හින්දා තමයි මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. හැම එකටම පව් පව් කිය කියා ඉන්නවා මිසක්. වරද කතාකරන එකට පව් සිද්ද වෙනවා කිව්වොත් බුදු හාමුදුරුවොත් හිනා වෙයි. මන් නම් ඔය වගේ චීවර දාරින්ට වදින්නේ නෑ. සමහර අයට වඩා විනයක් තියනවා ගිහි අපිට.
    සුදු puthai බුදු රජාණන් වහන්සේ kiyannai වරදට katha කරන්න එපා කියලා thamai. ඔවුන් කරන dai ඔවුන් geniyai. අපි කරන දේ අපි geniyai. හාමුදුරුවන් ට වඳින්න kiwwai නැ nai සුදු puthai. Kiwwai දෝෂාරෝපණය කරන්න එපා කියලා withrai. ඒකත් කරන්න onai නම් කරන්න no problem. අනික වැන්දොත් අපිට ආශිර්වාදයක් labi. අපි හාමුදුරුවන් ට wadinnai අපිට පිං ලබා ගන්න මිස, හාමුදුරුවන්ට පිං දෙන්න namai. ඒකට අකැමැති නම් අවුලක් නෑ. නොකර ඉන්න