උඹලා අනාගතේට ද? අනුරගේ අනාගතේටද?උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
උඹලා අනාගතේට ද? අනුරගේ අනාගතේටද?උඹලා ඔය හිනාවෙන්නේ උඹලා අපේම අනාගතේට බං..... ඇත්තටම මේක මහ කාලකන්නි රටක්.........
225 එපා කිව්වම අනුරත් ඇතුලත්? තව පොඩ්ඩක් දැනුවත් වෙන්න. අනුර parliament ඇවිත් අවුරුදු 22ක්. කරපු දෙයක් තියෙනවද?උඹලා අනාගතේට ද? අනුරගේ අනාගතේටද?
ආ එහනම් කමක් නැ ඉතින්. මොකද 225 ම එපා කිය කිය නිපාක්ශික ලෙබල් ගහගෙන අනුරගේ අවතාර හරියට ඒකයි. දැන් තමයි අනුරගේ හීන් නූල් කාරයෝ එළි බැහැලා ඉන්නෙ.225 එපා කිව්වම අනුරත් ඇතුලත්? තව පොඩ්ඩක් දැනුවත් වෙන්න. අනුර parliament ඇවිත් අවුරුදු 22ක්. කරපු දෙයක් තියෙනවද?
මේ වගේ එකකට හිනවෙන්නද අඬන්නද කියල මට හිතාගන්න බැහැ මචන්.... උඹේ අම්මට ඕක කවුරු හරි කිව්වොත්?උබේ අම්මවත් ජනසතු කරමුද බල්ලෝ![]()
එක එක්කෙනාගේ ආකල්ප, යටි අරමුණු තේරුම් ගන්න කලින් තමන් හරියට දේවල් හොයල බලල වැඩ කරන්න පටන් ගන්න. ඇත්ත හරියට දකින්න පුරුදු වෙන්න. වැරදි දේට වැරදියි කියන්න. ඊට පස්සේ අනුන්ගේ ලේබල් හරියටම පෙනෙයි.ආ එහනම් කමක් නැ ඉතින්. මොකද 225 ම එපා කිය කිය නිපාක්ශික ලෙබල් ගහගෙන අනුරගේ අවතාර හරියට ඒකයි. දැන් තමයි අනුරගේ හීන් නූල් කාරයෝ එළි බැහැලා ඉන්නෙ.
අපිත් කියන්නෙ ඕක තමයි ඉතින්. පක්ශෙට පුද්ගලයෙකුට කඩෙ නොයා තමන්ට කඩේ යන්න කියලා.එක එක්කෙනාගේ ආකල්ප, යටි අරමුණු තේරුම් ගන්න කලින් තමන් හරියට දේවල් හොයල බලල වැඩ කරන්න පටන් ගන්න. ඇත්ත හරියට දකින්න පුරුදු වෙන්න. වැරදි දේට වැරදියි කියන්න. ඊට පස්සේ අනුන්ගේ ලේබල් හරියටම පෙනෙයි.
හෙහෙහෙ.... දේවල් අපිට ඕනි කරන විදිහට වෙනවනම්, මේ ලෝකේ කොච්චර ලස්සනද????? අනික ඒ අට්ටාල ගහගෙන හරි ඉන්න කොල්ලෝ දුක් විඳගෙන හරියට නින්දක් නැතිව කැපවෙන්නේ අපේ අනාගතේ වෙනුවෙන්... උන්ට ගෙවල් දොරවල් නැතිව නෙමෙයි....අනාගතේ හදන්නද ගෝල්ෆේස් එකේ අට්ටාල හදන ඉන්නේ? එතකොට අනාගතේ හැදෙයි. හිටපු එකා තියන් පාර්ලිමේන්තුව විසිරුවලා චන්දයක් තියන්න බල කරන්නේ නැතුව එක එකා ගෝ හෝම් ගාන්න ගත්තා. දැන් ඉතින් තව විඳවපන්.
මම එහෙම කඩේ යනවා දැක්කද? කටට ආපු පලියට කියවන්න කලින් හරි දේ දැනගෙන ඉන්නවනම් ඔයාලගේ ඉස්සරහටත් වටියි.අපිත් කියන්නෙ ඕක තමයි ඉතින්. පක්ශෙට පුද්ගලයෙකුට කඩෙ නොයා තමන්ට කඩේ යන්න කියලා.
