කොටුව කොටුව කොටුව...

Jan 4, 2012
620
99
0
කොටුව කොටුව කොටුව...

අද උදේ ඔන්න එලකිරියට ඇවිත් බලනකොට දන්නෙම නැතුව කොට්ටකුත් පැනල ඔන්න.:P:P:P
අනේ මං දන්නැ මට නිකන් මොකක්ද මොකක්ද වගේ හින්ද ඔයාලටත් කියන්න හිතුන.:confused::confused:;););)
මචංලා මට මෙච්චර දුරක් එන්න අත හිත දුන්නු අසරන උන වෙලාවෙ පිහිට උනු අවශයම වෙලාවට ලගම හිටපු එකී මෙකී නොකී සියලුම මගේ සහෝදර සහෝදරියට මගෙ හදවතින්ම මම ස්තූතුවන්ත වෙනව..

ඒ වගෙම එලකිරිය කරගෙන යන අපේ ලොකු අයියටත් ස්තුතිවන්ත වෙන ගමන් සුභ පතනව....!

orkut_thank_you_cards_scraps51.gif

 
Jan 4, 2012
620
99
0