ඒක අවුලක් නැහැ බං බජට් ගහන්න.මරදාන සනාරා එක හොඳයි. :3
සිරා ද බන් ගූගල් රිවිස් නම් අන්තිමයි නේA hidden gem
මේ උත්ට තාමත් තියෙනව නේද
jarama pot ekak,oita wada hodai station eka issaraha thiyena eka
දුම් දාන සී ෆුඩ් ලෑල්ල තාම තියෙනව ද?මරදාන සනාරා එක වගේ
බජට් කචල් නැති ප්ලේස් එකක් කියපන්කෝ


මාසෙකට කලින් වගේ ගියා එහෙම දෙයක් නම් දැක්කේ නැහැ බං . පළවෙනි පාර ගියේ එකටදුම් දාන සී ෆුඩ් ලෑල්ල තාම තියෙනව ද?
https://www.yamu.lk/highlights/byob-bliss-16-places-to-you-can-bring-your-own-bottle/AC eke chill eke shot ekak danna thanak kiyanna.... (Gihans Kohuwala wage)
Dadiya peragena bonna bee ban
![]()
brother methana corkage kohomada? meal price kohomada?Light House Galley. Chaithya Road,. Colombo 00100
මමත් මේක දාන්න හැදුවේ, මේක නම් මරු ප්ලේස් එකක්. මම කොළඹ ප්ලේස් ගැන දන්නේ නැ. එකපාරක් කොළඹ ඔය හරියේදී අන්කල් කෙනෙක්ගෙන් ඇහුව බියර් එකක් ගහන්න තැනක් තියද කියල. පොර මාව ඔතෙන්න්ට ගෙනත් පෙන්නුවා තැන.කොලබ කොලබ ගියාම මම කීප පාරක්ම මේකේ බිලා තියනව.