උඹ ලංකාවේද ඉන්නේ බන්? ඇස පෙන්නේ නැති කන් ඇහෙන්නේ නැති මොකක් හරි ලෙඩක් තියෙනවද? මම ඇත්තටම දැනගන්න කැමති උඹ කොහෙද? මොනවද කරන්නේ කියල?දැන් නේ හමුදාව ගැහුවේ එදා පාර්ලිමෙන්තුව ලඟ හමුදාවෙ තුන් දෙනෙක්ගේ ඔළු පලන කොට ඒත් උන් නිකන් නේ හිටියේ.. මම නම් කියන්නෙ දුන්නු රිටර්න් එක හරි
මුලින් නම් එහෙම කැප වෙච්ච සෙට් එකක් ඔතන හිටියා. මම ලඟකදී නම් දැක්කේ නැහැ එහෙම උන් සෙට් එකක්. අන්තිමට ඉතුරු උනේ දේශපාලනේට කඩේ යන සෙට් එකක්. උන්ටත් පුළුවන් ඉතින් නිදි මරාගෙන අට්ටාල වලට වෙලා ඉන්න. කන්න බොන්න ටික ලැබෙනවා නම් තව මොන ප්රශ්නද. එතකොට ඉතින් මිනිසුන්ට පෙන්නේ මේ අපි වෙනුවෙන් මුන් කට්ටක් කනවා කියලා. උඹ ඔක්කොටම කලින් ඒක තේරුම් ගනින්.හෙහෙහෙ.... දේවල් අපිට ඕනි කරන විදිහට වෙනවනම්, මේ ලෝකේ කොච්චර ලස්සනද????? අනික ඒ අට්ටාල ගහගෙන හරි ඉන්න කොල්ලෝ දුක් විඳගෙන හරියට නින්දක් නැතිව කැපවෙන්නේ අපේ අනාගතේ වෙනුවෙන්... උන්ට ගෙවල් දොරවල් නැතිව නෙමෙයි....
අපේ ගොඩක් මිනිස්සු තේරුම්ගන්නේ තේරුම් ගන්න ලේසි, තමන්ට ලේසි දේ විතරයි. හරි දේ හරියට කල්පනා කරලා තේරුම් ගන්න....
මොන පිස්සුද බන්? අපේ උන් ඕවට හුරුවෙන්නේ එක දවසින්. දැන් පෙන්නේ නැද්ද කට්ටිය QR code එක identity card එකක් වගේ ප්රින්ට් කරගෙන රැල්ලට යන විදිහ.පෙට්රල් පෝළිම දිගටම තිබුනොත් රනිල්ට යන්න වෙනවා අරගල තිබ්බත් නැතත්![]()
උඹ එතනට ගිහින් තියෙනවද? රැයක් ඉඳල තියෙනවද? උන් එක්ක ගිහින් කඳුළු ගෑස්, water cannon පාරක් කාල තියෙනවද?මුලින් නම් එහෙම කැප වෙච්ච සෙට් එකක් ඔතන හිටියා. මම ලඟකදී නම් දැක්කේ නැහැ එහෙම උන් සෙට් එකක්. අන්තිමට ඉතුරු උනේ දේශපාලනේට කඩේ යන සෙට් එකක්. උන්ටත් පුළුවන් ඉතින් නිදි මරාගෙන අට්ටාල වලට වෙලා ඉන්න. කන්න බොන්න ටික ලැබෙනවා නම් තව මොන ප්රශ්නද. එතකොට ඉතින් මිනිසුන්ට පෙන්නේ මේ අපි වෙනුවෙන් මුන් කට්ටක් කනවා කියලා. උඹ ඔක්කොටම කලින් ඒක තේරුම් ගනින්.
හරි එත් QR code වලටත් පෙට්රල් නැති වෙන්කොට කුලප්පු වෙනවා okunමොන පිස්සුද බන්? අපේ උන් ඕවට හුරුවෙන්නේ එක දවසින්. දැන් පෙන්නේ නැද්ද කට්ටිය QR code එක identity card එකක් වගේ ප්රින්ට් කරගෙන රැල්ලට යන විදිහ.
උඹ එතනට ගිහින් තියෙනවද? රැයක් ඉඳල තියෙනවද? උන් එක්ක ගිහින් කඳුළු ගෑස්, water cannon පාරක් කාල තියෙනවද?
------ Post added on Jul 22, 2022 at 3:13 PM
මොං පිස්සුද බන්... අපේ උන් පෙට්රල් එන්න සතියක් යනවා කිව්වත්, පෝලිමේ ඉඳන් පෙට්රල් ගහන්න යන ගානට වඩා බොන්න, කන්න වියදම් කරගෙන බජවු දාගෙන ඉන්නවනේ. මොන තෙල් පොලිමේද බන් අඩුම ගානේ නවත්තල තියෙන වාහනේ තමන්ගේ විරෝදය පෙන්නන්න board කෑල්ලක් එල්ලන් හිටියේ? අපේ උන් හරි ලෙසිනේ දේවල් වලට හුරු වෙනවා.හරි එත් QR code වලටත් පෙට්රල් නැති වෙන්කොට කුලප්පු වෙනවා okun
කමක් නෑ බන් අපි ජෙප්පොනම්, උඹලත් වරෙන් කන්න නැති උනු දවසට අරගලේට.මේ වේස ජෙප්පොන්ගේ අඩ වැඩියාවනම් ඉවරයක් නෑ![]()
කන්න නැති වෙන්න ලපයා නෙමේ ජනාධිපති
කමක් නෑ බන් අපි ජෙප්පොනම්, උඹලත් වරෙන් කන්න නැති උනු දවසට අරගලේට.
