කොටුවේ බොන්න තැනක්

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මරදාන සනාරා එක වගේ
    බජට් කචල් නැති ප්ලේස් එකක් කියපන්කෝ
     
    • Like
    Reactions: ExamHe

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,487
    5,837
    113
    හෝම් ස්වීට් හෝම්
    1713414851440.png
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Bump

    මරදාන සනාරා එක හොඳයි. :3
    ඒක අවුලක් නැහැ බං බජට් ගහන්න.
    ------ Post added on Apr 19, 2024 at 1:13 AM

    A hidden gem
    සිරා ද බන් ගූගල් රිවිස් නම් අන්තිමයි නේ
    ------ Post added on Apr 19, 2024 at 3:21 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උත්ට තාමත් තියෙනව නේද🤣🤣
    අපේ සෙට් එක හිල්ටන් කියන්නේ ඔතනට. සල්ලි අමාරුම වෙනකොට ළඟ නවාගෙන යන්න ඔතනට යනවා. අද තමයි ගූගල් මැප් එකේ බලන් යද්දී නම දැක්කේ🤣 බලනකොට උඹ ඒක දාල.

    ඉස්සර ප්‍රෙස් ක්ලබ් කියල එකකුත් තිබුන ලෝටස් රෝඩ් එකේ. දැන් බලද්දී එතන කුඩුකරලා දාල. 😐
     
    • Like
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    දුම් දාන සී ෆුඩ් ලෑල්ල තාම තියෙනව ද?
    මාසෙකට කලින් වගේ ගියා එහෙම දෙයක් නම් දැක්කේ නැහැ බං . පළවෙනි පාර ගියේ එකට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mudalige mawatha thibba BI bar kiyala ekak, dan thiyada danne naha, habai echchara hoda pot ekak newei, habai ethana patta rice eka denawa.

    1998 habai eka thibbe
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් මේක දාන්න හැදුවේ, මේක නම් මරු ප්ලේස් එකක්. මම කොළඹ ප්ලේස් ගැන දන්නේ නැ. එකපාරක් කොළඹ ඔය හරියේදී අන්කල් කෙනෙක්ගෙන් ඇහුව බියර් එකක් ගහන්න තැනක් තියද කියල. පොර මාව ඔතෙන්න්ට ගෙනත් පෙන්නුවා තැන.කොලබ කොලබ ගියාම මම කීප පාරක්ම මේකේ බිලා තියනව.

    https://www.google.com/maps/@6.9332...N-wPH82rqZyISaiA!2e0!7i16384!8i8192?entry=ttu

    eaaa.jpg
     
    Last edited: