කොටුවේ ස්ටේශන් එකේ

after

Member
Sep 5, 2009
3,692
486
0
ඔව දිහා බල බල යන එවුන්ට තමයි ඔව පන්න පන්න දික් කරන්නේ. ගනන් ගන්නේ නැතුව පලයන් .හැරිලා වත් බලන්නේ නැතුව ආයේ එන්නේ නෑ පස්සේ . ඔය පිටකොටුවේ ඡොක්කු දික් කරන්නෙත් එහෙම තමයි පොඩි හරි ඉන්ට්රෙස්ට් එකක් පෙන්නුවොත් දික් කරනවා .

:lol::lol::lol::lol::lol:
menna pettah pathey karakila thiyana kollak
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
:lol::lol::lol::lol::lol:
menna pettah pathey karakila thiyana kollak

ඔව් බන් අර පලතුරු බීම කඩේ දිහා එහෙම බලන්නවත් හොද නෑ , උන් ඇදල ඇතුලට දාගන්නව. දවසක් පොලීසියෙන් පැනල උන් සෙට් එකව කුදලගෙන ගියා , ඒත් දැන් ආයිත් ඉන්නව, හතර දෙනෙක් විතර උන් පාර්ට් ටයිම් කරනවද කොහෙද පාරේ යන උන්ව ඇතුලට දාගන්නව බීම බීම කියල :lol:
 
paw machan. monawa unath unuth kollone. jiwath wennane ban ehema karanne. umba sim ganne nethnam eka diha nobala waren. ehuwoth kiyapan umba use karanawa kiyala.

මමත් ගොඩක් වෙලාවට ඔය කඩේක එහෙම වැඩ කරන කොල්ලොන්ට නම් උදව්වක් විදිහටවත් මොනවා හරි ගන්නවා. ඒත් අනේ මන්ද බං මුන් ගැන නං එහෙම හිතෙන්නෙ නෑ. මොකද මුන් දාන්නෙ අමු මරිසිය. :nerd:
 
ඔව් බන් අර පලතුරු බීම කඩේ දිහා එහෙම බලන්නවත් හොද නෑ , උන් ඇදල ඇතුලට දාගන්නව. දවසක් පොලීසියෙන් පැනල උන් සෙට් එකව කුදලගෙන ගියා , ඒත් දැන් ආයිත් ඉන්නව, හතර දෙනෙක් විතර උන් පාර්ට් ටයිම් කරනවද කොහෙද පාරේ යන උන්ව ඇතුලට දාගන්නව බීම බීම කියල :lol:

ඕව නවත්තන්න බෑ කොහොමත්. මිනිස්සු අහු නොවී යන්න ඕන. අර හූරන ලොතරැයි ගේමට කොච්චර අහුවෙනවද ගමේ ඉඳල එන මිනිස්සු. ඔරලෝසු ගේමටත් එහෙමයි. ඔය ඔක්කොම තියෙන්නෙ ඕල්කට් මාවතේ නෙ. ස්ටේෂන් එකේ ඉඳන් බෝ ගහ ලඟට එනකන් ඉතින් දන්නේ නැති මිනිහෙකුට ජීවිතෙත් ෂුවර් නෑ.:lol:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අංගුලිමාල;16230788 said:

    :yes::yes:සමහර මිනිස්සු ඔතන පදිංචි වො ඉන්නවා වගේ ලොතරැයි සුරනවා කාට හරි රු1000 විතර ඇදුනොත් මහ හයියෙන් කෑ ගහනවා ඔවට අහුවෙන එවුන් රු 5000 -6000 ටිකට් හුරලා තමයි එන්නේ ගෑණු තමයි ගෙ‍ාඩක්ම හුරන්නේ .
     
    :yes::yes:සමහර මිනිස්සු ඔතන පදිංචි වො ඉන්නවා වගේ ලොතරැයි සුරනවා කාට හරි රු1000 විතර ඇදුනොත් මහ හයියෙන් කෑ ගහනවා ඔවට අහුවෙන එවුන් රු 5000 -6000 ටිකට් හුරලා තමයි එන්නේ ගෑණු තමයි ගෙ‍ාඩක්ම හුරන්නේ .