------ Post added on Jul 22, 2022 at 3:26 PM
මචන් අපිනම් අරගල කලේ 225ම එපා කියල. උඹ දන්නවද දන්නේ නෑ ලපයත් ඒ 225 ඉන්නවා කියල? මචන්, උඹල එක එකාට කඩේ ගියාට, ඒ මිම්මෙන් අපිව මනින්න එපා. ඔහොම ගියොත් උඹේ පුම්කට තමයි රිදෙන්නේ කොහොමත්. හිකිස්කන්න නැති වෙන්න ලපයා නෙමේ ජනාධිපති![]()
සරල පකක් නෑ පාරෙ යන එවුන්ටත් කදුලු ගෑස් වැදුනා දියත ඉස්සරහ තිබ්බ බයිසිකල් වලටත් උන් ගැහුවා. පාරෙ ගිය එවුන් කදුලු ගෑස් හින්දා දියත ඇතුලට ගියහම ඒකටත් කදුලු ගෑස් ගැහුවාසරලව හමුදාවේ තුන්දෙනෙක්ගේ ඔළු පැලුවා. ඒ වගේම පාරේ යන හමුදා වාහනවලටත් ගැහුව
උඹ දැක්කද? සාක්ෂිත් එක්කම දාපන්. අනිවාර්යෙන් පොලිස් complaint එකක් දාපන්.සරලව හමුදාවේ තුන්දෙනෙක්ගේ ඔළු පැලුවා. ඒ වගේම පාරේ යන හමුදා වාහනවලටත් ගැහුව
@ESL I repeat - උඹ එතනට ගිහින් තියෙනවද? රැයක් ඉඳල තියෙනවද? උන් එක්ක ගිහින් කඳුළු ගෑස්, water cannon පාරක් කාල තියෙනවද?මුලින් නම් එහෙම කැප වෙච්ච සෙට් එකක් ඔතන හිටියා. මම ලඟකදී නම් දැක්කේ නැහැ එහෙම උන් සෙට් එකක්. අන්තිමට ඉතුරු උනේ දේශපාලනේට කඩේ යන සෙට් එකක්. උන්ටත් පුළුවන් ඉතින් නිදි මරාගෙන අට්ටාල වලට වෙලා ඉන්න. කන්න බොන්න ටික ලැබෙනවා නම් තව මොන ප්රශ්නද. එතකොට ඉතින් මිනිසුන්ට පෙන්නේ මේ අපි වෙනුවෙන් මුන් කට්ටක් කනවා කියලා. උඹ ඔක්කොටම කලින් ඒක තේරුම් ගනින්.
උඹල වගේ උඹලගෙම පන්තියේ උන් පාගල දාන කාලකන්නි ඉන්නකල් කොහොමද බන් මහ සෙනගක් එන්නේ? ආයෙත් අහනවා මම, ලංකාවේ වැඩිම බලයක් තිබුණු විධායක ජනාධිපතිට යන එන තැනක් නැතිව ලෝකේ වගේ රටින් රටට පල වේවි යන්න වෙලා තියෙන්නේ, ලෝකේ බලවත්ම පවුල් පාලනේ කෑලි වලට කැඩිලා ගිහිල්ල තියෙන්නේ නිකන්මද? එක තිගැස්සීමක් නෙමෙයිද?කෝ බන් කොළඹට මහ සෙනඟක්... කොළඹම තිගැස්සෙයි කිව්වට මොකුත් උනේ නැහැනේ. උන්ම තිගැස්සිලා ගෙවල් වලට වත් ගිහිල්ලද?
ලපයනම් කිව්වේ අරගල කරන්නේ උන්ගේ උන් කියලාමචන් අපිනම් අරගල කලේ 225ම එපා කියල. උඹ දන්නවද දන්නේ නෑ ලපයත් ඒ 225 ඉන්නවා කියල? මචන්, උඹල එක එකාට කඩේ ගියාට, ඒ මිම්මෙන් අපිව මනින්න එපා. ඔහොම ගියොත් උඹේ පුම්කට තමයි රිදෙන්නේ කොහොමත්. හිකිස්