කොටුව කොටුව කොටුව...
අද උදේ ඔන්න එලකිරියට ඇවිත් බලනකොට දන්නෙම නැතුව කොට්ටකුත් පැනල ඔන්න.

අනේ මං දන්නැ මට නිකන් මොකක්ද මොකක්ද වගේ හින්ද ඔයාලටත් කියන්න හිතුන.

මචංලා මට මෙච්චර දුරක් එන්න අත හිත දුන්නු අසරන උන වෙලාවෙ පිහිට උනු අවශයම වෙලාවට ලගම හිටපු එකී මෙකී නොකී සියලුම මගේ සහෝදර සහෝදරියට මගෙ හදවතින්ම මම ස්තූතුවන්ත වෙනව..
ඒ වගෙම එලකිරිය කරගෙන යන අපේ ලොකු අයියටත් ස්තුතිවන්ත වෙන ගමන් සුභ පතනව....!

+5