    එහෙමත් නෙවෙයි. ඔතන ඇදුනා වගේ කෑ ගහලා සල්ලි ගොඩක් දෙනවා උන්ගේම එකෙකුට. ටිකට් ඇදිලා නෙවෙයි. ඕක දැක්කහම නොදන්නා ගෑණු වටවෙලා ගන්නවා. සෙනඟ අඩු වෙද්දී ආයෙම උන්ගේ එකෙකුට ලොකු ගානක් දෙනවා කෑ ගහල. ආයෙත් මිනිස්සු එනවා. දවසම ඔහොමයි ගේම ගෙනියන්නේ. ළඟ කඩේක එකෙක් සල්ලි මාරු කරලා ඉල්ලුවොත් එකත් දෙන්නෙ කෑ ගහල. " ආ මෙන්න මහත්තයාගේ රුපිය දාහ. සීයයි, දෙසීයයි, තුන්සීයයි ......".:lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අංගුලිමාල;16231570 said:
    එහෙමත් නෙවෙයි. ඔතන ඇදුනා වගේ කෑ ගහලා සල්ලි ගොඩක් දෙනවා උන්ගේම එකෙකුට. ටිකට් ඇදිලා නෙවෙයි. ඕක දැක්කහම නොදන්නා ගෑණු වටවෙලා ගන්නවා. සෙනඟ අඩු වෙද්දී ආයෙම උන්ගේ එකෙකුට ලොකු ගානක් දෙනවා කෑ ගහල. ආයෙත් මිනිස්සු එනවා. දවසම ඔහොමයි ගේම ගෙනියන්නේ. ළඟ කඩේක එකෙක් සල්ලි මාරු කරලා ඉල්ලුවොත් එකත් දෙන්නෙ කෑ ගහල. " ආ මෙන්න මහත්තයාගේ රුපිය දාහ. සීයයි, දෙසීයයි, තුන්සීයයි ......".:lol:

    :yes::lol::lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අංගුලිමාල;16231570 said:
    එහෙමත් නෙවෙයි. ඔතන ඇදුනා වගේ කෑ ගහලා සල්ලි ගොඩක් දෙනවා උන්ගේම එකෙකුට. ටිකට් ඇදිලා නෙවෙයි. ඕක දැක්කහම නොදන්නා ගෑණු වටවෙලා ගන්නවා. සෙනඟ අඩු වෙද්දී ආයෙම උන්ගේ එකෙකුට ලොකු ගානක් දෙනවා කෑ ගහල. ආයෙත් මිනිස්සු එනවා. දවසම ඔහොමයි ගේම ගෙනියන්නේ. ළඟ කඩේක එකෙක් සල්ලි මාරු කරලා ඉල්ලුවොත් එකත් දෙන්නෙ කෑ ගහල. " ආ මෙන්න මහත්තයාගේ රුපිය දාහ. සීයයි, දෙසීයයි, තුන්සීයයි ......".:lol:

    :lol::lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොරකම් නොකර සිම් එකෙක් හරි විකුණන එක හොදයි නේ බන්. පොඩි කොල්ලෝවෙන එකක් තියනවනම් ඕක කරන්නේ නැහැනේ. එත් හරිම වදයක් නම් තමයි
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අංගුලිමාල;16228486 said:
    mamath godak welawata ehemayi. tikak form wenna arinawa. hebeyi mokuth kiyanne ne. deparak balapu gaman passen enawa. eeta passe phone ekata katha karagena innawa tikak wela. oo balan innawa. tika welawakin ganan gannethuwa yanawa.:lol::lol:

