ඔව දිහා බල බල යන එවුන්ට තමයි ඔව පන්න පන්න දික් කරන්නේ. ගනන් ගන්නේ නැතුව පලයන් .හැරිලා වත් බලන්නේ නැතුව ආයේ එන්නේ නෑ පස්සේ . ඔය පිටකොටුවේ ඡොක්කු දික් කරන්නෙත් එහෙම තමයි පොඩි හරි ඉන්ට්රෙස්ට් එකක් පෙන්නුවොත් දික් කරනවා .

![]()
menna pettah pathey karakila thiyana kollak

paw machan. monawa unath unuth kollone. jiwath wennane ban ehema karanne. umba sim ganne nethnam eka diha nobala waren. ehuwoth kiyapan umba use karanawa kiyala.

ඔව් බන් අර පලතුරු බීම කඩේ දිහා එහෙම බලන්නවත් හොද නෑ , උන් ඇදල ඇතුලට දාගන්නව. දවසක් පොලීසියෙන් පැනල උන් සෙට් එකව කුදලගෙන ගියා , ඒත් දැන් ආයිත් ඉන්නව, හතර දෙනෙක් විතර උන් පාර්ට් ටයිම් කරනවද කොහෙද පාරේ යන උන්ව ඇතුලට දාගන්නව බීම බීම කියල![]()

අංගුලිමාල;16230788 said:ඕව නවත්තන්න බෑ කොහොමත්. මිනිස්සු අහු නොවී යන්න ඕන. අර හූරන ලොතරැයි ගේමට කොච්චර අහුවෙනවද ගමේ ඉඳල එන මිනිස්සු. ඔරලෝසු ගේමටත් එහෙමයි. ඔය ඔක්කොම තියෙන්නෙ ඕල්කට් මාවතේ නෙ. ස්ටේෂන් එකේ ඉඳන් බෝ ගහ ලඟට එනකන් ඉතින් දන්නේ නැති මිනිහෙකුට ජීවිතෙත් ෂුවර් නෑ.![]()

සමහර මිනිස්සු ඔතන පදිංචි වො ඉන්නවා වගේ ලොතරැයි සුරනවා කාට හරි රු1000 විතර ඇදුනොත් මහ හයියෙන් කෑ ගහනවා ඔවට අහුවෙන එවුන් රු 5000 -6000 ටිකට් හුරලා තමයි එන්නේ ගෑණු තමයි ගොඩක්ම හුරන්නේ .Yes. Hutch purchased by Mobitel. You can hear it soonmachan Hutch sim neda wikunane,Hutch bankaloth kiyala kawuda kiwwa (atthada danne na) eka nisa wenna athi
![]()
සමහර මිනිස්සු ඔතන පදිංචි වො ඉන්නවා වගේ ලොතරැයි සුරනවා කාට හරි රු1000 විතර ඇදුනොත් මහ හයියෙන් කෑ ගහනවා ඔවට අහුවෙන එවුන් රු 5000 -6000 ටිකට් හුරලා තමයි එන්නේ ගෑණු තමයි ගොඩක්ම හුරන්නේ .

අංගුලිමාල;16231570 said:එහෙමත් නෙවෙයි. ඔතන ඇදුනා වගේ කෑ ගහලා සල්ලි ගොඩක් දෙනවා උන්ගේම එකෙකුට. ටිකට් ඇදිලා නෙවෙයි. ඕක දැක්කහම නොදන්නා ගෑණු වටවෙලා ගන්නවා. සෙනඟ අඩු වෙද්දී ආයෙම උන්ගේ එකෙකුට ලොකු ගානක් දෙනවා කෑ ගහල. ආයෙත් මිනිස්සු එනවා. දවසම ඔහොමයි ගේම ගෙනියන්නේ. ළඟ කඩේක එකෙක් සල්ලි මාරු කරලා ඉල්ලුවොත් එකත් දෙන්නෙ කෑ ගහල. " ආ මෙන්න මහත්තයාගේ රුපිය දාහ. සීයයි, දෙසීයයි, තුන්සීයයි ......".![]()

අංගුලිමාල;16228486 said:mamath godak welawata ehemayi. tikak form wenna arinawa. hebeyi mokuth kiyanne ne. deparak balapu gaman passen enawa. eeta passe phone ekata katha karagena innawa tikak wela. oo balan innawa. tika welawakin ganan gannethuwa yanawa.![]()