    මොනවද සහෝදරයා බලු වැඩ කරන්නේ. ඒ කොල්ලොත් රස්සාවක්නේ කරන්නේ. නැතිබැරි කමට කරනවා මිසක් ආසාවට කරන්නේ නෑ නේද? මහලොකුවට හෙන බෞද්ධ ටෝක් දෙන්නේ.. නමුත් කරන්නේ දෙකයි පනහේ වැඩනේ. ඔය වගේ වැඩ කරලා සතුටු වෙන එක මහ පල් වැඩක්..
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොනව උනත් උන් කරන්නෙ උන්ගෙ රස්සාවනෙ බන් ,කැරකෙන පුටුවකට වෙලා ඒසී කාමරේක ඉදන් කරන රස්සාවක් කරන්න පුලුවන් නම් උන් ඔහොම අව්වෙ කට්ට කන්නෙ නෑ නෙ බන් ,
    කුඩු විකුනනවට පොකට් ගහනවට ,හිගාකනවට වඩා ඕක හොදයි නෙ ,අනික අපි දන්නෙ නෑ නෙ උන් ඔය හම්බකරන එකෙන් කී දෙනෙක්ගෙ බඩ පිරෙනවද කියල ,
    ඒක හින්දා ඕනි නැතනම් ඕනි නෑ කියල එන එක නෙ තියෙන්නෙ
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    ඔව දිහා බල බල යන එවුන්ට තමයි ඔව පන්න පන්න දික් කරන්නේ. ගනන් ගන්නේ නැතුව පලයන් .හැරිලා වත් බලන්නේ නැතුව ආයේ එන්නේ නෑ පස්සේ . ඔය පිටකොටුවේ ඡොක්කු දික් කරන්නෙත් එහෙම තමයි පොඩි හරි ඉන්ට්රෙස්ට් එකක් පෙන්නුවොත් දික් කරනවා .

    :lol::lol::lol::lol::lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    pita kotuwe vitarak nemei ban den hema tenama okun innawa.balen denna hadana aekai awla
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාඩ්බෝඩ් බෞද්ධයගේ කලිසම ගැලවිලා හොඳටම රිදිලා™ :lol::lol::lol:
    ත්‍රෙඩ් වල comment කරන්නේ සැමට මෛත්‍රී කරන්න. නමුත් අමතක වෙලා තමන්ගේ ඇත්ත තත්වය ඉස්මතුවෙලා කියපු එක පෙන්නලා දුන්නම හොඳටම රිදිලා.. :lol::lol:

    Capture100.jpg
     
    Last edited:
    • Like
    Reactions: cala94

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අංගුලිමාල;16230788 said:
    ඕව නවත්තන්න බෑ කොහොමත්. මිනිස්සු අහු නොවී යන්න ඕන. අර හූරන ලොතරැයි ගේමට කොච්චර අහුවෙනවද ගමේ ඉඳල එන මිනිස්සු. ඔරලෝසු ගේමටත් එහෙමයි. ඔය ඔක්කොම තියෙන්නෙ ඕල්කට් මාවතේ නෙ. ස්ටේෂන් එකේ ඉඳන් බෝ ගහ ලඟට එනකන් ඉතින් දන්නේ නැති මිනිහෙකුට ජීවිතෙත් ෂුවර් නෑ.:lol:

    අප්පා ඔව් . අතන බෝ ගහ ලග ටිකට් හූරන එකා පට්ට හොරා. ඕකගෙන් ටිකට් වලට සල්ලි ඇදුනම ඌ ඒවට හරියන්න තව ටිකට් දෙනවා මිසක් සල්ලි දෙන්නේ නැ. දවසක් අපේ තාත්තට 100 ක් ද 200 ක් ද ඇදිලා එවෙලෙම ඌට දුන්නම ඌ ඒ ගානට හරියන්න තව ටිකට් දෙනවා. සල්ලි ඇහුවම සල්ලි නෑ කියනව. අපේ තාත්තා ඌට පොඩ්ඩක් සරලව කතා කරලා අදාල දිනපු ගාන අරගෙන තිබුනා :lol: